100ක් හදන්න කතාව, සයිට් එක ඩවුන් ඒත්..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
100ක් හදන්න කතාව, සයිට් එක ඩවුන් ඒත්..

කොහෙද ඉතින්, මට කරියොයි, කුඩුකාරයොයි, ජොබ්ලස් අනාතයොයො, ආර්ට් ඩිග්‍රී කාරයොයිනේ ඉන්නේ.. සයිට් එකක් මේන්ටේන් කරන්න කොහෙන්ද එකෙක්.. :lol::lol::lol::lol::lol::lol::lol:

b.jpg
 
Apr 12, 2014
134
13
0
Inside a Lab
උඔ ඔය සයිට් එක ඔෆ්ලයින් කියලා එළකිරියේ කින්ඩි ටොක් දායි කියලා මට නිකමට හිතුනා බොල,මිනිහෙක් හැරෙනකොට තෙරෙන හැටි හැබැට,අම්මපා ඇත්ත කියන්නෙ.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ජොනී බට්ට;16526458 said:
සයිට් එකක් down වෙලා තියෙනවා දැකල නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න :oo:
ආප්පා ඔන්ලයින් තියනකොට තිබ්බ සද්දේ දැන් මාලින්ගගේ ත්‍රී වීල් ටොකටම බැහැලා :lol::lol::lol::lol:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
උඔ ඔය සයිට් එක ඔෆ්ලයින් කියලා එළකිරියේ කින්ඩි ටොක් දායි කියලා මට නිකමට හිතුනා බොල,මිනිහෙක් හැරෙනකොට තෙරෙන හැටි හැබැට,අම්මපා ඇත්ත කියන්නෙ.
මොකො ටෙක්නීශියන්ලා නැද්ද නැත්තම් ඩොමේයින් එකට ගෙවාගන්න බැරිද? :lol::lol:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
BBS ekata salli thiyanawa ona tharam machan,wena mokak hari scene ekak atthe ane manda :P
කතාවක් තියනවා බොදු බල සේනාව ත්‍රස්තවාදී කල්ලියක් කියලා මීටර් උන නිසා සර්විස් ප්‍රවයිඩර් ඩොමේන් එක සස්පෙන්ඩ් කලා කියලා, ඒක බොරු වෙන්න ඇති නේ??/ :lol::lol::lol:
 
Apr 12, 2014
134
13
0
Inside a Lab
කතාවක් තියනවා බොදු බල සේනාව ත්‍රස්තවාදී කල්ලියක් කියලා මීටර් උන නිසා සර්විස් ප්‍රවයිඩර් ඩොමේන් එක සස්පෙන්ඩ් කලා කියලා, ඒක බොරු වෙන්න ඇති නේ??/ :lol::lol::lol:

ඔක ඔෆ්ලයින් ගියේ ඉට කලින් බං ලොල්,ඔක උඔ හදපු කතාවක්නේ බොල ලොල්,එහෙම උනා කියමුකෝ එත් ඔෆ් ශොර් සර්වර් එහෙක හොස්ට් කලා නම් වැඩේ ඉවරයි.:lol:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

ඔක ඔෆ්ලයින් ගියේ ඉට කලින් බං ලොල්,ඔක උඔ හදපු කතාවක්නේ බොල ලොල්,එහෙම උනා කියමුකෝ එත් ඔෆ් ශොර් සර්වර් එහෙක හොස්ට් කලා නම් වැඩේ ඉවරයි.:lol:
ඔෆ් ශො සර්වර් තමා දෙන්නේ නැත්තේ.. නොර්වේ එකක් නම් සමහරවිට පුලුවන් වෙයි..
 
Apr 12, 2014
134
13
0
Inside a Lab
ඔෆ් ශො සර්වර් තමා දෙන්නේ නැත්තේ.. නොර්වේ එකක් නම් සමහරවිට පුලුවන් වෙයි..

offshore kiyala mama kiyanne USA walin pita ban,USA walin pita ecchara owa gana care karanne na mama danna widiyata,UK uth tikak case mama hithanne.oya kiyana kehelmal connection ekak Norway ekka BBS na ban,nikan oka News ekak witharyi.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
offshore kiyala mama kiyanne USA walin pita ban,USA walin pita ecchara owa gana care karanne na mama danna widiyata,UK uth tikak case mama hithanne.oya kiyana kehelmal connection ekak Norway ekka BBS na ban,nikan oka News ekak witharyi.

නොදන්න කමට සිරවටම අහන්නේ, එහෙම කොහොම කනෙක්ශන් එකක්වත් නැත්තම් බිස්නස් ක්ලාස් 5 නමකට ඇමෙරිකා වඩින්න උන්නාන්සේලාට දායකයො ගොඩක් ඇති නේ..
 
Apr 12, 2014
134
13
0
Inside a Lab
නොදන්න කමට සිරවටම අහන්නේ, එහෙම කොහොම කනෙක්ශන් එකක්වත් නැත්තම් බිස්නස් ක්ලාස් 5 නමකට ඇමෙරිකා වඩින්න උන්නාන්සේලාට දායකයො ගොඩක් ඇති නේ..

BBS එකට දායකයෝ ද බං නැත්තෙ.:P
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
BBS එකට දායකයෝ ද බං නැත්තෙ.:P
ඒ උනාට් ඇමෙරිකාවෙදි නම් පස්සෙන් පහු අපේ පන්සල්වලට එන්න එපා කියලා එලෙව්වා නේද? ඒ උන්නන්සෙලගේ දර්මේ උන්ට දිරවන්නේ නැතුව වෙන්ඩැ. :P
 
Apr 12, 2014
134
13
0
Inside a Lab
ඒ උනාට් ඇමෙරිකාවෙදි නම් පස්සෙන් පහු අපේ පන්සල්වලට එන්න එපා කියලා එලෙව්වා නේද? ඒ උන්නන්සෙලගේ දර්මේ උන්ට දිරවන්නේ නැතුව වෙන්ඩැ. :P

එක නම් එහෙම උනාද කියලා මම දන්නෙ නැ මචන්.අද ඉවර කරන්න රිපොර්ට් එකක් තියනවා මචන්,මම යනවා :)