$100 දාලා Nordfx වල Forex කරන්නද?

batta77

Member
Dec 25, 2012
572
15
0
$100 දාලා Nordfx වල Forex කරන්නද?

මම NordFx වල demo එකක දැන් මාසයක් විතර වැඩ කලා. $125න් පටන් ගත්තේ දැන් $250ක් විතර තියනවා. Forex ගැන පොඩි අවබෝධයකුත් ආවා... කිව්වේ metatrader එකේ deal කරන හැටි. හැබැයි Forsx news හා ඒවා market එකට affect වෙන විදිය ගැන නමි මෙලෝ දෙයක් තේරුනේ නැහැ තවම.
0.03 - 0.06 අතර වගේ තමයි ගොඩක් වෙලාවට deal කලේ.

මට real account එකක වැඩ කරන්න හිතෙනවා. Forex ගැන දන්න අය කියන්නකෝ

1. Forex වලට NordFx හොදද? විශේෂයෙන්ම ආධුන්කයෙකුට
2. $100 investment එක ප්‍රමාණවත්ද?
3. සමහර currencies වලට brokers ල වැඩි commission එකක් ගන්නේ ඇයි. ඒවා trade කලෝත් පාඩුද
4. Anroid app එකෙන්( Meta trader 4වලින් ) forex trade කරන අය ඉන්නවද මේ app එකට හොද phone එක මොකද්ද?

මේකේ ඉන්න Forex වැඩ්ඩෝ උදව්වක් දෙත්වා..
අනෙක් අය Bump එක්ක් වත් දාලා support එක්ක් දෙන්න.. මට ව්තරක් නෙවේ තව අයටත් උදව්වක් වේවි

මේ තරමට වත් forex ඉගෙන ගත්තේ elakiriයෙන් Post දාලා තිබුන හැමදෙනාටම Thanks[/SIZ
E]

:D:D:D:D:D:D:D:D:D:D:D
 
кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    4. Anroid app එකෙන්( Meta trader 4වලින් ) forex trade කරන අය ඉන්නවද මේ app එකට හොද phone එක මොකද්ද?

    matath me gena kiyanawada..?
    yana thena pc ekai lap ekai ussan yanna beri nisa.. meken market eka gena touch eke inna puluwan. a nisa hoda 4n ekak kiyanawada matath.....
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    кσяη ησρє;17075872 said:

    :D:D:D
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    1. Forex වලට NordFx හොදද? විශේෂයෙන්ම ආධුන්කයෙකුට
    අව්ලක් නෑ ඔයිට හොද brokers ල ඉන්නවා එත් උබට සිංහලෙන්ම help ගත හැකි nordfx එකෙන්
    2. $100 investment එක ප්‍රමාණවත්ද?
    ඇති එත් වැඩි වෙන තරමට risk එක අඩු කර ගත්තෙකි
    3. සමහර currencies වලට brokers ල වැඩි commission එකක් ගන්නේ ඇයි. ඒවා trade කලෝත් පාඩුද
    ඔව් nordfx ලගේ spread එක වැඩි මමනම් කරන්නේ roboforex PROFIX account එකක් එකනම් එල
    nordfx euro/usd pips 2 ගන්නකොට රොබෝ ෆොරෙෂ් pips 0.5 ගන්නේ මම කරන්නේ scapling හින්දා මට commission අඩු වෙන්නම ඕනේ long ට්trades දාන කොටනම් අව්ලක් නෑ

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    මම NordFx වල demo එකක දැන් මාසයක් විතර වැඩ කලා. $125න් පටන් ගත්තේ දැන් $250ක් විතර තියනවා. Forex ගැන පොඩි අවබෝධයකුත් ආවා... කිව්වේ metatrader එකේ deal කරන හැටි. හැබැයි Forsx news හා ඒවා market එකට affect වෙන විදිය ගැන නමි මෙලෝ දෙයක් තේරුනේ නැහැ තවම.
    0.03 - 0.06 අතර වගේ තමයි ගොඩක් වෙලාවට deal කලේ.

    මට real account එකක වැඩ කරන්න හිතෙනවා. Forex ගැන දන්න අය කියන්නකෝ

    1. Forex වලට NordFx හොදද? විශේෂයෙන්ම ආධුන්කයෙකුට
    2. $100 investment එක ප්‍රමාණවත්ද?
    3. සමහර currencies වලට brokers ල වැඩි commission එකක් ගන්නේ ඇයි. ඒවා trade කලෝත් පාඩුද
    4. Anroid app එකෙන්( Meta trader 4වලින් ) forex trade කරන අය ඉන්නවද මේ app එකට හොද phone එක මොකද්ද?

    මේකේ ඉන්න Forex වැඩ්ඩෝ උදව්වක් දෙත්වා..
    අනෙක් අය Bump එක්ක් වත් දාලා support එක්ක් දෙන්න.. මට ව්තරක් නෙවේ තව අයටත් උදව්වක් වේවි

    මේ තරමට වත් forex ඉගෙන ගත්තේ elakiriයෙන් Post දාලා තිබුන හැමදෙනාටම Thanks[/SIZ
    E]

    :D:D:D:D:D:D:D:D:D:D:D

    1] NORDFX කිසි අව්ලක් නෑ,, ගොඩක් හොඳයි.. මමත් ඕක තමයි කරන්නේ..

    2]ඔව් ප්‍රශ්නයක් නෑ.. හැබැයි තියාගන්න demo කරද්දී ඔයාට ලොකු ගානක් හම්බවෙන්න ඇති ,ඒකෙන් ලොකු ගානක් තියෙන නිසා loss නොවී ඉන්න පුළුවන්. ඔයා demo කරලා හම්බකරන්න පුළුවන් කියන මානසිකත්වයේ ඉන්න එපා, පුළුවන් තරම් බලන්න demo account එකේ (-)යන ගාන අඩුවෙන් තියාගන්න එහෙම profit එකක් ගත්තොත් තමයි ඔයා real එකක් ගැන හිතන්න ඕන.

    3] NORDFX වල commission එකක් නෑ (මම හිතන්නේ ඔය කියන්නේ MT 4 එකේ තියෙන commission කියන එක ගැන කියල) එයාල ගන්නේ close නොකරපු trades වලට (swap ) එකක් විතරයි.එක දවසට ඉතාමත් පොඩි ගානක්. 0.1 ලොට් එකට 0.01 වගේ. ඔයා ආධුනිකයෙක් නම් ගොඩක් හොඳයි GBP/USD , EUR /USD විතරක් වගේ කරනවානම්. මොකද මේවවල news ගොඩක් තියෙනවා අනික market එකේ වෙනස්කම් ඉක්මනින් වෙනවා ( සාපේක්ෂව අනික් ඒවාට)

    4] අදහසක් නෑ මචෝ..

    forexfactory හොඳ calender එකක් , එකේ තියෙනවා event එකෙන් මොකද වෙන්නේ කියලත්,
    උදා :-

    Measures Change in the total inflation-adjusted value of construction projects completed;

    Usual Effect Actual > Forecast = Good for currency; ( මේකෙන් කියන්නේ එයාල බලාපොරොත්තු වෙන ගානට වඩා Actual එක වැඩි උනොත් currency එකට හොඳයි කියල..එ කියන්නේ market එකට මොව වෙයිද කියල කියන්න ඕන නැනේ...)

    Frequency Released quarterly, about 60 days after the quarter ends;

    මීට අමතරව news ගැන අවදානෙන් හිටියොත් idea එකක් ගන්න පුළුවන් ඉදිරියට එන news වලින් මොනවද වෙන්නේ කියලත. හැබැයි හරියටම කියන්නත් බෑ 80% වගේ හරි..
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    1. Forex වලට NordFx හොදද? විශේෂයෙන්ම ආධුන්කයෙකුට
    අව්ලක් නෑ ඔයිට හොද brokers ල ඉන්නවා එත් උබට සිංහලෙන්ම help ගත හැකි nordfx එකෙන්
    2. $100 investment එක ප්‍රමාණවත්ද?
    ඇති එත් වැඩි වෙන තරමට risk එක අඩු කර ගත්තෙකි
    3. සමහර currencies වලට brokers ල වැඩි commission එකක් ගන්නේ ඇයි. ඒවා trade කලෝත් පාඩුද
    ඔව් nordfx ලගේ spread එක වැඩි මමනම් කරන්නේ roboforex PROFIX account එකක් එකනම් එල
    nordfx euro/usd pips 2 ගන්නකොට රොබෝ ෆොරෙෂ් pips 0.5 ගන්නේ මම කරන්නේ scapling හින්දා මට commission අඩු වෙන්නම ඕනේ long ට්trades දාන කොටනම් අව්ලක් නෑ

    Thanks
    මම දැනටත් සිංහලෙන් help ගන්නවා.
    මමත් roboforex try කරන්නම්
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0

    2]ඔව් ප්‍රශ්නයක් නෑ.. හැබැයි තියාගන්න demo කරද්දී ඔයාට ලොකු ගානක් හම්බවෙන්න ඇති ,ඒකෙන් ලොකු ගානක් තියෙන නිසා loss නොවී ඉන්න පුළුවන්. ඔයා demo කරලා හම්බකරන්න පුළුවන් කියන මානසිකත්වයේ ඉන්න එපා, පුළුවන් තරම් බලන්න demo account එකේ (-)යන ගාන අඩුවෙන් තියාගන්න එහෙම profit එකක් ගත්තොත් තමයි ඔයා real එකක් ගැන හිතන්න ඕන.

    demo එකෙත් මම open කලේ US $ 125න්
    Trade කරන්නේත් 0.01 - 0.05 වගේ අගයන් වලින්
    එතකොට real account එකක් වගේ නේද
    අරNord FX වල indian පොර තමා මෙහෙම කරන්න කිවිවෙි
    (මම හිතන්නේ ඌ ලංකාවෙි. )
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    1. Forex වලට NordFx හොදද? විශේෂයෙන්ම ආධුන්කයෙකුට
    අව්ලක් නෑ ඔයිට හොද brokers ල ඉන්නවා එත් උබට සිංහලෙන්ම help ගත හැකි nordfx එකෙන්

    -//දැන් එයාල මොනවද දෙන හෙල්ප්ස්?

    2. $100 investment එක ප්‍රමාණවත්ද?
    ඇති එත් වැඩි වෙන තරමට risk එක අඩු කර ගත්තෙකි

    -//එහෙමම නෙමෙයි, අකවුන්ට් එකට දාන සල්ලි ගාන අනුව තමන්ට ගැලපෙන අකවුන්ට් ටයිප් එකක් තෝරගන්න එක තමයි කරන්න ඔනේ. $100ක් නම් nano අකවුන්ට් එකක්.

    3. සමහර currencies වලට brokers ල වැඩි commission එකක් ගන්නේ ඇයි. ඒවා trade කලෝත් පාඩුද
    ඔව් nordfx ලගේ spread එක වැඩි මමනම් කරන්නේ roboforex PROFIX account එකක් එකනම් එල
    nordfx euro/usd pips 2 ගන්නකොට රොබෝ ෆොරෙෂ් pips 0.5 ගන්නේ මම කරන්නේ scapling හින්දා මට commission අඩු වෙන්නම ඕනේ long ට්trades දාන කොටනම් අව්ලක් නෑ

    -ජයවේවා.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Thanks
    මම දැනටත් සිංහලෙන් help ගන්නවා.
    මමත් roboforex try කරන්නම්
    -------robo forex karanavanam roboforex gana google eke forex investigate sites valin check karala balanna. Samahara forex sites thiyenava, forex valata talent kenek avoth padu vena vidiyata vada kaarana, for example----buying order ekak dammoth tika velavak gihilla thamai order eka activate karanne.Aka nisa roboforex gana google eke anith customers la kiyana eva gana balanna.
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    -ජයවේවා.

    එහෙමම කියන්න එපා මචං
    NordFx වල නමි
    ඌ skype ඉන්න ඔීනි වෙලාවක miss call එකක් දැම්ම ගමන් call කරනවා
    කීප සැරයක් Monitor sharing software එකකින් මගේ MTta screen එක හදලා දීලා තියනවා.
    මම තාම demo
    ඒත help එකක් ඉල්ලුව ගමන්ම suppot කරලා තියනවා
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Experience valin mata danuna deyak nam EUR/USD vage pair 1 kata valata .05 pip value ekakata 1:200 leverage ekak vage nam 200 USD vage deposit kaloth hodai