අඩෝ මගෙ රෙප් පවර් 10 වෙලානෙ.
ලොකු දෙයක්නම් නෙවෙයි ඉතින්.
මොකද මම කිරියට ඇවිල්ල අවුරුදු 5.5ක් ගිහින්.
ගොඩක් ඇක්ටිව් චරිතයක් නෙවෙයි, මේ දවල් වල ටිකක් පේන්න හිටියට.
කවදාවත් රෙප් පස්සෙ පැන්නුවෙනම් නෑ.
හැබයි දන්න දේකදි කාට උනත් උදව් කරා.
මටත් ඒ වගේම උදව් ලැබුනා.
මේ පෝස්ට් එක මන් දාන්නෙ මේදේ කියන්න ඕනෙ නිසාමයි.
බොහොම ස්තූතියි හැමෝටම

Congrats!