Be bn man asa ne podi unta.ow eka tama scene eka.ekane lankawen awe![]()
සමහර උන්දැලා ආස නෑ තමා ! මම නම් පරම්පරාව ගෙනියන්න නෙමෙයි ළමයි(ක්) හදන අරමුණක ඉන්නේ , දරු සෙනෙහස කියන එක හින්දා 

ලක්ෂ 5 කට වඩා ගියා දාගන්න
දෙන වැඩ ටික කරලම අපේ පන යනවා
තාම 1 වසර
someone should fix this country. adyapanaya labana eka daruwange aithiwasikamak. harinam daruwek pasalakata athul karana eka lesiyen karanna puluwan wadak wenna one.
හැබැයි එහෙම ඉස්කෝල වලට දෙමව්පියො applications දානව අඩුයි.උඹ ළමයි ඉස්කෝලේ දාල දෙනෝ කියල සල්ලි ගනිං ගෑනි ලවා ළමෝ ඉස්කෝලෙට දාල සල්ලි උඹ ගනිං. අදහසට මට ගෑනිගේ නම්බරේ pm කරපං![]()

Mama bolu kiuwe. Thama badalath nah ban.![]()
ඇයි බං ඔහොම බොරු කියන්නෙ ?
බොලාට ආතල් එකක් දෙන්න කිව්වෙ. ඇත්තටම රියල් ලයිෆ් එකෙත් බොරු කියන එක මට පුරුද්දට ගිහින් තියෙන්නෙ. කෙනෙක්ව කොටවන බොරු නෙමෙයි. මඩ ගහන බොරු නෙමෙයි. නිකන් පල් හෑලි බොරු තව කෙනෙක්ට ආතල් දෙන බොරු තමයි කියන්නෙ. යාළුවො එක්ක එකතු වෙලා පාජාව දාන් ඉන්නකොට බොරු කියවෙනවා. හැම කෙනෙක්ම එහෙම කියනවා මම දන්නවා. හැබැයි කවදාවත්ම යාළුවො මට මං ගැන කම්පලේන් කරලා නෑ මම බොරු කියනවා කියලා.
මටනං ගානක්වත් උනේ නෑ ඉස්කෝලේ ගව ගෙදරක ඇඩ්රස් දාල මාව දැම්මේ. ලෑලි ගෙයක්. දැන් එතන හොටෙල් එකක් තින්නේ
ලක්ෂ 5 කට වඩා ගියා දාගන්න
දෙන වැඩ ටික කරලම අපේ පන යනවා
තාම 1 වසර
ලක්ෂ 5 කට වඩා ගියා දාගන්න
දෙන වැඩ ටික කරලම අපේ පන යනවා
තාම 1 වසර
Kiyana de hoyala yawwe nathnam daruwa kon wenava 
Babek hadanna bandinna oneda bn?
Yako man hithan hitiye babek hadanna *** one kiyalane.![]()
Rcg ?
ලක්ෂ 5 කට වඩා ගියා දාගන්න
දෙන වැඩ ටික කරලම අපේ පන යනවා
තාම 1 වසර