ඇම්පියර් 16 සර්කිට් බ්රේකර් වලින් ආරක්ෂාවක් නෑ නේද
අපේ ගෙදරට 16 බ්රේකර් දෙකකුත් දාල
ඒක ගලෝල 10 දෙකක් දැම්මනං හරි නේ...
කොහොමත් වොට් 1500 කට වඩා වැඩි උපකරණ පාවිච්චියක් නෑ අපි
අපේ ගෙදරට 16 බ්රේකර් දෙකකුත් දාල
ඒක ගලෝල 10 දෙකක් දැම්මනං හරි නේ...
කොහොමත් වොට් 1500 කට වඩා වැඩි උපකරණ පාවිච්චියක් නෑ අපි