10 Rules Of Success - සාර්ථකත්වයේ නීති 10
1. ඔබගේ අරමුණ අර්ථ දක්වන්න.
-ක්‍රියාකාරී සැලැස්මක් ගොඩනඟා වහාම එය දෙසට වැඩ කිරීම ආරම්භ කරන්න.-
2. තීක්ෂණ බුද්ධිය සමඟ සබඳතාවක් ගොඩනඟා ගන්න .
-ඔබ ළඟ නොමැති හැකියාවන් ඇති අය සමඟ සම්බන්ධ වන්න, සහ වැඩ කරන්න-
3. අතිරේක සැතපුමක් ගමන් කරන්න.
-ඔබ කළ යුතු දේට වඩා වැඩිපුර වැඩිකිරීම නිසා ඔබ කල දෙය යුක්තිසහගත වනවා හෝ ඔබට උසස් වීමකට ලඟා විය හැකිවනවා සහ ඔබට වගකීමක් දැරිය හැකි බව අවබෝධ වනවා.-
4. "විශ්වාසය" තබාගැනීමට පුහුණු වන්න.
-ඔබ සම්පූර්ණයෙන්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන බව, ඔබව හා ඔබගේ අරමුණ ගැන විශ්වාස කරන්න.-
5. පෞද්ගලිකව පියවර නඟන්න.
-ඔබට කිරීමට ඇති දේ අන් අයට පවසන් නැතුව කරන්න.-
6. ඔබේ අදහස් සහ මනංකල්පිත වලට ඉඩ දෙන්න.
-ඔබ දැනටමත් කළ දේ ඉක්මවා සිතා බලන්න.-
7. බලවත් උනන්දුවක් යොදවන්න.
-ධනාත්මක ආකල්ප ඔබව සාර්ථකත්වය සඳහා ගෙනයන අතර, අන් අයගේ ගෞරවයද දිනා ගත හැක.-
8. නිවැරදිව සිතන්න.
-ප්‍රබන්ධ වලින් කරුණු වෙන්කරගැනීමට ඔබට ඇති හැකියාව සහ ඔබේම ගැටළු වලට අදාලව භාවිතා කිරීමේ හැකියාවයි.-
9. ඔබේ උත්සාහය කෙරෙහි අවධානයයොමුකරන්න.
-ඔබ දැනට කරගෙන යන වඩාත්ම වැදගත් කාර්යයෙන් ඈත් නොවන්න.-
10. විපත් වලින් ලාභ ලබාගන්න.
-"සෑම පසුබෑමක් සඳහාම සමාන ප්‍රතිලාභයක් තිබේ" යනුවෙන් මතක තබාගන්න.-
ජීවිතය වෙනස් කළ හැකි වැකි 16ක්
රටවල් 40 ක කාන්තාවන්
සමාජීය සහ නුතන ගැටළු
Andrew Carnegie 1848 දී ඇමෙරිකාවට පැමිණෙන විට ඔහුගේ නමට ඩොලර් එකක් තරම් වත් වටිනාකමක් තිබුනේ නැත. නමුත් 1901 වන විට ඔහුලොව ධනවත්ම මිනිසා විය.
Andrew Carnegie
ඔහුගේ කීර්තියේ උපරිම අවස්ථාවේදී, සාර්ථක වූ මිනිසුන් ගේ කථා කීමට සහ ලිවීමට උනන්දුවක් දැක්වූ, Napoleon Hill නම් තරුණ මාධ්‍යවේදියෙකු ඔහු වෙත ළඟා විය.
1908 දී Napoleon Hill ගැන පැහැදෙන Andrew Carnegie, ඔහුව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් හා පරාර්ථකාමි පුද්ගලයෙකු බවට පත්කල සියලු උපාය මාර්ග ලේඛනගත කිරීමට Napoleon Hill ට අවසර ලබා දෙනවා.
Napoleon Hill 1937 දී ලේඛනගත කෙරු "Think and Grow Rich" නම් ග්‍රන්ථය ලෝකයේ වැඩියෙන් විකිණෙන ග්රන්ථයක් බවට ද පත් විය.
Napoleon Hill ඔහුගේ වෘත්තීය ජීවිතය "සාර්ථකත්වය" පිළිබඳ ලිවීමෙන් ආරම්භ කරන අතර, Andrew Carnegie විසින් ඔහුට ලබාදුන් "10 Rules of Success" Napoleon Hill ගේ වෘත්තීය ජීවිතයේ අඩිතාලමද විය.
මෙහි දැක්වෙන්නේ Napoleon Hill ගේ "The Science of Success" ග්රන්ථයෙහි දැක්වෙන Andrew Carnegie ගේ "10 Rules of Success" නම් නීති වල සාරංශයකි.

Bump එකක් දාගෙන හෝ යමු....
ජයවේවා!
ජීවිතය වෙනස් කළ හැකි වැකි 16ක්
රටවල් 40 ක කාන්තාවන්
සමාජීය සහ නුතන ගැටළු
Last edited: