10ක නියැදියක් ගත්තොත් 50% ක්ම DIVORCE

Opinion

Member
May 20, 2018
2,904
185
0
ඉතින් මගුල් හොයන්ඩ ගෙදරින් පටන් අරන් කියපන්කෝ.RIP:(

මේ වෙනකොට මගේ සමීක්ෂණ ප්‍රථිපලය.10ක නියැදියක් ගත්තොත් 55% ක්ම DIVORCE

දැන්නම් බඳින්ඩ කෙල්ලෝ නෑ.ඉන්න උනුත් මෙලෝ රහක් නෑ.(26 -30 age) :(

thanks to social media and people who are not ready to understand how it works ?
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොඳ කෙල්ලො ඉන්නව උඹේ චරිතෙ හොඳ නැතුව ඇති ඉතිං කපුව කැමති වෙන්නෑ :lol:
     
    • Haha
    Reactions: Cypress

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉතින් මගුල් හොයන්ඩ ගෙදරින් පටන් අරන් කියපන්කෝ.RIP:(

    මේ වෙනකොට මගේ සමීක්ෂණ ප්‍රථිපලය.10ක නියැදියක් ගත්තොත් 55% ක්ම DIVORCE

    දැන්නම් බඳින්ඩ කෙල්ලෝ නෑ.ඉන්න උනුත් මෙලෝ රහක් නෑ.(26 -30 age) :(

    තොට හොද වැඩේ සාදු සාදු!!!
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඉතින් මගුල් හොයන්ඩ ගෙදරින් පටන් අරන් කියපන්කෝ.RIP:(

    මේ වෙනකොට මගේ සමීක්ෂණ ප්‍රථිපලය.10ක නියැදියක් ගත්තොත් 55% ක්ම DIVORCE

    දැන්නම් බඳින්ඩ කෙල්ලෝ නෑ.ඉන්න උනුත් මෙලෝ රහක් නෑ.(26 -30 age) :(

    මොක වුනත් කමක් නැහැ. හදිස්සි වෙලා මම කෙලව ගත්ත වගේ කෙල ගන්න එපා. බදින්න තීරනය කරන කොට දහස් වාරයක් හිතන්න. කේන්දර් වලට හෙන ගැහැව්වත් කමක් නැහැ. අදහස් ගැලපෙන්න ඕන. ඇත්තම කියනවනම් දැන් බඳින්න කෙල්ලෝ නැහැ.
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63

    What Happened ?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mtath ape ammala balanwa kisima idea ekak nah.. family friends wena 2-3k propose kala bah kiyuwa mamanm hitha wena thanaka eya thawa thanaka.. mehemmama inna thama wenne
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඕසී වල ඉන්න ඩිවෝස් වෙච්ච pr තියෙන සිංහල කෙල්ලෙක් බැදල එහේ පලයන් ජිවිතෙ ඉතුරු ටික උබට ආතල් එකේ හිටිය හැකි
     
    • Haha
    Reactions: Cypress

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අවුරුදු 2ක් තිස්සෙ හෙන ගේමක් දෙනවා හොයන්න. වෙලාව එනතුරු ඉන්න කියලා තමා අම්මා කියන්නේ හැබැයි ඉතින් වෙලාව එනකොට හොඳ කාලෙ පහුවෙලා තියෙන්න පුලුවන්. :yes::yes::yes:
    හිතන තරන් වැඩේ ලේසි නෑ. කලු මහත එවා තමා ඉතුරුවෙලා ඉන්නේ :no::no::no:. දැන් ඉන්න කෙල්ලොන්ගෙ වැඩ ගැන හොයන්න ලොවෙත් බෑ specially office යන එවුන් උන්ට sex related experience කොල්ලොන්ට වඩා තියෙනවා.
     
    • Haha
    Reactions: Cypress

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බඳින්න කලිං ලංකාවෙ විවාහ නීතිය ගැනත් හොයල බලල ඒ කොන්දේසි වලට එකඟ වෙනවනං විතරක් බැදපං :yes:
    ගෑනි බත් එකට වහ දාල දුන්නත් දික්කසාද වෙන්න බැරි සීන් එකක් ලංකාවෙ විවාහ නීතිය අනුව තියෙන්නෙ :sorry: දෙන්නගෙ කැමැත්තෙන් මලාට දික්කසාද වෙන්න දෙන්නෑ මිනිස්සුන්ට විඳවන්නම හදපු සුද්දන්ගෙ ගල් යුගේ නීති තාම තියෙන්නෙ. ඒව බලල බැඳපං නැත්තං උඹට ගෑණිගෙන් නිදහස් වෙන්න එක්කො ගෑණිව මරන්න වෙනව නැත්තං උඹට මැරෙන්න වෙනව :sorry;
     
    • Like
    Reactions: Cypress

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Virgin Kello Ne ban den
    sirama kathawa eka
    kalin kellak hoyaganna epei ban
    මම යන ගමන හාඩ් බන්.හොඳම කාලේ කැපකලේ බිස්නස් එක පටන් ගන්ඩ.ඒක කෙල්ලෝ එක්ක යන්ඩ පුලුවන් ගමනක් නෙමේ බිස්නස් පටන් ගන්න කාලේ.:(

    දැන් හොයන්න ටිකක් අමාරු වෙයි.
    කලින් ඉදන්ම හොයාගෙන හිටියනම් හරි.
    දුක තමා රංජනී :lol:
    we r always getting rejected from everywhere broh :(:lol:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කෙල්ලෝ නැද්ද බන්
    මන් මේ පස්සේ හොයාගන්නකියලා ඉන්නේ :baffled:

    නෑ නෑ බය වෙන්ඩ එපා.ඉගෙන ගන්නව නම් ඉස්සෙල්ලා ඉගෙන ගනින්.අපිට නැතිවුනාට උඹට ඉඳියි.

    අනේ මංදා ඉතිං..
    වෙලාවකට හිතෙනවා මොකටද බදින්නේ කියලා
    හොද කෙල්ලො කෙසේවෙතත් විශ්වාසවන්ත කෙල්ලෝ හොයාගන්න එකයි අමාරුව
    අතීතෙ මොන වරද කරලා තිබ්බත් ඒවා නැවත කරන්නේ නැතුව මැරෙනකම් ඉන්නව නම් ඒකත් ලොකු දෙයක්
    ඒත් මේ ෆේස්බුක් ෆෝන් එක්ක කොහොමහරි පරණ ඒවා ආයෙ අලුත් වෙනවා
    එහෙම නැතුව ඉන්න උන් නැතුවා නෙමෙයි, අඩුයි,
    ගොඩක් උන්ට පවුල් ජීවිතයක වටිනකමක්, බරපතලක් නැහැ,
    කොයි තරම් නම් අනියම් සම්බන්දකම් තියෙද, තව එකෙක් එක්ක බුදියන එක දැන් සිම්පල් වෙලා ඒතරමට
    මට නම් පරණ එකක්වත් නෑ ඕයි අලුත් කරගන්ඩ:lol:

    මම ඒ කාලේ කරපු ලොකු වැරදි ටිකක් තියෙනවා........ හැමවෙලේම පැන්නුවේ පොෂ් කියලා හිතන් හිටිය ඉස්කෝල වල කෙල්ලෝ පස්සේ....... සාමාන්‍ය ඉස්කෝලව කෙල්ලෝ දැක්කට වැඩි ලල් එකක් තිබුනේ නෑ ඒ හින්දම වැඩිය කෙල්ලෝ සෙට්වුනෙත් නෑ......
    ඒත් කියන්න දුකයි පින්වතුනි....... අනේ අර අහල පහල ඉස්කෝල වල හිටිය කෙල්ලෝ පාට දාල හැදීගෙන එනකොට...... :love::love:

    අයියෝ......හ්.......... හිත වාවන්නේ නෑ....... දෙයියෝ........හ්

    අපිට මේවා කියලදෙන්න කවුරුත් හිටියේ නෑ අපේ හාන්දුරුවනේ.........:baffled:

    :lol:

    thanks to social media and people who are not ready to understand how it works ?

    it depends on the age of maturity I guess
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    අවුරුදු 2ක් තිස්සෙ හෙන ගේමක් දෙනවා හොයන්න. වෙලාව එනතුරු ඉන්න කියලා තමා අම්මා කියන්නේ හැබැයි ඉතින් වෙලාව එනකොට හොඳ කාලෙ පහුවෙලා තියෙන්න පුලුවන්. :yes::yes::yes:
    හිතන තරන් වැඩේ ලේසි නෑ. කලු මහත එවා තමා ඉතුරුවෙලා ඉන්නේ :no::no::no:. දැන් ඉන්න කෙල්ලොන්ගෙ වැඩ ගැන හොයන්න ලොවෙත් බෑ specially office යන එවුන් උන්ට sex related experience කොල්ලොන්ට වඩා තියෙනවා.

    මොකටද බං ප්‍රපෝසල් පස්සෙ ගිහිං තේරිලා තේරිලා ඉතුරු උන ඒවට කරගහන්න යන්නෙ ඔය උට්ටවල් හොයන්නැතුව උබට හරියන කෙල්ලෙක් ටෝක් කරලා දාගනිං පිරිමියෙක් වගේ වගකීමෙන් කියන්නෙ හරියට ගේම ගැහුවොත් දාගන්න බැරි කෙල්ලෙක් නෑ good luck mcn
     
    • Like
    Reactions: Cypress and Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මොකටද බං ප්‍රපෝසල් පස්සෙ ගිහිං තේරිලා තේරිලා ඉතුරු උන ඒවට කරගහන්න යන්නෙ ඔය උට්ටවල් හොයන්නැතුව උබට හරියන කෙල්ලෙක් ටෝක් කරලා දාගනිං පිරිමියෙක් වගේ වගකීමෙන් කියන්නෙ හරියට ගේම ගැහුවොත් දාගන්න බැරි කෙල්ලෙක් නෑ good luck mcn

    කෙල්ලො දාගන්න තිබ්බ කාලෙ ට්‍රයි කලෙ නෑ ඉතින් ගෙදරින් බර බරේ දායි අරවා මේවා කියලා :oo::oo::oo:
    දැන් කඩේට වේලෙන මට මොන කෙල්ලොද බන් :(:(:(. ඔන්න ජොබකටවත් ගියානම් මොකක් හරි කරගන්න තිබ්බා :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Wow
    Reactions: Cypress

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    කෙල්ලො දාගන්න තිබ්බ කාලෙ ට්‍රයි කලෙ නෑ ඉතින් ගෙදරින් බර බරේ දායි අරවා මේවා කියලා :oo::oo::oo:
    දැන් කඩේට වේලෙන මට මොන කෙල්ලොද බන් :(:(:(. ඔන්න ජොබකටවත් ගියානම් මොකක් හරි කරගන්න තිබ්බා :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Sira da ?
    Huta ehenam okkotma kalin kallak line krnna wenwa :baffled: