watinawa machan. thaththage accunt walata meka denna one. TIN eka hadannath oneඅවුරුද්දකට ආදායම ලක්ෂ 18ට අඩු ඈයන්ට
https://www.ird.gov.lk/si/publications/Circulars_Circulars/SEC_2025_E_03_S.pdf
watinawa machan. thaththage accunt walata meka denna one. TIN eka hadannath oneඅවුරුද්දකට ආදායම ලක්ෂ 18ට අඩු ඈයන්ට
https://www.ird.gov.lk/si/publications/Circulars_Circulars/SEC_2025_E_03_S.pdf
Den Godak ayata TIN eka issue karala. IRD Site eke new registration ekata ghin NIC eka type karama ewalema penawa eka.watinawa machan. thaththage accunt walata meka denna one. TIN eka hadannath one
Owඅවුරුද්දට ලක්ෂ 18ක් එන්නැති හැමෝම ඕක භාර දෙන්න ඕනෙද? නැත්තන් එන පොඩි ගානටත් කැපෙනවද?
Already registered kiyala awata TIN no eka pennanne na neda?Den Godak ayata TIN eka issue karala. IRD Site eke new registration ekata ghin NIC eka type karama ewalema penawa eka.
Ape ammagei thathagei dennatama TIN issue karala thibuna.
------ Post added on Apr 7, 2025 at 2:03 PM
Application විතරක් ඇතිMeke okkoma print karala dena oni da nattham 6 page eke application eka vithara da dena oni
"Applicant has been registered in IRD. " Owe enawa bunDen Godak ayata TIN eka issue karala. IRD Site eke new registration ekata ghin NIC eka type karama ewalema penawa eka.
Ape ammagei thathagei dennatama TIN issue karala thibuna.
------ Post added on Apr 7, 2025 at 2:03 PM
Ow 1944 ta call karala NIC eka kiyala ganna puluwan. Hebei line eke inna oneh tikak welaOw
Already registered kiyala awata TIN no eka pennanne na neda?
------ Post added on Apr 7, 2025 at 2:15 PM
පක්ෂ අරමුදලට දෙන්න වෙයිkiyapan jeppek kiyala ethakota kapanne naha
නිකන් හිතපන්, වයසක් උන්ට කොහොමද ඕක දාන්නේ කියලා. ඉතින් අනිවා වැඩිහිටි ඒවලින් ගේමක් නැතුව මුන්ට සල්ලි ටික එනවා.

ළමයට අදායමක් නැති වුනාට 10% WHT වදිනවා
නිකන් හිතපන්, වයසක් උන්ට කොහොමද ඕක දාන්නේ කියලා. ඉතින් අනිවා වැඩිහිටි ඒවලින් ගේමක් නැතුව මුන්ට සල්ලි ටික එනවා.
අවුරුද්දට ලක්ෂ 18ක් එන්නැති හැමෝම ඕක භාර දෙන්න ඕනෙද? නැත්තන් එන පොඩි ගානටත් කැපෙනවද?
ළමයාගේ තාත්තට අම්මට අදායම් තිබුනට අදාළ නෑ. ගිණුමේ අයිති එකාගේ අදායම විතරයි බලන්න ඕන.ආදායමක් නැත්තෙ නෑනෙ. ආදායම තමයි බැංකු ගිණුමෙ තියෙන්නෙ. 10% වදින එක ආපහු ගන්න පුලුවන් බාරකාරයා අදාළ ඩොකියුමන්ට් එක දුන්නම පොළිය ලක්ෂ 18ට අඩු නං.
ඒ නිසා ළමා ඉතුරුම් ගිණුම් කියලා විශේෂ ප්‍රශ්නයක් නෑ.
ළමයාගේ තාත්තට අම්මට අදායම් තිබුනට අදාළ නෑ. ගිණුමේ අයිති එකාගේ අදායම විතරයි බලන්න ඕන.
එහෙනම් වයසක උන්දලට 10% රිෆන්ඩ් කරන්න ඕනත් නෑ දරුවන්ගෙ අදායම් එකතු කරලා ලක්ෂ 1.5ට අඩුද බලන්නත් පුළුවන්.
ඇහවල් එකද කපන් නැත්තේ................kiyapan jeppek kiyala ethakota kapanne naha
ළමයෙක්ගේ එකවුන්ට් එකේ රුපියල් 1000ක් තිබ්බත් 10% පොලියට කපාගන්නවා. මේක ලේසියෙන්ම 18ට අඩු එවුන්ව exclude කරන්න තිබුන. දැන් මහ එවුන්ගෙ අදායම බලල පොඩි එකාගේ ගිණුමට ලැබෙන පොලියට කෙලිනවා.ඉතින් ළමයගෙ අම්මගෙ තාත්තගෙ ආදායම නෙවෙයි තමය් බලන්නෙ. ළමයගෙ ආදායම. ළමයගෙ වත්කම් තමයි ළමයගෙ ගිණුමෙ තියෙන්නෙ.
ඒ මොන කුණුහබ්බයක්ද බන්?
ඉපදුණ ගමන්ද, ළමාද, තරුණද, මැදි වියේද, මැරෙන්න ඔන්න මෙන්නද අදාළ නෑ බන්. ගිණුමෙන් එන පොළිය ගිණුම අයිතිකාරයගෙ ආදායමක්. ඒ ආදායමේ තරමට ටැක්ස් ගහන්නෙ. වයසක් අදාළ නෑ බන්. වයසක් අදාළ නෑ.
උබලනෙ මේ වයසක් ඇදගෙන මන්ද මෙනසික ටෝක් දෙන්නෙ.![]()
ගොන් හුත්තිගෙ පුතා, මම කිව්වෙ ප්‍රායෝගික පැත්ත කියලා. උඹේ අම්ම ග්‍රාමසේවක ගාවට ගිහින් කටට අරන් ඕවා පුරෝගත්තට ගොඩක් උන්ට ඕවා කරන්න තේරෙන්නෙ නෑ.වයසක උන් දාන්නෙත් අනිත් උන් දාන විදියටම තමයි.
සල්ලි කපාගන්න ඕන නැත්තං TIN එක අරගෙන කරන්න ඕන දේ කියල තියෙනවා.
------ Post added on Apr 7, 2025 at 5:02 PM