***---1$ වලට විසිටර්ලා 3000---***

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ***---1$ වලට විසිටර්ලා 3000---***

    මේක එලකිරි යාලුවන්ට විතරක් ලබා දෙන වාසියක්! තමන්ගේ සයිට් එකට හරි බ්ලොග් එකට හරි විසිටර්ලා 3000 ක් 1$ වලට ලබා ගන්න කැමති අය ඉන්නවා නම් මට මැසේජ් එකක් දමන්න! බොට් .ස්ක්‍රිප්ට් නෙවෙයි ඇත්ත විසිටර්ලා ...විසිටර්ලා දෙන්නේ මේ සයිට් එක හරහා www.adfu.us .. ඇඩ්සෙන්ස් වගේ ඒවට නම් ගැලපෙනවද කියලා හරියටම කියන්න නම් මම දන්නේ නැහැ ..
     
    • Like
    Reactions: rigamage

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඇඩ් සෙන්ස් වලට කෙලවෙයිද?

    මාසෙකට වගේනේ 3000 ක් එන්නේ දවසට 100 ක් විතර වැටෙයි සයිට් එකට සාමාන්‍ය ට්‍රැෆික් එකක් තියනවා නම් මොනවත් වෙන එකක් නෑ කියලා හිතනවා
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මාසෙකට වගේනේ 3000 ක් එන්නේ දවසට 100 ක් විතර වැටෙයි සයිට් එකට සාමාන්‍ය ට්‍රැෆික් එකක් තියනවා නම් මොනවත් වෙන එකක් නෑ කියලා හිතනවා

    ලොකේෂන් වර්ල්ඩ් වයිඩ් ආවොත් නම් අවුලක් නැති වෙයි.