1 $ ඩොලර් නෝට්ටු තියනවා

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    1 $ ඩොලර් නෝට්ටු තියනවා 365 LKR. paaduda?
    කොළඹ එක්ස්චේන්ජ් කරන එවුන්ගෙන් අහපන් බයි කරන ගාන...

    ඊට අඩු නම් ගන්න...
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    mage gawath 100$ thiyenawa nottu
    exchange karanna inne salli tikak oni
    interested kenek innawanam colombo walin magen ganna puluwan meet wela
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    කවිද බන් දැන් ඕවා ගන්නෙ මේ කන්න බොන්න පවා නැති වෙන සීන් එකේ ඉද්දී.
    අර සිමෙන්ති වලට උන දේම තමයි උඹලටත් වෙන්නෙ. උඹලා රට යන අදහසින් නම් ඉන්නෙ අවුලක් නෑ ඉතින්.
     
    • Haha
    Reactions: Darkseid