10ක්_රොහලේ -10ක් පොලිසියේ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    10ක්_රොහලේ -10ක් පොලිසියේ

    සයිටම් විරොධීන් හඹා යමින් සිටින පොලිසිය පස් වැනි වතාවටත් විහාර මහා දේවි උද්‍යානයට කඳූළු ගෑස් ගසමින් විරෝධතාකරුවන් හඹා යන්නට විය.

    මෙලෙස කඳුළු ගෑස් ගැසීම නිසා උද්‍යානයේ සිටි සාමන්‍ය ජනතාව ද මහත් අපහසුතාවට පත් විය.

    උද්‍යානයේ ආපන ශාලාවේ සහ වැසිකිළිවල ජලය කපා හැර ඇති අතර විහාර මහා දේවී උද්‍යානයට කඳුළු ගෑස් ගැසීම සම්බන්ධයෙන් එහි සිටි සාමාන්‍ය වැසියෝ පොලිසියට දෝෂාරෝපණය කළහ.

    එහෙත් ඒ බව තඹයකට මායිම් නොකළ පොලිසිය ආපන ශාලා තුළට මෙන්ම වැසිකිළිවලට ද කඳුළු ගෑස් ගසමින් විරෝධතාකරුවන් එළියට ගැනීමට උත්සහ කළේය.

    කඳුළු ගෑස් නිසා අපහසුතාවට පත් ජනයා උද්‍යානයේ පොකුණුවලින්ද මුහුණු සෝදාගැනීමට උත්සුක වනු පෙනිණි.

    කොළඹ කොටුවේ සිට පැමිණි සයිටම් විරෝධීන් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු පිරිස පුරහල දෙසට පැමිණීමත් සමගින් පුරහල ඉදිරිපිට මාර්ගය මාර්ග බාධක යොදා වසා දමන ලදි.

    පුරහල ඉදිරිපිට පොලිස් කැරලි මර්දන රථ නවතා ඇති අතර කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා විරෝධතාකරුවන්ට උසාවි නියෝගයක් පෙන්වූවේය.

    Lankadeepa
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අඩො ඔය කදුළු ගෑස් මිනිස්සුන්ට හොඳ නැහැ බං.ඕවා අැඟට ගියහම පෙනහලු පිළිකා හැදෙනවලු.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අල්ලං සෙල්ලං වගේ ඇති

    සිරාවට කියන්නේ ඔය කදුළු ගෑස් මිනිස්සුන්ට විසයි.මුන් නිසා අනිත් මිනිස්සුන්ටත් පිළිකා හැදෙනවා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරාවට කියන්නේ ඔය කදුළු ගෑස් මිනිස්සුන්ට විසයි.මුන් නිසා අනිත් මිනිස්සුන්ටත් පිළිකා හැදෙනවා..
    පාර අවහිර වෙන එක වලක්වන්න පෙළපාලියට කඳුළු ගෑස් ගහල ආය පස්සෙන් පන්න පන්න ගහන එකේ නං තේරුමක් නෑ තමා. ඕව කොහොමත් ඇඟට ගුණ වෙන්න බෑ තමා අනික ඇහැ කියන්නේ ලේසි තැනක් නෙවේ නෙ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පාර අවහිර වෙන එක වලක්වන්න පෙළපාලියට කඳුළු ගෑස් ගහල ආය පස්සෙන් පන්න පන්න ගහන එකේ නං තේරුමක් නෑ තමා. ඕව කොහොමත් ඇඟට ගුණ වෙන්න බෑ තමා අනික ඇහැ කියන්නේ ලේසි තැනක් නෙවේ නෙ.

    ඔව් බං ඔය දුම නහයෙන් අැඟට ගියහම පෙනහළු පිළිකා හැදෙනවා.පොලිසියේ උන්ටනම් අවුලක් නෑ.උන් mask දාගෙනනේ ඉන්නේ.ගොඩක් රටවල දැන් ඕක use කරන්නේ බැරිම අවස්ථාවල විතරයි.මුන් අද අාසාවටත් ගහලද කොහෙද.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උස්තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නව‍ටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ

    ඔහොම කවියක් පොඩි කාලේම ඉගැන්නුවේ නිකමටයෑ. හොර තක්කඩි දේශපාලුවන්ගේ කකුල් ලෙවකන ලංකාවේ පූජිතයගේ පොන්න පොලීසිය අහිංසකයින්ට ගහන්න තමයි දන්නේ.
     
    • Like
    Reactions: amoeba2576

    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0

    පළමු වසරේ නංගිලා මල්ලිලා දැක්කාම පක නගින ගෙවල් කුලියට අරන් වද දෙන අන්තරේ අහිංසකයො :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පළමු වසරේ නංගිලා මල්ලිලා දැක්කාම පක නගින ගෙවල් කුලියට අරන් වද දෙන අන්තරේ අහිංසකයො :rolleyes:

    නවක වදය මම අනුමත කරන්නේ නෑ. නමුත් ඔතන ඉන්න බහුතරයක් අහිංසක දුප්පත් අම්මලා තාත්තලගේ අහිංසක ළමයි.

    උඹට ඔය මම දාපු එකේ පෙනුනේ අහිංසක කෑල්ල විතරයි නේද. :rofl:
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    නවක වදය මම අනුමත කරන්නේ නෑ. නමුත් ඔතන ඉන්න බහුතරයක් අහිංසක දුප්පත් අම්මලා තාත්තලගේ අහිංසක ළමයි.

    උඹට ඔය මම දාපු එකේ පෙනුනේ අහිංසක කෑල්ල විතරයි නේද. :rofl:

    පොන්න පොලීසිය නැත්නම් උඹල පාරක් වත් බැහැල යයි. Brand Name එකෙන් ආණ්ඩුව‍ෙ ඉස්පිරිතාලතේ බෙහෙත් ලියල කොමිස් කන කොමිස් කාක්ක. සම සෞඛ්‍ය උපාධිය අවු 4ක් කරන්න එපා RMO ලට degree දෙන්න එපා කියල ළමයින්ට සුපිරි ඉස්කෝල ඕන කියල ස්ට්‍රයික් කරන පොන්නයො
     
    • Like
    Reactions: lkqwd123

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පොන්න පොලීසිය නැත්නම් උඹල පාරක් වත් බැහැල යයි. Brand Name එකෙන් ආණ්ඩුව‍ෙ ඉස්පිරිතාලතේ බෙහෙත් ලියල කොමිස් කන කොමිස් කාක්ක. සම සෞඛ්‍ය උපාධිය අවු 4ක් කරන්න එපා RMO ලට degree දෙන්න එපා කියල ළමයින්ට සුපිරි ඉස්කෝල ඕන කියල ස්ට්‍රයික් කරන පොන්නයො

    අනේ පාරේ බැහැලා යන්න පොන්න පොලීසිය ඕනේ නෑ පොන්ස් කොහොමත්.

    අනික දන්න ලබ්බක් කතා කරපන්. ඉස්සෙල්ලා ගිහින් ඔරිජිනල් එකෙන් වර පොන්ස්.

    ප්‍රොෆෙශනල් ජෙලසි තියෙනම් ගිහින් පිනක් දහමක් කරගනින් ලබන ආත්මෙවත් දොස්තරකෙනෙක් වෙන්න ලැබේවා කියලා. නැත්නම් ඉතින් වෙන්නේ බල්ලෙක් වෙලා නගුට වන වනා ඉස්පිරිතාලෙක ගේට්‍ටුව පැත්තට හැරිලා බුර බුර ඉන්න තමයි. :rofl::rofl::rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    උස්තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නව‍ටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ

    ඔහොම කවියක් පොඩි කාලේම ඉගැන්නුවේ නිකමටයෑ. හොර තක්කඩි දේශපාලුවන්ගේ කකුල් ලෙවකන ලංකාවේ පූජිතයගේ පොන්න පොලීසිය අහිංසකයින්ට ගහන්න තමයි දන්නේ.

    :yes:
     
    jinapala

    Member
    May 12, 2017
    203
    22
    0
    අනේ පාරේ බැහැලා යන්න පොන්න පොලීසිය ඕනේ නෑ පොන්ස් කොහොමත්.

    අනික දන්න ලබ්බක් කතා කරපන්. ඉස්සෙල්ලා ගිහින් ඔරිජිනල් එකෙන් වර පොන්ස්.

    ප්‍රොෆෙශනල් ජෙලසි තියෙනම් ගිහින් පිනක් දහමක් කරගනින් ලබන ආත්මෙවත් දොස්තරකෙනෙක් වෙන්න ලැබේවා කියලා. නැත්නම් ඉතින් වෙන්නේ බල්ලෙක් වෙලා නගුට වන වනා ඉස්පිරිතාලෙක ගේට්‍ටුව පැත්තට හැරිලා බුර බුර ඉන්න තමයි. :rofl::rofl::rofl:

    අනේ පොන්නයො.. පොලීසිය නැත්නම් තොගේ ගෑනි පිට ගිය වෙලේ හොයාදුන්නෙ කවුද ?
    ජෙලසි? ලක්ෂේ පඩි අරන් ගූ අත ගාන්න? මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න?

    ෆේක් ද ඔරිජිනල් ද වැඩක් නෑනෙ පොන්ස් අහපු ඒවට උත්තර දීපන්.... කට උත්තර නැති උනාම ඔරිජිනල් හොයනව පොන්නය
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනේ පොන්නයො.. පොලීසිය නැත්නම් තොගේ ගෑනි පිට ගිය වෙලේ හොයාදුන්නෙ කවුද ?
    ජෙලසි? ලක්ෂේ පඩි අරන් ගූ අත ගාන්න? මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න?

    ෆේක් ද ඔරිජිනල් ද වැඩක් නෑනෙ පොන්ස් අහපු ඒවට උත්තර දීපන්.... කට උත්තර නැති උනාම ඔරිජිනල් හොයනව පොන්නය

    හා හාහා. බලන් ඉන්න උන්ට පේනවා professional jealousy කියලා. අනික රෙන්න පුකේ ගූ නැතිව මේකට ඇවිට්ර්හ් තවුසන්ඩ් ටෝක්ස් දෙන තොපි වගේ ඔරිජිනල් එකෙන් එන්න කොන්ද පණ නැති කුහක පොන්නයින්ට මොන උත්තරද පොන්ස් ගිහින් ගූ කාපන් ගූ. :rofl::rofl::rofl:

    P.S: ආහ් අනික මගේ ඇස් පේනවා. ෆොන්ට් සයිස් පොඩි කරලා දාපන්.මගේ ගෑණි පිට ගියාද නැද්ද හොයන්න කලියෙන් උඹේ ඇත්ත තාත්තා කවුද කියලා හොයාගන්න හිතිච්ච් දාට පූජිතයට ඔහොම ෆොන්ට් සයිස් එකකින් තව ෆේක් එකක් හදන් උගේ වෝල් එකට මැසේජ් එකක් දාපන් පොන්ස්.
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කඳුලු ගෑස්නන් ගැහුව මදි නොකියන්න , ඒ පැත්තම දුමින් වැහිල තිබ්බේ. කට්ටිය වටරවුම් වල තිබ්බ වතුර මල් වලින් මූනු හේදුවෙ:(:(
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    පොන්න පොලීසිය නැත්නම් උඹල පාරක් වත් බැහැල යයි. Brand Name එකෙන් ආණ්ඩුව‍ෙ ඉස්පිරිතාලතේ බෙහෙත් ලියල කොමිස් කන කොමිස් කාක්ක. සම සෞඛ්‍ය උපාධිය අවු 4ක් කරන්න එපා RMO ලට degree දෙන්න එපා කියල ළමයින්ට සුපිරි ඉස්කෝල ඕන කියල ස්ට්‍රයික් කරන පොන්නයො

    දැන් SAITM එකේ උන්ට අනුමැතිය දුන්නම උන් කිසි එකකට strike කරන් නැතිව වැඩ කරයිද ?
    උබල වගේ මෝඩයො ඉන්නකම් හොදයි ලංකවේ දේශපාලකයොන්ට