මචන් ඔය ගානට 2004/2005 J කාන්ඩේ අන්තිම වගේ තියෙන හොඳ මරුටියක් ගන්න. හොඳ කිව්වේ දිරුම් නැති, මීටර් කරකවල, ලක්ෂ ගනන් දුවල මීටරේ ආයේ 0 උන නැති එකක්. ටිකක් මහන්සි උනොත් හොයාගන්න පුළුවන්. උඹේ පළවෙනි වාහනේ නම් කොහොමත් මරුටි එකකට යන්න. ගොඩක් එවුන් මේ ගැන කියල තිබ්බනේ.



wahanetath hodai... ithin karadarayak na mata nam
