100 ගහමු කොහොමහරි

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පෝලිමට එන්න තියලා අරින්න

    ඉදිරියේදී දී කිරීමට යෝජනා වී ඇති සර්වපාක්ෂික ආණ්ඩුවේ කැබිනට් ඇමතිධුර සංඛ්‍යාව තිහක් සහ රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 40 ක් පිහිටුවීමට සැලසුම් කර තිබේ.

    එහිදී සමගි ජනබලවේගය මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටද ඇමැතිකම් ලබා දෙනු ඇති අතර සුළු පක්ෂ නායකයන්ට ද කැබිනට් අමාත්‍ය ධුර ලබාදීමට තීරණය කර තිබේ.

    එසේ පිහිටුවන සර්වපාක්ෂික ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ඇමති වැටුප ලබා නොදී මන්ත්‍රී වැටුප් පමණක් ලබා දීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත.

    පහත ඒවාට අමතර තවත් සහන ඉදිරියේදී

    1659191164846.png

    සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

    මේ අනුව යාපනය වැනි ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයකුට ඉන්ධන වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අමතර වශයෙන් සිය වැටුපට මාසිකව බැර කෙරෙනු ඇත.

    සෙසු පළාත්වල මන්ත්‍රීවරුන්ටද ලක්ෂයකට වැඩි මුදලක් මේ අනුව හිමිවනු ඇත.

    Attachments

    • 1659191036465.png
      1659191036465.png
      554.3 KB · Views: 29

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    පඩි වැඩි කරාට ප්‍රශ්නයක් නැහැ හොරා කන ඒක තමා නැති කරන්න ඕනේ.
    ජීවත් වෙන්න තරම් සල්ලි නැත්නම් හොරා නොකන ඒකත් හොරා කන්න පුරුදු වෙනවා ඔය JVP එකේ එවුන් වගේ.
    JVP එකේ එවුන් කියන්නේ පඩි ගන්නේ නැහැ කියලා ඒ උනාට අයර්ලන්ත යන්නේ Business Class . තලාවේ එකට ඡන්දෙ කරන්නේ AC bus එකේ . විජිත ගේ නොනට තට්ටු පහේ බිල්ඩින් . බීලා හප්පා ගන්නේ Toyota Hilux . අනුරාධ පුරේ එකාගේ ළමයි දෙන්නම ACBT යන්නේ. සුනිල් බඩු ගහන්න යන්නේ ඉන්දුනීසියාවේ මේ ඔක්කොම කරන්නේ පඩි ගන්නේ නැතුවා කියලා හිතෙන කොට පපුව වාවන්නේ නැහැ 🤣🤣
    ගෙදර සල්ලි අච්චු ගහනවා ද කියලත් සැක හිතෙනවා 🤩
     
    • Like
    Reactions: Rumeshzoysa

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    පඩි වැඩි කරාට ප්‍රශ්නයක් නැහැ හොරා කන ඒක තමා නැති කරන්න ඕනේ.
    ජීවත් වෙන්න තරම් සල්ලි නැත්නම් හොරා නොකන ඒකත් හොරා කන්න පුරුදු වෙනවා ඔය JVP එකේ එවුන් වගේ.
    JVP එකේ එවුන් කියන්නේ පඩි ගන්නේ නැහැ කියලා ඒ උනාට අයර්ලන්ත යන්නේ Business Class . තලාවේ එකට ඡන්දෙ කරන්නේ AC bus එකේ . විජිත ගේ නොනට තට්ටු පහේ බිල්ඩින් . බීලා හප්පා ගන්නේ Toyota Hilux . අනුරාධ පුරේ එකාගේ ළමයි දෙන්නම ACBT යන්නේ. සුනිල් බඩු ගහන්න යන්නේ ඉන්දුනීසියාවේ මේ ඔක්කොම කරන්නේ පඩි ගන්නේ නැතුවා කියලා හිතෙන කොට පපුව වාවන්නේ නැහැ 🤣🤣
    ගෙදර සල්ලි අච්චු ගහනවා ද කියලත් සැක හිතෙනවා 🤩
    ehemada-ehmda-ehmd-wesige-3.gif
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    කුහක කරුම ජෙප්පො බනින ගමන් පර්මිට් විකුනලා සල්ලි ගත්තු උන්​

    කවද්ද කොහෙද වාහන පර්මිට් එක විකුණලා තියෙන්නේ? ඔප්පු කරහන් බලන්න