සාමාන්‍ය විදුලි බුබුලු, ෆෑන්, කාමරවල තිබෙන ප්ලග් බේස් වල අදින වයර්වල ගේජ් එක 1mm එන්නේ. ඒ උනාට විදුලි මෝටර්, හොට් ප්ලේට් වැනි ඇම්පියර් 4 හෝ 5කට වැඩි ධාරාවක් ලබා ගන්නා උපකරණ සඳහා 2.5mm2 හෝ ඊට වැඩි ගේජ් එකක් සහිත වයර් එන්නේ.
ලබා ගන්නා ධාරාව වැඩි වන්නට වන්නට මෙම ගේජ් එක වැඩි වෙන්න ඕන. අර වගේ උපකරණ වලින් හරියට අර්ත් වෙන්න නම් 2.5mm2 ගෙජ් එක අර්ත් වයර් එකේ තියෙන්න ඕන