$1 දවසකට ලේසියෙන් හොයමු

KUMUDU24

Member
Feb 13, 2017
28
4
0
$1 දවසකට ලේසියෙන් හොයමු

දවසකට $1 ක් ලේසියෙන් හොයමු මට මේ SITE එක හන්බුනේ එළකිරි එකේම පොස්ට් එකකින්. කලින්නන් හිතුනා මේක බොරුවක් කියල පස්සේ නිකමට රෙගිස්ටර් උන පලවෙනි දවසෙම $1 PAYPAL එකට ගත්ත
මේකේ ලොකු දෙයක් කරන්ට නැ දවසට මිනිත්තු 5ක් වත් යන්නැ කරන්ට තියෙන්නේ මේ SITE එකේ රේගිස්ටර් වෙලා මේකේ දෙන ලින්ක් එක FB එකේ හරි වෙන site එකක ලින්ක් එක share කරන්ට පමණි
එ ලින්ක් එකෙන් මේ site එකට එන එක විසීටර් කෙනකේ ගෙන් ඔයාට $0.04 ක් හන්බ වෙනවා.

https://goo.gl/RGC35qමෙන්න මගේ ලින්ක් එක

https://www.bestchange.com

Referral links are not allowed. Do not post them.
/moderator

Last edited by a moderator:
  • Like
Reactions: TharushiKU

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ලේසියට සත ගණන් එන වැඩවලට නාස්ති කරන වෙලාව ටිකක් මහන්සි වෙලා වැඩක් කරානම් ඔයිට වඩා ලොකු ගානක් හොයාගන්න පුළුවන්නේ බන්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මටත් එකක් හම්බුනා බන් ඔය්ටත් ලේසියෙන් සල්ලි හොයන්ඩ.

    ඉස්සරලා මෙන්න මේක පාඩම් කර ගනින

    "නෝනා මහතුනේ කරුණා වන්ට.
    මගේ දුක බලා කරුණා වන්ට
    සසරේ මෙවන් දුකක් නොම වන්ට
    පින්වත් මහතුනේ කියක් හරි දෙන්ට
    "

    ඊට පස්සේ හොද ලිප් බොක්කක් බලල පෙරලියන්. ඊට පස්සේ කකුලක් අද අද ඕක කියා කියා පලයන් බස් එකේ. විනාඩි පහට සියක් සිම්පල්. විස්සේ කොළ වලින් දෙනවා. ඔය වගේ රුපියල් හතර ගානේ ඩොලර් අරන් මාරු කරද්දී කපෙන්නෙත් නෑ. ලැජ්ජයි ලැජ්ජයි වගේ නම් වෙස් වලාගෙන පලයන්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලේසියට සත ගණන් එන වැඩවලට නාස්ති කරන වෙලාව ටිකක් මහන්සි වෙලා වැඩක් කරානම් ඔයිට වඩා ලොකු ගානක් හොයාගන්න පුළුවන්නේ බන්.

    :yes:
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    ලේසියට සත ගණන් එන වැඩවලට නාස්ති කරන වෙලාව ටිකක් මහන්සි වෙලා වැඩක් කරානම් ඔයිට වඩා ලොකු ගානක් හොයාගන්න පුළුවන්නේ බන්.

    mahansi wela wada karnwath hari thank nane bn :( set wene
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මටත් එකක් හම්බුනා බන් ඔය්ටත් ලේසියෙන් සල්ලි හොයන්ඩ.

    ඉස්සරලා මෙන්න මේක පාඩම් කර ගනින

    "නෝනා මහතුනේ කරුණා වන්ට.
    මගේ දුක බලා කරුණා වන්ට
    සසරේ මෙවන් දුකක් නොම වන්ට
    පින්වත් මහතුනේ කියක් හරි දෙන්ට
    "

    ඊට පස්සේ හොද ලිප් බොක්කක් බලල පෙරලියන්. ඊට පස්සේ කකුලක් අද අද ඕක කියා කියා පලයන් බස් එකේ. විනාඩි පහට සියක් සිම්පල්. විස්සේ කොළ වලින් දෙනවා. ඔය වගේ රුපියල් හතර ගානේ ඩොලර් අරන් මාරු කරද්දී කපෙන්නෙත් නෑ. ලැජ්ජයි ලැජ්ජයි වගේ නම් වෙස් වලාගෙන පලයන්.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    KUMUDU24

    Member
    Feb 13, 2017
    28
    4
    0
    :lol::P:P:P
    මටත් එකක් හම්බුනා බන් ඔය්ටත් ලේසියෙන් සල්ලි හොයන්ඩ.

    ඉස්සරලා මෙන්න මේක පාඩම් කර ගනින

    "නෝනා මහතුනේ කරුණා වන්ට.
    මගේ දුක බලා කරුණා වන්ට
    සසරේ මෙවන් දුකක් නොම වන්ට
    පින්වත් මහතුනේ කියක් හරි දෙන්ට
    "

    ඊට පස්සේ හොද ලිප් බොක්කක් බලල පෙරලියන්. ඊට පස්සේ කකුලක් අද අද ඕක කියා කියා පලයන් බස් එකේ. විනාඩි පහට සියක් සිම්පල්. විස්සේ කොළ වලින් දෙනවා. ඔය වගේ රුපියල් හතර ගානේ ඩොලර් අරන් මාරු කරද්දී කපෙන්නෙත් නෑ. ලැජ්ජයි ලැජ්ජයි වගේ නම් වෙස් වලාගෙන පලයන්.
     
    KUMUDU24

    Member
    Feb 13, 2017
    28
    4
    0
    PP.JPG

    goo.gl/RGC35q
     
    Last edited: