10% tax කපන්න එපා කියලා බැංකුවෙන් ඉල්ලන application එක

shenat

Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ළමයෙක්ගේ එකවුන්ට් එකේ රුපියල් 1000ක් තිබ්බත් 10% පොලියට කපාගන්නවා. මේක ලේසියෙන්ම 18ට අඩු එවුන්ව exclude කරන්න තිබුන.

    රුපියල් 1000 ක් තිබුණත් 10% ක් කපාගන්නෙ නෑනෙ. 1000 ට හම්බවෙන පොලියෙන් 10% ක් කපන්නෙ. ඒක කපන්න ඕන නැත්තං භාරකාරයට statement එකක් දෙන්න පුලුවන් එපා කියලා. එතකොට කපන්නෙ නෑ. මම මේක කියන 10 වෙනි පාරද මන්ද මේ.

    මොකටද වයස බලලා exclude කරන්නෙ. මහ එවුන් ටැක්ස් වලට පොලු තියන්න පොඩි එවුන්ගෙ නම් වලින් සල්ලි දාන loophole එකක් හදල දෙන්නද? 😹
    ඒව කරන්න තිබුණා ෆේල් පොන්නප්පුලගෙ පාණ්ඩු තිබුණනං.
    දැනුත් exclude වෙන විදියක් තියෙනවා ඒක තමයි ලක්ෂ 18 සීමාව.

    දැන් මහ එවුන්ගෙ අදායම බලල පොඩි එකාගේ ගිණුමට ලැබෙන පොලියට කෙලිනවා.

    සම්පූර්ණ වැරදි කතාවක්. එහෙම දෙයක් කොහෙවත් කෙරෙන්නෙ නෑ. වෙන්නෙ නැති හිතලු කියෙව්වට උත්තර දෙන්න බෑ බන් ආයෙත් නං. දෙතුන් පාරක්ම එකම දේ කිව්වා.

    මහ එකාට ලක්ෂ 18ක් අදායම් නැත්නම් ටිං හදන්න එපා කියල තියෙද්දී ලක්ෂ 12ක් විතර අවුරුද්දට හොයන එකා ටිං හදන්න ඕන පොලියට කෙලීම නවත්තන්න

    සම්පූර්ණ වැරදි කතාවක්නෙ මේකත්. මොන විකාරද බන් මේ කියවන්නෙ? 😹 මහ එකාලට ලක්ෂ 18 නෙවෙයි රුපියල් 18 ක ආදායමක් තිබුණත් TIN හදන්න ඕන. සිංහලෙන් කියලා තියෙන්නෙ “අවුරුදු 18 ට වැඩි නං TIN ගන්න ඕන” කියලා. ඒකෙ කොහෙද ආදායමක් ගැන කියල තියෙන්නෙ? වයස විතරයි TIN ගන්න අදාළ.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    කොහමද ඒකාලේ ලප පොන්නයා අරකට බදු මේකට බදු ඕවා කරන්නද ආණ්ඩුවක් ඉන්නේ කියලා අන්දපු ඇන්දිල්ල . පොන්න වේස මාලිමාවේ එවුන් චන්දය දීලා දැන් පුකේ අමාරුව ටික ටික හොදකරගන්නවා . තව ටිකක් එවුන් ඉන්නවා පුක බෝර් වෙලා මදි එවුන් . උන් මේ පාර චන්දය දීලා ඒ අමාරුවත් හොදකර ගනියි .
    :sorry:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,105
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    TIN එක නැතුව බෑ වගේ

    happy 3d GIF by Anthony Antonellis



    5%ක් නම් එච්චර ගානක් නෑ 10%ක් නැතුව
     
    • Haha
    Reactions: kevin_levin

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රුපියල් 1000 ක් තිබුණත් 10% ක් කපාගන්නෙ නෑනෙ. 1000 ට හම්බවෙන පොලියෙන් 10% ක් කපන්නෙ. ඒක කපන්න ඕන නැත්තං භාරකාරයට statement එකක් දෙන්න පුලුවන් එපා කියලා. එතකොට කපන්නෙ නෑ. මම මේක කියන 10 වෙනි පාරද මන්ද මේ.

    උඹ නම් ඉරෝසන්ගේ කපාපු පළුවක්. මෝඩයට තේරෙන එකක් නෑ කියල මම මෙහෙමත් කිව්වා
    10% පොලියට කපාගන්නවා


    මොකටද වයස බලලා exclude කරන්නෙ. මහ එවුන් ටැක්ස් වලට පොලු තියන්න පොඩි එවුන්ගෙ නම් වලින් සල්ලි දාන loophole එකක් හදල දෙන්නද? 😹
    ඒව කරන්න තිබුණා ෆේල් පොන්නප්පුලගෙ පාණ්ඩු තිබුණනං.
    දැනුත් exclude වෙන විදියක් තියෙනවා ඒක තමයි ලක්ෂ 18 සීමාව.

    ටැක්ස් නොගෙවන ලොකු සල්ලිකාරයෝ ලංකාවේ ඉන්නවා නම් ඒක ආණ්ඩුවේ අසමත්කම.

    හැබැයි ඕකෙන් පාර වදින්නෙ බෝක්කු උඩ කාලේ කකා ළමයි හදපු දුප්පත් ජෙප්පොන්ට. උන්ට මාසෙට 50000ක් අදායම තිබුනත් ළමයාගේ එකවුන්ට් එකේ තියෙන රුපියල් 1000ට හම්බවෙන සොච්චං පොලියට ආණ්ඩුව ෂොට් එක දෙනවා.ඒ කට ඔය ෆෝම් පුරවන්න නම් ඌ ටිං අංකයක් ගන්න ඕන.

    ලංකාවේ වැඩි මාසෙට 50000ක් වගේ සුළු අදායමක් ගන්න අයද නැත්නම් ළමයාගේ නමට එකවුන්ට් ඕපන් කරලා ඒවගේ පොලියෙන් 10% කපාගනියි කියල බයෙන් ඉන්න සල්ලිකාරයොද ?

    දුප්පත් නුගත් මිනිහෙක් උන්ගේ දරුවට කීයක් හරි ඉතිරි කරයි කියල බයද මෝඩ ජෙප්පො. එකනෙ උන්ව bureaucracy ගැටේට හිර කරන්න හදන්නෙ
     
    • Like
    Reactions: senewimala1988

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    උඹ නම් ඉරෝසන්ගේ කපාපු පළුවක්.

    එළ ✌️👍

    මෝඩයට තේරෙන එකක් නෑ කියල මම මෙහෙමත් කිව්වා

    ආ ඒක හරියට දැක්කෙ නෑ. සොරි.

    ටැක්ස් නොගෙවන ලොකු සල්ලිකාරයෝ ලංකාවේ ඉන්නවා නම් ඒක ආණ්ඩුවේ අසමත්කම.

    ඔව්. ඒක හරි. ඒක තමයි මෙච්චර කල් එහෙම ෆේල් පොන්න ආණ්ඩු තමයි තිබුණෙ. දැන් මේ ආණ්ඩුව යටතෙ ටික ටික බදු දැලට අහුවෙනවා කට්ටිය. තව අවුරුදු දෙක තුනක් යද්දි ෆේල් පොන්නප්පුලට හීනෙන්වත් හිතන්න බැරි තරමට බදු දැල ලොකු කරල තියේවි. ✌️

    හැබැයි ඕකෙන් පාර වදින්නෙ බෝක්කු උඩ කාලේ කකා ළමයි හදපු දුප්පත් ජෙප්පොන්ට.

    එහෙනං උබට ප්‍රශ්නයක් නෑනෙ. අඬන්නෙ නැතුව ඉඳහන් 😆

    උන්ට මාසෙට 50000ක් අදායම තිබුනත් ළමයාගේ එකවුන්ට් එකේ තියෙන රුපියල් 1000ට හම්බවෙන සොච්චං පොලියට ආණ්ඩුව ෂොට් එක දෙනවා.ඒ කට ඔය ෆෝම් පුරවන්න නම් ඌ ටිං අංකයක් ගන්න ඕන.

    ඔව්

    ලංකාවේ වැඩි මාසෙට 50000ක් වගේ සුළු අදායමක් ගන්න අයද නැත්නම් ළමයාගේ නමට එකවුන්ට් ඕපන් කරලා ඒවගේ පොලියෙන් 10% කපාගනියි කියල බයෙන් ඉන්න සල්ලිකාරයොද ?

    බයෙන් ඉන්න දෙයක් නෑ. TIN එක ගත්තා. ෆෝම් එක සබ්මිට් කරා. සල්ලි ආපහු ගත්තා.

    දුප්පත් නුගත් මිනිහෙක් උන්ගේ දරුවට කීයක් හරි ඉතිරි කරයි කියල බයද මෝඩ ජෙප්පො. එකනෙ උන්ව bureaucracy ගැටේට හිර කරන්න හදන්නෙ

    ඔහොම තමයි loopholes වහල දානකොට ටැක්ස් හොරාකාපු උන්ට රිදෙනවා. ඕකනෙ අපි කිව්වෙ කරන්න බෑ බෑ කියපු දේවල් කොරන හැටි 😆
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Den Godak ayata TIN eka issue karala. IRD Site eke new registration ekata ghin NIC eka type karama ewalema penawa eka.

    Ape ammagei thathagei dennatama TIN issue karala thibuna.
    ------ Post added on Apr 7, 2025 at 2:03 PM
    ado ow .. Already registred kiyala enawa. Kohomda TIN eka balaganne
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,377
    13,285
    113
    33
    ෆින්ලන්ඩ්
    PIN eka oneh naha. Oka submit karanna. PIN eka ganna me email ekata letter ekak scan karala mail karanna. 3-4 days walin ewanawa. Nethnm physically ghin dawasen ganna puluwan “[email protected]
    TIN eka call karala gaththa.

    Form ekath ekka certificate ekath denna ona da..?
    ae magulata TIN and tawa DIN kiyala ekakuth ahanawa..?

    oya DIN eka ganne kohoma da..?(Documment Identification Number)
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    TIN eka call karala gaththa.

    Form ekath ekka certificate ekath denna ona da..?
    ae magulata TIN and tawa DIN kiyala ekakuth ahanawa..?

    oya DIN eka ganne kohoma da..?(Documment Identification Number)
    Ow Bank eken certificate eke copy ekak illanawa. IRD office ekata physically ghin ganna wei. Online apply kara nam email ekak ewith ethi.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    නිකන් හිතපන්, වයසක් උන්ට කොහොමද ඕක දාන්නේ කියලා. ඉතින් අනිවා වැඩිහිටි ඒවලින් ගේමක් නැතුව මුන්ට සල්ලි ටික එනවා.
    ඒ මිනිස්සුන්ගෙ ලමයි නෑදෑයො වෙන ලමයින්ට පුලුවන්නෙ ඕක කරල දෙන්න....
     
    • Haha
    Reactions: tharakaf

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    අවුරුද්දකට ආදායම ලක්ෂ 18ට අඩු ඈයන්ට

    https://www.ird.gov.lk/si/publications/Circulars_Circulars/SEC_2025_E_03_S.pdf

    ප. ලි. - Business advisor කියන youtube channel එකෙන් තමයි මේක හොයාගත්තෙ.
    :ROFLMAO: :ROFLMAO:
    මුලින්ම ඔය Document හදපු එවුන්ට කියන්න ලංකාවේ FD දාන්න නම් වයස 18 ට වැඩි වෙන්න ඕන කියල. ( ඔකේ ලියල තියනව 14 හැවිරිදි අයෙක් FD දැම්ම කියල).
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    464
    751
    93
    Den Godak ayata TIN eka issue karala. IRD Site eke new registration ekata ghin NIC eka type karama ewalema penawa eka.

    ------ Post added on Apr 7, 2025 at 2:03 PM
    කොතනද බන් එහෙම NIC දුන්නම TIN පෙන්වන්නේ ?? ලින්ක් එක දාන්න පුලුවන්ද ?? (IRD සයිට් එකේ තියෙන්නේ අලුතින් රෙජිස්ටර් වෙන්න තැනනේ).
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,377
    13,285
    113
    33
    ෆින්ලන්ඩ්
    කොතනද බන් එහෙම NIC දුන්නම TIN පෙන්වන්නේ ?? ලින්ක් එක දාන්න පුලුවන්ද ?? (IRD සයිට් එකේ තියෙන්නේ අලුතින් රෙජිස්ටර් වෙන්න තැනනේ).
    Registration form eke thama gahnna tiyenne NIC eka.
    NIC gahala mouse eka form eke pitath click karapun. NIC field eka witharak fill karala balanna puluwun
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    10% පොලියක් දුන්නත් රුපියල් 600ට අවුරුද්දට හම්බෙන්නෙ රු.60 යි. ඒකෙන් WHT එක කැපෙන්නෙ රු 6යි. ඕක එපා කියන්න ඔය කොලේ ප්‍රින්ට් කරන්නම උඹට රු. 5 ක් යන එකේ උඹ මුකුත් කරන්න යන්න එපා.


    මං හිතන්නෙ බෑ. ඒ කියන්නෙ ඕකට ලියුම් දෙන්න යන උන්ට TIN එකක් අරින්න වෙනවා. TIN අරින්න බැරි උන්ගෙ WHT සල්ලි රජයට නිකන්.
    ------ Post added on Apr 7, 2025 at 11:55 AM

    Ow ban. Anura Ranitath ehaaa...Anika ranil kiyala karey uge ideology eka . Anura baba wage duppathage gelawum karu kiyala awilla WHT thonduwa dala duppathata eriya neda.

    Thoru Moru es walata peni peni tax nogewa iddi ratey podi minissunge agey WHT maraley gahuwa