Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    ලක්ශ දහයට ස්ථාවර තැන්පතුවක් දැම්මොත් කියක් පොලිය හැදෙනවද මාසයකට...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    බැංකු වල දැන් පොලිය වැඩි තව ප්ලෑන් තියනවා. දචස් 100, දවස් 200 වගේ ඒවයෙ පොලිය ගොඩක් වැඩී
    දානවා නං ඒවත් පොඩ්ඩක් බලලා ඉන්න
    හැබැයි තව පැත්තක් තියනවා ඉස්සරහට පොලිය අඩු වෙන සීන් එකක් තියන නිසා ලෝන්ග් ටර්ම් එකක් දැම්ම දාගන්න එකේ වාසියකුත් තියනවා