10ක නියැදියක් ගත්තොත් 50% ක්ම DIVORCE

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ඉන්නව? ඉන්නව ලබ්බ.:lol:
    මට හොඳ ඒවා ටිකක් ලියන්ඩ පුලුවන්.මම මේ ලියන්ඩ කම්මැලි කමට ඉන්නේ.රෙද්ද:baffled:

    අම්මගේ තාත්තගේ පැටිකිරිය
    මාමලා බාප්පලගේ පැටිකිරිය
    අයියගේ නංගිගේ කැම්පස් උපාධි විස්තර ඇරෙන්ඩ යෝජිත කෙල්ලගේ විස්තර තියෙන්නේ පේලි දෙකයි.:baffled:

    sirwata eka nm aththa.....
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Sira da ?
    Huta ehenam okkotma kalin kallak line krnna wenwa :baffled:

    ගිය ආත්මෙ මම පට්ටම කුපාඩියෙක්ලු ගෑනු බර ගානක් ඇදපු. ඇත්ත බොරු මම දන් නෑ නාඩි වාක්‍යෙන් තමා කිව්වෙ ඒක නිසා මේ ආත්මේ මම යන තැන කෙල්ලො සෙට් වෙන් නෑ. ඉන්නෙත් හෙන හාල් ගෝනි. මට කැමති කෙල්ලෝ හිටියා නමුත් සෙට් කරගත්තේ නෑ හේතුව මමවත් දන් නෑ. හෙන වාතේ වෙයි ප්‍රශ්න වෙයි කියලා මගරිනවා. මම ඉන්නෙත් ප්‍රසිද්ද ගෑනු ස්කෝලයක් ගාව එත් මුකුත් නෑ. මම නාඩි වාක්‍ය promote කරනවා නෙමේ ඒත් මට තේරිලා තියෙනවා මොකක් හරි පවක් තමා කියලා. :yes::yes::yes:
     
    • Wow
    Reactions: Cypress

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    කෙල්ලෝ නැද්ද බන්
    මන් මේ පස්සේ හොයාගන්නකියලා ඉන්නේ :baffled:

    එහෙම දෙයක් නෑ බන්.දවසින් දවස කෙල්ලෝ අලුත්වෙලා ගිය අවුරුද්දේ හිටියට වඩා පෙනුමෙන් වැඩි සෙක්සි උන් බැච් එකක් තමයි ඊලග අවුරුද්දේ කරලියට එන්නේ. ඒනිසා එලිවෙන ජාම්වෙට තමයි හොද හොද සෙල්ලම් කියලා කියන්න පුලුවන්. ඉස්සර වගේ නෙවෙයි දැන් උන් කලුලේ නියපොත්ත ගාවට යනකල් නීට් එකට තියන් ඉන්නේ. බයවෙන්න එපා හොදට කල් අරගන කෙල්ලෙක් සෙට් උනේ නැත්තන් ප්‍රොපෝස්ල් 7-8 ක් බලපන් සෙට් කරගන්න පුලුවන් .
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    කෙල්ලො දාගන්න තිබ්බ කාලෙ ට්‍රයි කලෙ නෑ ඉතින් ගෙදරින් බර බරේ දායි අරවා මේවා කියලා :oo::oo::oo:
    දැන් කඩේට වේලෙන මට මොන කෙල්ලොද බන් :(:(:(. ඔන්න ජොබකටවත් ගියානම් මොකක් හරි කරගන්න තිබ්බා :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Tika kalekata hari jobakata palayan
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    ගිය ආත්මෙ මම පට්ටම කුපාඩියෙක්ලු ගෑනු බර ගානක් ඇදපු. ඇත්ත බොරු මම දන් නෑ නාඩි වාක්‍යෙන් තමා කිව්වෙ ඒක නිසා මේ ආත්මේ මම යන තැන කෙල්ලො සෙට් වෙන් නෑ. ඉන්නෙත් හෙන හාල් ගෝනි. මට කැමති කෙල්ලෝ හිටියා නමුත් සෙට් කරගත්තේ නෑ හේතුව මමවත් දන් නෑ. හෙන වාතේ වෙයි ප්‍රශ්න වෙයි කියලා මගරිනවා. මම ඉන්නෙත් ප්‍රසිද්ද ගෑනු ස්කෝලයක් ගාව එත් මුකුත් නෑ. මම නාඩි වාක්‍ය promote කරනවා නෙමේ ඒත් මට තේරිලා තියෙනවා මොකක් හරි පවක් තමා කියලා. :yes::yes::yes:

    මොනවද බං නාඩි වාක්‍ය කියන්නෙ කේන්දර වගේ සීන් එකක්ද කොහොමද ඕක බලන්නෙ විස්තර ටිකක් කියපන්
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මොනවද බං නාඩි වාක්‍ය කියන්නෙ කේන්දර වගේ සීන් එකක්ද කොහොමද ඕක බලන්නෙ විස්තර ටිකක් කියපන්

    සමහරුන්ට ඇත්තලු සමහරුන්ට බොරුලු. පුස්කොල පොත හරියට සෙට් වුනොත් හරි.
    2zolvg9.jpg
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63

    :baffled:
    මට තියෙන පස්නේ බන් කෙල්ලෝ දාගත්තම මාර කරදරයක් වෙයි කියලා හිතෙනවා ඒකයි
    මහ ලොකු ලස්සනකුත් නෑ ඉතින් :rofl:
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    එහෙම දෙයක් නෑ බන්.දවසින් දවස කෙල්ලෝ අලුත්වෙලා ගිය අවුරුද්දේ හිටියට වඩා පෙනුමෙන් වැඩි සෙක්සි උන් බැච් එකක් තමයි ඊලග අවුරුද්දේ කරලියට එන්නේ. ඒනිසා එලිවෙන ජාම්වෙට තමයි හොද හොද සෙල්ලම් කියලා කියන්න පුලුවන්. ඉස්සර වගේ නෙවෙයි දැන් උන් කලුලේ නියපොත්ත ගාවට යනකල් නීට් එකට තියන් ඉන්නේ. බයවෙන්න එපා හොදට කල් අරගන කෙල්ලෙක් සෙට් උනේ නැත්තන් ප්‍රොපෝස්ල් 7-8 ක් බලපන් සෙට් කරගන්න පුලුවන් .

    ඒක නම් ඇත්ත බන්
    අදට වඩා පස්ට කෑල්ලක් හෙට දකින්න පුලුවන් අවස්තා එන්වා :P
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    සමහරුන්ට ඇත්තලු සමහරුන්ට බොරුලු. පුස්කොල පොත හරියට සෙට් වුනොත් හරි.
    2zolvg9.jpg

    :lol::lol: Ane huke India we ishowarunta puduma puke amaruwakne thibila thiyenne lankawe unta puskola poth liyanna. :lol:
    Lankawe tamai loke lokuma modayo innem kaalen kaaleta mokak hari magulakata rawatila athe thiyena thuttu dekath kelawan uwathposathek karala salli thiyena unta huulanawa :lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,024
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :lol::lol: Ane huke India we ishowarunta puduma puke amaruwakne thibila thiyenne lankawe unta puskola poth liyanna. :lol:
    Lankawe tamai loke lokuma modayo innem kaalen kaaleta mokak hari magulakata rawatila athe thiyena thuttu dekath kelawan uwathposathek karala salli thiyena unta huulanawa :lol::lol:

    ඔහොම කියපු ගොඩක් උන් ඔතනට ගිහිං පුදුම වෙලා එන්නේ....... පලවෙනි පරිච්චේදේ අහල ඇවිත් කමෙන්ට් කරපන්. දැකලවත් නැති එකෙක් පුස්කොල පොතක් බලන් තමුන්ගේ ජාතකේ කියනකොට කොහොමද ආතල් එක.......
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,117
    27,547
    113
    මම ඒ කාලේ කරපු ලොකු වැරදි ටිකක් තියෙනවා........ හැමවෙලේම පැන්නුවේ පොෂ් කියලා හිතන් හිටිය ඉස්කෝල වල කෙල්ලෝ පස්සේ....... සාමාන්‍ය ඉස්කෝලව කෙල්ලෝ දැක්කට වැඩි ලල් එකක් තිබුනේ නෑ ඒ හින්දම වැඩිය කෙල්ලෝ සෙට්වුනෙත් නෑ......
    ඒත් කියන්න දුකයි පින්වතුනි....... අනේ අර අහල පහල ඉස්කෝල වල හිටිය කෙල්ලෝ පාට දාල හැදීගෙන එනකොට...... :love::love:

    අයියෝ......හ්.......... හිත වාවන්නේ නෑ....... දෙයියෝ........හ්

    අපිට මේවා කියලදෙන්න කවුරුත් හිටියේ නෑ අපේ හාන්දුරුවනේ.........:baffled:
    මචං ඔයා වරදක් තමා කරනවා... 🥴

    මොනවද බං නාඩි වාක්‍ය කියන්නෙ කේන්දර වගේ සීන් එකක්ද කොහොමද ඕක බලන්නෙ විස්තර ටිකක් කියපන්
    අරවා මෙවා වැඩක් නෑ. නාඩි වැටෙනවනම් එච්චරයි කියලා නේ ඌ කියලා තියෙන්නේ? :shocked:
    ------ Post added on Nov 8, 2021 at 7:36 AM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මෙලොන් උඹ බැදල දැන් අවුරුදු කීයක් වෙනවද ?
    උඹත් ඩිවොස්ද ? මල්බෙපති එකතු කර කර මල් හදන්න ද ට්‍රයි එක ?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,117
    27,547
    113
    හොඳ කෙල්ලො ඉන්නව උඹේ චරිතෙ හොඳ නැතුව ඇති ඉතිං කපුව කැමති වෙන්නෑ :lol:
    කැබල්ල ටෝක් කරන්න යන ගමන් සයිඩ් එකෙන් කපුවා වත් ටෝක් කරලද? හපොයි. 😝
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    කොල්ලො රුපියල් නම් කෙල්ලො ඩොලර් වගේ. ඩොලර් එකට රුපියල් ගාන දැන් දෙය්යො තමා දන්නෙ. ඒ වගේ තමා කෙල්ලොන්ට කොල්ලො ඔනෙ තරම් ඉන්නව. අපි එක පාරක් ඕකට විවාදයකුත් කරල අන්තිම්ට ප්‍රොෆයිල් 2ක් හැදුව කෙල්ලෙක් ඉදිරිපත් උනා බොරු නමක් දාල ඒ කෙල්ලගෙ ෆොටො දාල හැදුව එකක්.

    විනාඩි 5ට කොල්ලො 100ක් විතර ස්වයිප් වෙනකොට කොල්ල ප්‍රොෆයිල් එකට එකක්වත් ආවෙ නෑ. ලංකාවෙ නම් ඕක ඔයිටත් එහා :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    10ක නියැදියක් ගත්තොත් 50% ක්ම DIVORCE

    ඉතින් මගුල් හොයන්ඩ ගෙදරින් පටන් අරන් කියපන්කෝ.RIP:(

    මේ වෙනකොට මගේ සමීක්ෂණ ප්‍රථිපලය.10ක නියැදියක් ගත්තොත් 55% ක්ම DIVORCE

    දැන්නම් බඳින්ඩ කෙල්ලෝ නෑ.ඉන්න උනුත් මෙලෝ රහක් නෑ.(26 -30 age) :(

    dn oya rate eka ita wada wadi wela tynne bn
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කොල්ලො රුපියල් නම් කෙල්ලො ඩොලර් වගේ. ඩොලර් එකට රුපියල් ගාන දැන් දෙය්යො තමා දන්නෙ. ඒ වගේ තමා කෙල්ලොන්ට කොල්ලො ඔනෙ තරම් ඉන්නව. අපි එක පාරක් ඕකට විවාදයකුත් කරල අන්තිම්ට ප්‍රොෆයිල් 2ක් හැදුව කෙල්ලෙක් ඉදිරිපත් උනා බොරු නමක් දාල ඒ කෙල්ලගෙ ෆොටො දාල හැදුව එකක්.

    විනාඩි 5ට කොල්ලො 100ක් විතර ස්වයිප් වෙනකොට කොල්ල ප්‍රොෆයිල් එකට එකක්වත් ආවෙ නෑ. ලංකාවෙ නම් ඕක ඔයිටත් එහා :lol:
    ලංකාවේ නෙවෙයි ද කරේ?