1 එක වන්නේ කෙසේද?

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම දැන් තමයි මේක ගැන දැනගත්තේ. බොහොම වටිනා පෝස්ට් එකක්. ස්තූතියි
     

    Kalana_65

    Well-known member







  • numbers0.jpg





    Meke koona 0 wenne kohomada?? 0 thamai paada wadima bahuasraya meke kona ananthayay.....
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Meke koona 0 wenne kohomada?? 0 thamai paada wadima bahuasraya meke kona ananthayay.....


    මෙතන මට තේරෙන විදිහට පෙන්නල තියෙන්නෙ කොන් ගැන.....
    කෝණ කියන දෙයින ඔයා අදහස්කරන එක නෙමේ......
    ඕක මගේ දොෂයක් වෙන්නත් පුළුං කෝණ කියල පාවිච්චි කරපු එක.....
    කෝණ නැතුව කොන් කියල දැම්මනං තර්කයක් නැහැ...........
     

    jontyc

    Member
    Jan 9, 2009
    1,594
    209
    0
    39
    in LION'S Area
    වටිනවා මචන් ගොඩක්
    කවදාවත් මෙහෙම දෙයක් ගැණ හිතුනේ නැනේ
    රෙප් දුන්න