ඉන්නව? ඉන්නව ලබ්බ.
මට හොඳ ඒවා ටිකක් ලියන්ඩ පුලුවන්.මම මේ ලියන්ඩ කම්මැලි කමට ඉන්නේ.රෙද්ද
අම්මගේ තාත්තගේ පැටිකිරිය
මාමලා බාප්පලගේ පැටිකිරිය
අයියගේ නංගිගේ කැම්පස් උපාධි විස්තර ඇරෙන්ඩ යෝජිත කෙල්ලගේ විස්තර තියෙන්නේ පේලි දෙකයි.![]()
sirwata eka nm aththa.....
ඉන්නව? ඉන්නව ලබ්බ.
මට හොඳ ඒවා ටිකක් ලියන්ඩ පුලුවන්.මම මේ ලියන්ඩ කම්මැලි කමට ඉන්නේ.රෙද්ද
අම්මගේ තාත්තගේ පැටිකිරිය
මාමලා බාප්පලගේ පැටිකිරිය
අයියගේ නංගිගේ කැම්පස් උපාධි විස්තර ඇරෙන්ඩ යෝජිත කෙල්ලගේ විස්තර තියෙන්නේ පේලි දෙකයි.![]()
Sira da ?
Huta ehenam okkotma kalin kallak line krnna wenwa![]()

කෙල්ලෝ නැද්ද බන්
මන් මේ පස්සේ හොයාගන්නකියලා ඉන්නේ![]()
කෙල්ලො දාගන්න තිබ්බ කාලෙ ට්‍රයි කලෙ නෑ ඉතින් ගෙදරින් බර බරේ දායි අරවා මේවා කියලා
දැන් කඩේට වේලෙන මට මොන කෙල්ලොද බන්. ඔන්න ජොබකටවත් ගියානම් මොකක් හරි කරගන්න තිබ්බා
![]()
ගිය ආත්මෙ මම පට්ටම කුපාඩියෙක්ලු ගෑනු බර ගානක් ඇදපු. ඇත්ත බොරු මම දන් නෑ නාඩි වාක්‍යෙන් තමා කිව්වෙ ඒක නිසා මේ ආත්මේ මම යන තැන කෙල්ලො සෙට් වෙන් නෑ. ඉන්නෙත් හෙන හාල් ගෝනි. මට කැමති කෙල්ලෝ හිටියා නමුත් සෙට් කරගත්තේ නෑ හේතුව මමවත් දන් නෑ. හෙන වාතේ වෙයි ප්‍රශ්න වෙයි කියලා මගරිනවා. මම ඉන්නෙත් ප්‍රසිද්ද ගෑනු ස්කෝලයක් ගාව එත් මුකුත් නෑ. මම නාඩි වාක්‍ය promote කරනවා නෙමේ ඒත් මට තේරිලා තියෙනවා මොකක් හරි පවක් තමා කියලා.![]()
මොනවද බං නාඩි වාක්‍ය කියන්නෙ කේන්දර වගේ සීන් එකක්ද කොහොමද ඕක බලන්නෙ විස්තර ටිකක් කියපන්
ගිය ආත්මෙ මම පට්ටම කුපාඩියෙක්ලු ගෑනු බර ගානක් ඇදපු. ඇත්ත බොරු මම දන් නෑ නාඩි වාක්‍යෙන් තමා කිව්වෙ ඒක නිසා මේ ආත්මේ මම යන තැන කෙල්ලො සෙට් වෙන් නෑ. ඉන්නෙත් හෙන හාල් ගෝනි. මට කැමති කෙල්ලෝ හිටියා නමුත් සෙට් කරගත්තේ නෑ හේතුව මමවත් දන් නෑ. හෙන වාතේ වෙයි ප්‍රශ්න වෙයි කියලා මගරිනවා. මම ඉන්නෙත් ප්‍රසිද්ද ගෑනු ස්කෝලයක් ගාව එත් මුකුත් නෑ. මම නාඩි වාක්‍ය promote කරනවා නෙමේ ඒත් මට තේරිලා තියෙනවා මොකක් හරි පවක් තමා කියලා.![]()

එහෙම දෙයක් නෑ බන්.දවසින් දවස කෙල්ලෝ අලුත්වෙලා ගිය අවුරුද්දේ හිටියට වඩා පෙනුමෙන් වැඩි සෙක්සි උන් බැච් එකක් තමයි ඊලග අවුරුද්දේ කරලියට එන්නේ. ඒනිසා එලිවෙන ජාම්වෙට තමයි හොද හොද සෙල්ලම් කියලා කියන්න පුලුවන්. ඉස්සර වගේ නෙවෙයි දැන් උන් කලුලේ නියපොත්ත ගාවට යනකල් නීට් එකට තියන් ඉන්නේ. බයවෙන්න එපා හොදට කල් අරගන කෙල්ලෙක් සෙට් උනේ නැත්තන් ප්‍රොපෝස්ල් 7-8 ක් බලපන් සෙට් කරගන්න පුලුවන් .

සමහරුන්ට ඇත්තලු සමහරුන්ට බොරුලු. පුස්කොල පොත හරියට සෙට් වුනොත් හරි.
![]()

Ane huke India we ishowarunta puduma puke amaruwakne thibila thiyenne lankawe unta puskola poth liyanna. 

Ane huke India we ishowarunta puduma puke amaruwakne thibila thiyenne lankawe unta puskola poth liyanna.
Lankawe tamai loke lokuma modayo innem kaalen kaaleta mokak hari magulakata rawatila athe thiyena thuttu dekath kelawan uwathposathek karala salli thiyena unta huulanawa![]()
දහයක නියැදියකින් 55%ක් ඩිවෝර්ස් වෙන්නේ කොහොමද?
එක්කෙනෙක්ගේ බාගයක් ඩිවොර්ස් වෙලාද?
මචං ඔයා වරදක් තමා කරනවා...මම ඒ කාලේ කරපු ලොකු වැරදි ටිකක් තියෙනවා........ හැමවෙලේම පැන්නුවේ පොෂ් කියලා හිතන් හිටිය ඉස්කෝල වල කෙල්ලෝ පස්සේ....... සාමාන්‍ය ඉස්කෝලව කෙල්ලෝ දැක්කට වැඩි ලල් එකක් තිබුනේ නෑ ඒ හින්දම වැඩිය කෙල්ලෝ සෙට්වුනෙත් නෑ......
ඒත් කියන්න දුකයි පින්වතුනි....... අනේ අර අහල පහල ඉස්කෝල වල හිටිය කෙල්ලෝ පාට දාල හැදීගෙන එනකොට......
අයියෝ......හ්.......... හිත වාවන්නේ නෑ....... දෙයියෝ........හ්
අපිට මේවා කියලදෙන්න කවුරුත් හිටියේ නෑ අපේ හාන්දුරුවනේ.........![]()
අරවා මෙවා වැඩක් නෑ. නාඩි වැටෙනවනම් එච්චරයි කියලා නේ ඌ කියලා තියෙන්නේ?මොනවද බං නාඩි වාක්‍ය කියන්නෙ කේන්දර වගේ සීන් එකක්ද කොහොමද ඕක බලන්නෙ විස්තර ටිකක් කියපන්

කැබල්ල ටෝක් කරන්න යන ගමන් සයිඩ් එකෙන් කපුවා වත් ටෝක් කරලද? හපොයි.හොඳ කෙල්ලො ඉන්නව උඹේ චරිතෙ හොඳ නැතුව ඇති ඉතිං කපුව කැමති වෙන්නෑ![]()

10ක නියැදියක් ගත්තොත් 50% ක්ම DIVORCE
ඉතින් මගුල් හොයන්ඩ ගෙදරින් පටන් අරන් කියපන්කෝ.RIP
මේ වෙනකොට මගේ සමීක්ෂණ ප්‍රථිපලය.10ක නියැදියක් ගත්තොත් 55% ක්ම DIVORCE
දැන්නම් බඳින්ඩ කෙල්ලෝ නෑ.ඉන්න උනුත් මෙලෝ රහක් නෑ.(26 -30 age)![]()
ලංකාවේ නෙවෙයි ද කරේ?කොල්ලො රුපියල් නම් කෙල්ලො ඩොලර් වගේ. ඩොලර් එකට රුපියල් ගාන දැන් දෙය්යො තමා දන්නෙ. ඒ වගේ තමා කෙල්ලොන්ට කොල්ලො ඔනෙ තරම් ඉන්නව. අපි එක පාරක් ඕකට විවාදයකුත් කරල අන්තිම්ට ප්‍රොෆයිල් 2ක් හැදුව කෙල්ලෙක් ඉදිරිපත් උනා බොරු නමක් දාල ඒ කෙල්ලගෙ ෆොටො දාල හැදුව එකක්.
විනාඩි 5ට කොල්ලො 100ක් විතර ස්වයිප් වෙනකොට කොල්ල ප්‍රොෆයිල් එකට එකක්වත් ආවෙ නෑ. ලංකාවෙ නම් ඕක ඔයිටත් එහා![]()