10% tax කපන්න එපා කියලා බැංකුවෙන් ඉල්ලන application එක

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    watinawa machan. thaththage accunt walata meka denna one. TIN eka hadannath one
    Den Godak ayata TIN eka issue karala. IRD Site eke new registration ekata ghin NIC eka type karama ewalema penawa eka.

    Ape ammagei thathagei dennatama TIN issue karala thibuna.
    ------ Post added on Apr 7, 2025 at 2:03 PM
     
    • Like
    Reactions: Little Hulk

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    අවුරුද්දට ලක්ෂ 18ක් එන්නැති හැමෝම ඕක භාර දෙන්න ඕනෙද? නැත්තන් එන පොඩි ගානටත් කැපෙනවද?
     
    • Like
    Reactions: Little Hulk

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    අවුරුද්දට ලක්ෂ 18ක් එන්නැති හැමෝම ඕක භාර දෙන්න ඕනෙද? නැත්තන් එන පොඩි ගානටත් කැපෙනවද?
    Ow

    Den Godak ayata TIN eka issue karala. IRD Site eke new registration ekata ghin NIC eka type karama ewalema penawa eka.

    Ape ammagei thathagei dennatama TIN issue karala thibuna.
    ------ Post added on Apr 7, 2025 at 2:03 PM
    Already registered kiyala awata TIN no eka pennanne na neda?
    ------ Post added on Apr 7, 2025 at 2:15 PM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    Den Godak ayata TIN eka issue karala. IRD Site eke new registration ekata ghin NIC eka type karama ewalema penawa eka.

    Ape ammagei thathagei dennatama TIN issue karala thibuna.
    ------ Post added on Apr 7, 2025 at 2:03 PM
    "Applicant has been registered in IRD. " Owe enawa bun

    Uba tin eka balagaththe kohen da..? Rgister wenna ona da..?
     
    • Like
    Reactions: Little Hulk

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    නිකන් හිතපන්, වයසක් උන්ට කොහොමද ඕක දාන්නේ කියලා. ඉතින් අනිවා වැඩිහිටි ඒවලින් ගේමක් නැතුව මුන්ට සල්ලි ටික එනවා.
    :yes:

    ටෙකනලෝජියා
     
    • Like
    Reactions: Little Hulk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,191
    113
    ආශ්චර්යමත් රටක
    ළමයට අදායමක් නැති වුනාට 10% WHT වදිනවා

    ආදායමක් නැත්තෙ නෑනෙ. ආදායම තමයි බැංකු ගිණුමෙ තියෙන්නෙ. 10% වදින එක ආපහු ගන්න පුලුවන් බාරකාරයා අදාළ ඩොකියුමන්ට් එක දුන්නම පොළිය ලක්ෂ 18ට අඩු නං.

    ඒ නිසා ළමා ඉතුරුම් ගිණුම් කියලා විශේෂ ප්‍රශ්නයක් නෑ.

    නිකන් හිතපන්, වයසක් උන්ට කොහොමද ඕක දාන්නේ කියලා. ඉතින් අනිවා වැඩිහිටි ඒවලින් ගේමක් නැතුව මුන්ට සල්ලි ටික එනවා.

    වයසක උන් දාන්නෙත් අනිත් උන් දාන විදියටම තමයි. 😆
    සල්ලි කපාගන්න ඕන නැත්තං TIN එක අරගෙන කරන්න ඕන දේ කියල තියෙනවා.
    ------ Post added on Apr 7, 2025 at 5:02 PM

    අවුරුද්දට ලක්ෂ 18ක් එන්නැති හැමෝම ඕක භාර දෙන්න ඕනෙද? නැත්තන් එන පොඩි ගානටත් කැපෙනවද?

    ඔව්. ගාන පොඩි නං නොසලකා හැරියම ඉවරයිනේ.
    ------ Post added on Apr 7, 2025 at 5:03 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,140
    1
    58,492
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආදායමක් නැත්තෙ නෑනෙ. ආදායම තමයි බැංකු ගිණුමෙ තියෙන්නෙ. 10% වදින එක ආපහු ගන්න පුලුවන් බාරකාරයා අදාළ ඩොකියුමන්ට් එක දුන්නම පොළිය ලක්ෂ 18ට අඩු නං.

    ඒ නිසා ළමා ඉතුරුම් ගිණුම් කියලා විශේෂ ප්‍රශ්නයක් නෑ.
    ළමයාගේ තාත්තට අම්මට අදායම් තිබුනට අදාළ නෑ. ගිණුමේ අයිති එකාගේ අදායම විතරයි බලන්න ඕන.

    එහෙනම් වයසක උන්දලට 10% රිෆන්ඩ් කරන්න ඕනත් නෑ දරුවන්ගෙ අදායම් එකතු කරලා ලක්ෂ 1.5ට අඩුද බලන්නත් පුළුවන්.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    නිකන් දාන්න බැ යකෝ ටින් නම්බර් එකක් ඔන.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,191
    113
    ආශ්චර්යමත් රටක
    ළමයාගේ තාත්තට අම්මට අදායම් තිබුනට අදාළ නෑ. ගිණුමේ අයිති එකාගේ අදායම විතරයි බලන්න ඕන.

    ඉතින් ළමයගෙ අම්මගෙ තාත්තගෙ ආදායම නෙවෙයි තමය් බලන්නෙ. ළමයගෙ ආදායම. ළමයගෙ වත්කම් තමයි ළමයගෙ ගිණුමෙ තියෙන්නෙ. 😆😆

    එහෙනම් වයසක උන්දලට 10% රිෆන්ඩ් කරන්න ඕනත් නෑ දරුවන්ගෙ අදායම් එකතු කරලා ලක්ෂ 1.5ට අඩුද බලන්නත් පුළුවන්.

    ඒ මොන කුණුහබ්බයක්ද බන්? 😆

    ඉපදුණ ගමන්ද, ළමාද, තරුණද, මැදි වියේද, මැරෙන්න ඔන්න මෙන්නද අදාළ නෑ බන්. ගිණුමෙන් එන පොළිය ගිණුම අයිතිකාරයගෙ ආදායමක්. ඒ ආදායමේ තරමට ටැක්ස් ගහන්නෙ. වයසක් අදාළ නෑ බන්. වයසක් අදාළ නෑ. 🙈😹

    උබලනෙ මේ වයසක් ඇදගෙන මන්ද මෙනසික ටෝක් දෙන්නෙ. 🙈😹
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කොහමද ඒකාලේ ලප පොන්නයා අරකට බදු මේකට බදු ඕවා කරන්නද ආණ්ඩුවක් ඉන්නේ කියලා අන්දපු ඇන්දිල්ල . පොන්න වේස මාලිමාවේ එවුන් චන්දය දීලා දැන් පුකේ අමාරුව ටික ටික හොදකරගන්නවා . තව ටිකක් එවුන් ඉන්නවා පුක බෝර් වෙලා මදි එවුන් . උන් මේ පාර චන්දය දීලා ඒ අමාරුවත් හොදකර ගනියි .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,140
    1
    58,492
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් ළමයගෙ අම්මගෙ තාත්තගෙ ආදායම නෙවෙයි තමය් බලන්නෙ. ළමයගෙ ආදායම. ළමයගෙ වත්කම් තමයි ළමයගෙ ගිණුමෙ තියෙන්නෙ. 😆😆

    ඒ මොන කුණුහබ්බයක්ද බන්? 😆

    ඉපදුණ ගමන්ද, ළමාද, තරුණද, මැදි වියේද, මැරෙන්න ඔන්න මෙන්නද අදාළ නෑ බන්. ගිණුමෙන් එන පොළිය ගිණුම අයිතිකාරයගෙ ආදායමක්. ඒ ආදායමේ තරමට ටැක්ස් ගහන්නෙ. වයසක් අදාළ නෑ බන්. වයසක් අදාළ නෑ. 🙈😹

    උබලනෙ මේ වයසක් ඇදගෙන මන්ද මෙනසික ටෝක් දෙන්නෙ. 🙈😹
    ළමයෙක්ගේ එකවුන්ට් එකේ රුපියල් 1000ක් තිබ්බත් 10% පොලියට කපාගන්නවා. මේක ලේසියෙන්ම 18ට අඩු එවුන්ව exclude කරන්න තිබුන. දැන් මහ එවුන්ගෙ අදායම බලල පොඩි එකාගේ ගිණුමට ලැබෙන පොලියට කෙලිනවා.

    මහ එකාට ලක්ෂ 18ක් අදායම් නැත්නම් ටිං හදන්න එපා කියල තියෙද්දී ලක්ෂ 12ක් විතර අවුරුද්දට හොයන එකා ටිං හදන්න ඕන පොලියට කෙලීම නවත්තන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,806
    113
    වයසක උන් දාන්නෙත් අනිත් උන් දාන විදියටම තමයි. 😆
    සල්ලි කපාගන්න ඕන නැත්තං TIN එක අරගෙන කරන්න ඕන දේ කියල තියෙනවා.
    ------ Post added on Apr 7, 2025 at 5:02 PM

    ගොන් හුත්තිගෙ පුතා, මම කිව්වෙ ප්‍රායෝගික පැත්ත කියලා. උඹේ අම්ම ග්‍රාමසේවක ගාවට ගිහින් කටට අරන් ඕවා පුරෝගත්තට ගොඩක් උන්ට ඕවා කරන්න තේරෙන්නෙ නෑ. 🤭 🤭