රට 1 වෙනිදා අරිනවා ද? දිස්ක්‍රික්ක අතර ට්‍රැවල් කරන්න පුලුවන් ද?
den ariyath ekai... nathath ekai...
දිස්තික්ක අතර කොහොමත් පුළුවංරට 1 වෙනිදා අරිනවා ද? දිස්ක්‍රික්ක අතර ට්‍රැවල් කරන්න පුලුවන් ද?
අද මිටින් එකක් නැ. ලොක්කා තාම රටwill announce it today after covid task force meeting.
ශුවර් ද බන්?දිස්තික්ක අතර කොහොමත් පුළුවං
පළාත් තමා පොතේ විදිහට බැරි. එත් එකත් දැනුත් පුළුවන්....
මද්‍යම පලාතේ ඉදන් බස්නාහිර පලාතට එන්න පුලුවන් ද?apita arala thiyenne dan
c
අද ද කියන්නෙ?will announce it today after covid task force meeting.
puluwan ban warengශුවර් ද බන්?
මද්‍යම පලාතේ ඉදන් බස්නාහිර පලාතට එන්න පුලුවන් ද?
අද ද කියන්නෙ?
මම දැන් පළාත් හරහා 10 පාරකට වැඩිය ගියා, පොලීසියෙන් නැවැත්තුවේ නෑ ....බයික් , ත්‍රීවීල්, ලොරි නම් නවත්වනවා වගේ දැක්කා.
Carඋබ එතකොට මොකේද ගියේ?
ලොකු මිනිහයි වාහන තියෙන එකයි ලොරි ටෝක් දුන්නට ඇරියත් එකයි නැතුවත් එකයි ගැවට පොඩි මිනිහට වැඩක් කරන්න බෑ.den ariyath ekai... nathath ekai...
එලariy ban
හයිවේ යන්න පුලුවන් ද?
ඔව්රට 1 වෙනිදා අරිනවා ද? දිස්ක්‍රික්ක අතර ට්‍රැවල් කරන්න පුලුවන් ද?