10% tax කපන්න එපා කියලා බැංකුවෙන් ඉල්ලන application එක

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,585
    75,475
    113
    අවුරුද්දකට ආදායම ලක්ෂ 18ට අඩු ඈයන්ට

    https://www.ird.gov.lk/si/publications/Circulars_Circulars/SEC_2025_E_03_S.pdf
    නිකන් හිතපන්, වයසක් උන්ට කොහොමද ඕක දාන්නේ කියලා. ඉතින් අනිවා වැඩිහිටි ඒවලින් ගේමක් නැතුව මුන්ට සල්ලි ටික එනවා.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    rupiyal 600k wage bankuwe thiyena mokada ban karanne?
    10% පොලියක් දුන්නත් රුපියල් 600ට අවුරුද්දට හම්බෙන්නෙ රු.60 යි. ඒකෙන් WHT එක කැපෙන්නෙ රු 6යි. ඕක එපා කියන්න ඔය කොලේ ප්‍රින්ට් කරන්නම උඹට රු. 5 ක් යන එකේ උඹ මුකුත් කරන්න යන්න එපා.

    මේකට ටින් එකක් ඕන නේද එක නැතුව බැයිද
    මං හිතන්නෙ බෑ. ඒ කියන්නෙ ඕකට ලියුම් දෙන්න යන උන්ට TIN එකක් අරින්න වෙනවා. TIN අරින්න බැරි උන්ගෙ WHT සල්ලි රජයට නිකන්.
    ------ Post added on Apr 7, 2025 at 11:55 AM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    10% පොලියක් දුන්නත් රුපියල් 600ට අවුරුද්දට හම්බෙන්නෙ රු.60 යි. ඒකෙන් WHT එක කැපෙන්නෙ රු 6යි. ඕක එපා කියන්න ඔය කොලේ ප්‍රින්ට් කරන්නම උඹට රු. 5 ක් යන එකේ උඹ මුකුත් කරන්න යන්න එපා.

    මං හිතන්නෙ බෑ. ඒ කියන්නෙ ඕකට ලියුම් දෙන්න යන උන්ට TIN එකක් අරින්න වෙනවා. TIN අරින්න බැරි උන්ගෙ WHT සල්ලි රජයට නිකන්.
    ------ Post added on Apr 7, 2025 at 11:55 AM
    oya poliyen kapana eka danuth kapanawa ne.
     
    • Like
    Reactions: Little Hulk

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,369
    47,290
    113
    ළමා ඉතුරුම් ගිණුම් ලෙෆ්ට්

    ගෙදර ඉතුරු කරපන්කෝ..කැට ටිකක් අරන්..

    586735.jpg
     
    Last edited:
    • Love
    Reactions: Little Hulk

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo

    මං හිතන්නෙ බෑ. ඒ කියන්නෙ ඕකට ලියුම් දෙන්න යන උන්ට TIN එකක් අරින්න වෙනවා. TIN අරින්න බැරි උන්ගෙ WHT සල්ලි රජයට නිකන්.
    ------ Post added on Apr 7, 2025 at 11:55 AM

    Exactly
     
    • Like
    Reactions: Little Hulk

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,009
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙදර ඉතුරු කරපන්කෝ..කැට ටිකක් අරන්..
    කැටේට දාන සල්ලිවලට ආණ්ඩුවේ උද්ධමන බද්ද කෙලින්ම වදිනව

    ඇයි?
    ළමයට අදායමක් නැති වුනාට 10% WHT වදිනවා
     
    • Like
    Reactions: Little Hulk