1.044 වලින් වයර් ඇදල තියෙන පරණ ගෙදරකට

AnuradhaRa

Well-known member
  • ඇම්පියර් 16 සර්කිට් බ්‍රේකර් වලින් ආරක්ෂාවක් නෑ නේද

    අපේ ගෙදරට 16 බ්‍රේකර් දෙකකුත් දාල

    ඒක ගලෝල 10 දෙකක් දැම්මනං හරි නේ...

    කොහොමත් වොට් 1500 කට වඩා වැඩි උපකරණ පාවිච්චියක් නෑ අපි