පෝලිමට එන්න තියලා අරින්න
ඉදිරියේදී දී කිරීමට යෝජනා වී ඇති සර්වපාක්ෂික ආණ්ඩුවේ කැබිනට් ඇමතිධුර සංඛ්‍යාව තිහක් සහ රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 40 ක් පිහිටුවීමට සැලසුම් කර තිබේ.
එහිදී සමගි ජනබලවේගය මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටද ඇමැතිකම් ලබා දෙනු ඇති අතර සුළු පක්ෂ නායකයන්ට ද කැබිනට් අමාත්‍ය ධුර ලබාදීමට තීරණය කර තිබේ.
එසේ පිහිටුවන සර්වපාක්ෂික ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ඇමති වැටුප ලබා නොදී මන්ත්‍රී වැටුප් පමණක් ලබා දීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත.
පහත ඒවාට අමතර තවත් සහන ඉදිරියේදී
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අනුව යාපනය වැනි ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයකුට ඉන්ධන වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අමතර වශයෙන් සිය වැටුපට මාසිකව බැර කෙරෙනු ඇත.
සෙසු පළාත්වල මන්ත්‍රීවරුන්ටද ලක්ෂයකට වැඩි මුදලක් මේ අනුව හිමිවනු ඇත.