poto tika koheta hari upload karala dapan yako
ube facebook eke photos apita penawada



my new apartment

ඔයා වියට්නාමේද ඉන්නේ?
මෙතන තියනවා ඔය photo 3 ම.
https://www.booking.com/hotel/vn/zena-house-studio-apartments-thanh-pho-nha-trang.en-gb.html

මෙ අර සමනලය මලවාගෙ කියන කෙනානෙ. මිනිස්සුන්ගෙ කාලෙ කන්න වැඩකට නැති විකාර දමන ඒකයි මෙයාගෙ රැකියාව.
හා!look my previous threads
this is New apartment
I changed my hotel,
New one is in the city center,
It is an apartment, got a discount on my stay.
47 DAYS MORE!!!![]()

මේත් එයාද?මෙ අර සමනලය මලවාගෙ කියන කෙනානෙ. මිනිස්සුන්ගෙ කාලෙ කන්න වැඩකට නැති විකාර දමන ඒකයි මෙයාගෙ රැකියාව.

මේ හොර ජාවාරම දැන් ලොකුවට කරනවා
ලස්සන හොටෙල් එකක් අපාට්මන්ට් එකක පොටෝස දාල
ඉතාම අඩු ගානකට බුක් කරන්න පුළුවන් කියනවා
හැබෑයි අත්තිකාරම් මුදලක් අකවුන්ට් එකට දාල බුක් කර ගන්න ඕනේ
බුක් කරපු දවසේ ඒ ලොකේෂන් එකට යනකොට තමයි තරු පෙන්නේ
එහෙම එකක් ලොවෙත් නැ සල්ලි ගත්ත එකාගේ පොන් එක වැඩ කරන්නෙත් නැ
අහු වෙන්න නම් එපා
ai penne nadda? mata penawane hondata![]()
Photo penne na,Fried rice penneth na SLT apita![]()
