ඉතින් මගුල් හොයන්ඩ ගෙදරින් පටන් අරන් කියපන්කෝ.RIP
මේ වෙනකොට මගේ සමීක්ෂණ ප්රථිපලය.10ක නියැදියක් ගත්තොත් 55% ක්ම DIVORCE
දැන්නම් බඳින්ඩ කෙල්ලෝ නෑ.ඉන්න උනුත් මෙලෝ රහක් නෑ.(26 -30 age)![]()
thanks to social media and people who are not ready to understand how it works ?






දෙන්නගෙ කැමැත්තෙන් මලාට දික්කසාද වෙන්න දෙන්නෑ මිනිස්සුන්ට විඳවන්නම හදපු සුද්දන්ගෙ ගල් යුගේ නීති තාම තියෙන්නෙ. ඒව බලල බැඳපං නැත්තං උඹට ගෑණිගෙන් නිදහස් වෙන්න එක්කො ගෑණිව මරන්න වෙනව නැත්තං උඹට මැරෙන්න වෙනව :sorry;


