1 වසර ට ළමුන් දැමීම

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
Be bn man asa ne podi unta.ow eka tama scene eka.ekane lankawen awe:sorry:

හ්ම්ම් එහෙමත් ඉන්නවා :yes: සමහර උන්දැලා ආස නෑ තමා ! මම නම් පරම්පරාව ගෙනියන්න නෙමෙයි ළමයි(ක්) හදන අරමුණක ඉන්නේ , දරු සෙනෙහස කියන එක හින්දා :D
සැ.යු.:= ළමයි යටිගිරියෙන් කෑ ගසා හැඩීම ඉතා අප්‍රසන්න දෙයක් ලෙස ද සලකමි:angry:
 

Opinion

Member
May 20, 2018
2,904
185
0
someone should fix this country. adyapanaya labana eka daruwange aithiwasikamak. harinam daruwek pasalakata athul karana eka lesiyen karanna puluwan wadak wenna one.
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    someone should fix this country. adyapanaya labana eka daruwange aithiwasikamak. harinam daruwek pasalakata athul karana eka lesiyen karanna puluwan wadak wenna one.

    ලේසියෙන් කරන්න පුලුවන් බං :yes: හැබැයි එහෙම ඉස්කෝල වලට දෙමව්පියො applications දානව අඩුයි.
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    උඹ ළමයි ඉස්කෝලේ දාල දෙනෝ කියල සල්ලි ගනිං ගෑනි ලවා ළමෝ ඉස්කෝලෙට දාල සල්ලි උඹ ගනිං. අදහසට මට ගෑනිගේ නම්බරේ pm කරපං :love:

    Mama bolu kiuwe. Thama badalath nah ban. :(
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    ඇයි බං ඔහොම බොරු කියන්නෙ ? 

    :( බොලාට ආතල් එකක් දෙන්න කිව්වෙ. ඇත්තටම රියල් ලයිෆ් එකෙත් බොරු කියන එක මට පුරුද්දට ගිහින් තියෙන්නෙ. කෙනෙක්ව කොටවන බොරු නෙමෙයි. මඩ ගහන බොරු නෙමෙයි. නිකන් පල් හෑලි බොරු තව කෙනෙක්ට ආතල් දෙන බොරු තමයි කියන්නෙ. යාළුවො එක්ක එකතු වෙලා පාජාව දාන් ඉන්නකොට බොරු කියවෙනවා. හැම කෙනෙක්ම එහෙම කියනවා මම දන්නවා. හැබැයි කවදාවත්ම යාළුවො මට මං ගැන කම්පලේන් කරලා නෑ මම බොරු කියනවා කියලා.:lol:
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මටනං ගානක්වත් උනේ නෑ ඉස්කෝලේ ගව ගෙදරක ඇඩ්රස් දාල මාව දැම්මේ. ලෑලි ගෙයක්. දැන් එතන හොටෙල් එකක් තින්නේ

    What is the School ?
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ලක්ෂ 5 කට වඩා ගියා දාගන්න
    දෙන වැඩ ටික කරලම අපේ පන යනවා
    තාම 1 වසර


    Meka nam sira scene eka gedara wada denne Amma Thaththata Niyama Education system eka :lol: Kiyana de hoyala yawwe nathnam daruwa kon wenava :(