10 000 කින් ව්‍යාපාරයක් ආරම්භ කරමුද - අංක 01

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    10 000 කින් ව්‍යාපාරයක් ආරම්භ කරමුද - අංක 01

    මුලින්ම කියන්න ඕනේ මම ලොකු විශාරදයෙක් නම් නෙමෙයි සමාජ අත්දැකීම් මත තමයි මේක දන්න හිතුවේ ඇත්තටම රුපියල් 10 000 කින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බැරිද ඇත්තටම් ඕන තරම් තියෙනවා .
    මතක තියාගන්න ඕනේ කාරණයක් තමයි කිසිම දෙයක් පහසු නෑ . හැමදේම අමාරුයි . අපි දෙයක මතුපිටින් දකින සුන්දරත්වය යටින් නෑ .

    ව්‍යාපාරය - තැඹිලි විකිණීම

    ඔයාල නිකමට වත් හිතලා තියෙනවද සාමන්යෙන් පාර අයිනේ තැබිලි විකුණන කෙනෙක්ගේ දවසකට අදායම කියක් වගේ කියලා . සාමාන්යෙන් පාර අයිනේ තැඹිලි විකුණන කෙනෙක් දවසට තැබිලි ගෙඩි 200 න් එහා විකුනනවා , සාමන්යෙන් ගෙඩියක් ගන්නේ 35 -40 අතර ගානකට විකුනනේ අඩුම 70 ගෙඩියකින් 30 ක් තියෙනවා , ගෙඩි 200 ක් වික්කොත් 6000 යි මම දන්න කිහිප දෙනෙක් ඉන්නවා අනිවරෙන් දවසට ගෙඩි 250 ක් විකුනනවා

    මේක තනියෙන් කරන්න අමාරුයි වගේ නම් තව යාලුවෙක් සෙට් කරගන්න එයාට කියන්න කොමඩු ගස්ලබු වගේ ඒවා විකුනන්න කියලා බට්ටෙක් වගේ පොඩි ලොරියක් hire එකට ගත්තත් පාඩු නෑ . colombo අවට කරනවනම් තවත් අදායම වැඩියි . බඩු ගන්නේ කොහොමද කියලා බයවෙන්න එපා . දවසක් දෙකක් පලතුරු කඩයක් පැත්තේ කැරකුනොත් කොලබට තැඹිලි ගෙන කට්ටිය අල්ල ගන්න පුළුවන්

    රෙප් කියන ඒවා නම් නැතුවට කමක් නෑ
    පාරේ යනකොට දැකපු දෙයක් කිවුවේ තව ඒවා ඉදිරියට දාන්නම්
    මේ ගැන සැකයි නම් නිකමට කොළඹ අවට තැඹිලි විකුණන කෙනෙක් ගාව දවසක් ඉදලා බලන්න
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    මගේ යාලුවත් බන් කොරියා යන්න ගිහිල්ලා චාටර් වේලා පුක බිම ඇනගෙන හෙන අවුලෙන් හිටියා. පස්සේ කාලයක් යනකොට මු මාර බිස්නස් එක්ක පටන් ගත්තා කියහන්කෝ.

    මු ගෙදර තියෙන පත්තර ටික තමයි මුලින්ම විිකිණුවේ. ඊට පස්සේ මුට මේක ඔලුවට වැටිලා පත්තර / කාඩ් බෝඩ් එකතු කරන්න ගත්තා. දැන් පොලිතින් , පාස්ටික් / යකඩ හැම ලබ්බම ගන්නවා. රු 40 වැඩේ පටන් ගත්තේ. දැන් ඉතින් කොරියා ගියාට වැඩිය හොදයි බන් උෘට.
     
    Api hithanawata wada oya wage ewagen loku labayk ganna puluwan. Namuth owa karana minissu godak welawata bimata ehema purudu una aya ekai hamadama eka thana
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ළගදි අනුරාධපුරේ ගියා.. ඒ පැත්තේ පාර දිගට කොමඩු විකුණනවා බට්ට ලොරි / ට්‍රැක්ටර් වල.. එහෙ කොමඩු කිලෝ එකක් රු.40 යි.. ඊයෙ දැක්ක මෙහෙ කොමඩු කිලෝ එකක් රු. 70 යි. ඉතින් කිලෝ එකකින් රු. 30ක් ලාබෙ තියන් කොලඹ විකුණන්නේ.. ඒ කියන්නේ ගෙඩියකින් (කිලෝ දෙක තුනක) රු. 50,60 ක් සෙට් වෙනවා.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේ ළගදි අනුරාධපුරේ ගියා.. ඒ පැත්තේ පාර දිගට කොමඩු විකුණනවා බට්ට ලොරි / ට්‍රැක්ටර් වල.. එහෙ කොමඩු කිලෝ එකක් රු.40 යි.. ඊයෙ දැක්ක මෙහෙ කොමඩු කිලෝ එකක් රු. 70 යි. ඉතින් කිලෝ එකකින් රු. 30ක් ලාබෙ තියන් කොලඹ විකුණන්නේ.. ඒ කියන්නේ ගෙඩියකින් (කිලෝ දෙක තුනක) රු. 50,60 ක් සෙට් වෙනවා.

    Thoga ganna puluwan 30ta aduwen labe hadala balapn dawsata kilo 200k wikunuwaty 8000i
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    මේ ළගදි අනුරාධපුරේ ගියා.. ඒ පැත්තේ පාර දිගට කොමඩු විකුණනවා බට්ට ලොරි / ට්‍රැක්ටර් වල.. එහෙ කොමඩු කිලෝ එකක් රු.40 යි.. ඊයෙ දැක්ක මෙහෙ කොමඩු කිලෝ එකක් රු. 70 යි. ඉතින් කිලෝ එකකින් රු. 30ක් ලාබෙ තියන් කොලඹ විකුණන්නේ.. ඒ කියන්නේ ගෙඩියකින් (කිලෝ දෙක තුනක) රු. 50,60 ක් සෙට් වෙනවා.

    කොමඩු ලොකුද?
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    Api hithanawata wada oya wage ewagen loku labayk ganna puluwan. Namuth owa karana minissu godak welawata bimata ehema purudu una aya ekai hamadama eka thana

    t7WHX0T.png

    මොනවා ගැන කතා කරත් වැඩත් නෑ.. කුහකකම ඉරිසියාව හැමදාමත් දිනනවා. ඒකයි ඇත්ත :lol::rofl: