මෙන්න විහිළු නිසා මට වේච දේ , මම කිරියෙන් යනවා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    All The Best Good Luck GIF
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,789
    54,194
    113
    Colombo
    හැමෝම විහිළු කියලා හදුන්වන ඒවා වල ප්රතිපල තමයි මේ

    කෙනක් මම මැරෙයි කියලා පොස්ට් එකක් දාලා තිබුණා මගේ බිස්නස් කඩන්න

    නමුත් මම මැරුණා කියලා බිස්නස් එක වැහන්නේ නැහැ Pvt Ltd විදියට ලියාපදිංචි කරලා directors ලා 4 දාලා ඉන්නේ , මැරෙයි කියලා නමේ ලෙඩක් හැදිලා හොස්පිටල් ගියා බිස්නස් එක කරගෙන යන්න බැරි නිසා විශ්වාස කෙනක් ලග හැම දේම තියලා තියෙන්නේ එයා හොස්ටින් එකක් කරන කෙනක් , කරන්ට් එක නැති වෙලාවල් වල පවා මම උදව් ගන්නේ එයාගෙන්. ඉතින් මම මැරුණා කියලා ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ

    මම පොස්ට් වල කියලා ඇති බැංකු වලට යන්නේ මමයි අම්මා කියලා නමුත් අනිත් director ලා යන්නේ නැහැ තමයි එයාලා ඉන්න ප්‍රදේශ වල බැංකු වලට ඒ Documnet බැංකු වලින්ම යවනවා අත්සන් ගන්න.


    කොහොම හරි අර දාපු පොස්ට් එක දැම්මේ මගේ බිස්නස් කඩන්න කියලා මම එයාට බැනලා පොස්ට් එකක් දැම්මා නේ මගේ Customers ලා අරගෙන මගෙන් ඇහුවා එයා කියලා තියෙන දේ ඇත්ත නමේ ද කියලා ? මම කිව්වා ඇත්ත තමයි කියලා මම මැරෙන්නේ නැතුව ඉන්නේ නැහැ කියලා වයස 100 වෙලා හරි මැරෙනවා කියලා

    ඉතින් එයාලව අන්දලා තියගන්න බැරි උන නිසාද ඇහුවා පොස්ට් එක දැම්ම කෙනාට පොස්ට් දාලා මම බනින්නේ බිස්නස් කෑවා කියලා , අපහු සල්ලි ඉල්ලුවා දීලා දැම්මා කිහිප දෙනෙක් ට අනිත් අයත් කතා කල කෙනා අවුස්සලා තමයි සල්ලි ඉල්ලුවේ කමක් නැහැ මම අඩුම තැන ඉදාලා නැගිට්ටේ මට මේවා ප්‍රශ්න නමේ


    මම එළකිරි එකෙන් යනවා තවත් නැති වෙන්න දෙයක් නැහැ

    ඔන්න බැංකු ගිණුමේ ස්ක්‍රීන්ෂොට් එක , රු 1000 තියන්නේ එක හෝල්ඩ් වෙලා තියෙන්නේ මට ගන්න බෑ ,

    සල්ලි ගිණුමේ නැහැ කියලා කවුරුවත් බය වෙන්න එපා ;) එක මට Manage කරගන්න පුළුවන් ලේසියෙන්
    නැතිනම් තව Call 1000 එයි එකට බය වෙලා එක නිසා කිව්වේ.


    p4ZwC8S3se.png

    උන් මොනව කිව්වත් උඹ ෆයර් වෙන්නෙ නැතුව දැක්කෙ නෑ වගේ හිටියනම් ඉවරයිනෙ.ඉල්ලන් නෙ කාල තියෙන්නෙ තෝ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Bro, uba meke un kiyana one nathi dewal personal gannawa wadi

    Ubata hadenna deyak kiuwoth eka ahanne na, ubata one de witharai karanne

    Poddak e tika hadagena hitapan
    මේකේ අය කියන ඒවා වෙන අය අහලා මගෙන් සල්ලි අපහු ගත්ත එක වුනේ
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,990
    113
    රුපියල් 10000ක් හොයන්නෙ නෑ අම්මගෙ පෙන්ශන් එකෙන් ඉන්නෙ බලාපංකො මූ හෙන හම්බකිරිල්ලක් කරනව වගේ ටෝක් දෙන්නෙ 🤗🤗🤗
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,990
    113
    ඇයි බං බොරු කියන්නෙ ඩිරෙක්ටර්ල ඉන්නව ගගා

    උබ අපි හරක් කියලද හිතං ඉන්නෙ
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    අර නසෘදීන්ගෙද කොහෙද කතාවක් තියෙනව ඌයි, පුතයි උගෙ බූරුවයි කොහෙදො ගමනක් යන එකක් ගැන. හොයාගෙන කියවපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    අය මේ පොස්ට් එකට Reply කරන්නේ නැහැ මම එළකිරි එකෙන් යනවා

    ඇයි උබ දැකලා තියෙනවා ද ?

    ඇයි උබ IRD එකෙන් ද ?

    ආයෙ රිප්ලයි කරන්නෙ නෑ කියල විනාඩි ගානෙන් රිප්ලයි එකක් දාලා.

    මාත් පිස්සු හුත්තෙක් තමයි ඒත් ඔච්චරම නට් ලූස් නෑ.

    උඹේ ජීවිතේ මගෙ ජීවිතේ තරම්ම ෆක් වෙලා නෑ හැදෙන්න චාන්ස් එක තියෙනව ඒක නිසා ගිහින් මනෝ ඩොකෙක් හම්බෙලා බෙහෙත් ගනින්.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,270
    2,821
    113