ළමයෙක්ගේ එකවුන්ට් එකේ රුපියල් 1000ක් තිබ්බත් 10% පොලියට කපාගන්නවා. මේක ලේසියෙන්ම 18ට අඩු එවුන්ව exclude කරන්න තිබුන.
රුපියල් 1000 ක් තිබුණත් 10% ක් කපාගන්නෙ නෑනෙ. 1000 ට හම්බවෙන පොලියෙන් 10% ක් කපන්නෙ. ඒක කපන්න ඕන නැත්තං භාරකාරයට statement එකක් දෙන්න පුලුවන් එපා කියලා. එතකොට කපන්නෙ නෑ. මම මේක කියන 10 වෙනි පාරද මන්ද මේ.
මොකටද වයස බලලා exclude කරන්නෙ. මහ එවුන් ටැක්ස් වලට පොලු තියන්න පොඩි එවුන්ගෙ නම් වලින් සල්ලි දාන loophole එකක් හදල දෙන්නද?
ඒව කරන්න තිබුණා ෆේල් පොන්නප්පුලගෙ පාණ්ඩු තිබුණනං.
දැනුත් exclude වෙන විදියක් තියෙනවා ඒක තමයි ලක්ෂ 18 සීමාව.
දැන් මහ එවුන්ගෙ අදායම බලල පොඩි එකාගේ ගිණුමට ලැබෙන පොලියට කෙලිනවා.
සම්පූර්ණ වැරදි කතාවක්. එහෙම දෙයක් කොහෙවත් කෙරෙන්නෙ නෑ. වෙන්නෙ නැති හිතලු කියෙව්වට උත්තර දෙන්න බෑ බන් ආයෙත් නං. දෙතුන් පාරක්ම එකම දේ කිව්වා.
මහ එකාට ලක්ෂ 18ක් අදායම් නැත්නම් ටිං හදන්න එපා කියල තියෙද්දී ලක්ෂ 12ක් විතර අවුරුද්දට හොයන එකා ටිං හදන්න ඕන පොලියට කෙලීම නවත්තන්න
සම්පූර්ණ වැරදි කතාවක්නෙ මේකත්. මොන විකාරද බන් මේ කියවන්නෙ?
