1 වෙනිදා ඉදන් රට අරිනවා ද??

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දිස්ත්‍රික්ක, පලාත් අතර යන්න පුළුවන්. අවුලක් නෑ.

    තෙල් හම්බුනොත් 1 අරී නැත්තම් 11 තමා
    ගම්මන්පිල අතේ තමයි මේ පාර රට අරින වැඩේ තියෙන්නේ.
    ------ Post added on Sep 25, 2021 at 4:41 PM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    රට අරින එක කෙසේ වෙතත් රටටනන් ඇරල....
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113

    UPDATE

    Ranil suspects lockdown will not be lifted on 1st October


    The UNP media unit quoted Wickremesinghe as saying that there are reports of a delay in purchasing diesel supplies for the domestic market.

    colombogazette