[FONT="]මොනවද මේ ජාවා[/FONT]
[FONT="] [/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]ජාවා[/FONT][FONT="] [/FONT]
·
[FONT="]Internet [/FONT][FONT="]මුලික කොට ගත් ක්‍රම ලේඛන භාෂාවකි ([/FONT][FONT="]Internet centric).[/FONT]
[FONT="][/FONT]
[FONT="]නිර්මාණය[/FONT][FONT="] [/FONT]
·
[FONT="]1 991 [/FONT][FONT="]දී [/FONT][FONT="]James Goslin [/FONT][FONT="]හා [/FONT][FONT="]Henri MacHilton [/FONT][FONT="]විසින් නිර්මාණය කරන ලදී. [/FONT][FONT="]Sun Microsystems [/FONT][FONT="]සමාගමට මෙය අයිතිය තිබුනද වර්තමානය වන විට[/FONT][FONT="] Oracle [/FONT][FONT="]සමාගම[/FONT][FONT="] [/FONT][FONT="]විසින් මෙය [/FONT][FONT="]Sun [/FONT][FONT="]ආයතනයෙන් මිලදී ගෙන ඇත.[/FONT][FONT="] [/FONT][FONT="]ජාවා ක්‍රමලේඛන කටයුතු වලට අදාල[/FONT][FONT="] [/FONT][FONT="]සියලුම මෘදුකාංග[/FONT][FONT="] [/FONT][FONT="]Oracle [/FONT][FONT="]වෙබ් අඩවියෙන්[/FONT][FONT="] Download [/FONT][FONT="]කරගත හැක.[/FONT]
[FONT="][/FONT]
[FONT="]කළ හැකි දේ[/FONT]
·
[FONT="] [/FONT][FONT="]ඉතාමත්[/FONT][FONT="] [/FONT][FONT="]අලංකාර වෙබ් අඩවි නිර්මාණය සඳහා ජාවා යොදා ගත හැක.මේ සඳහා [/FONT][FONT="]Servlets [/FONT][FONT="]හෙවත්[/FONT][FONT="] JSP (Java Server Pages) [/FONT][FONT="]යොදා ගැනේ. විශේෂ [/FONT][FONT="]web browser [/FONT][FONT="]හරහා මෙම [/FONT][FONT="]JSP [/FONT][FONT="]බලා ගත[/FONT][FONT="] [/FONT][FONT="]හැක.නමුත් වෙබ් පිටුව බලන්නාට එය වෙනත් භාෂාවකින් ලියා ඇති බව පෙනෙන්නේ[/FONT][FONT="] [/FONT][FONT="]නැත.ඒ වගේම ඒවා වෙබ් පිටුවේ වෙනත් කොටස් වලින් වෙන කොට හඳුනා ගැනීමටද[/FONT][FONT="] [/FONT][FONT="]නොහැක. මේ නිසා [/FONT][FONT="]Shopping Carts Online Catalogs [/FONT][FONT="]වැනි යෙදවුම් නිර්මාණය කළ[/FONT][FONT="] [/FONT][FONT="]හැකි අතර වෙබ් පිටුවට [/FONT][FONT="]database [/FONT][FONT="]වලින් ඉක්මණට [/FONT][FONT="]data [/FONT][FONT="]ලබාගැනීමට හැකි වනු ඇත.[/FONT][FONT="][/FONT]
·[FONT="] [/FONT][FONT="]ජංගම දුරකථන වලට [/FONT][FONT="]application [/FONT][FONT="]ලිවිම සඳහා බහුලව ජාවා ක්‍රමලේඛන භාෂාව යොදාගැනේ.[/FONT][FONT="][/FONT]
·[FONT="] [/FONT][FONT="]Word Processors ,Spread Sheet , E-mail Client [/FONT][FONT="]සහ [/FONT][FONT="]3D Games [/FONT][FONT="]යනාදී වැඩසටහන්[/FONT][FONT="] [/FONT][FONT="]අලුතින් තමන්ට කැමති ආකාරයට ලිවීමට ජාවා උපයෝගී කරගත හැක.[/FONT][FONT="][/FONT]
[FONT="] වර්තමානය වන විට ලෝකයේ තැන් තැන් වල [/FONT][FONT="]java developers [/FONT][FONT="]ලා [/FONT][FONT="]5000 000[/FONT][FONT="]ක් පමණ සිටියි.ජංගම දුරකතන තුන් සිය කෝටි අසූ[/FONT][FONT="] [/FONT][FONT="]ලක්ෂයක්ම ක්‍රියාත්මක වන්නේ ජාවා වලින් ලියු වැඩසටහන්වල ආධාරයෙනි.[/FONT]
Visit us
Fan Page