100% නොමිලේ SMS යවන්න

Jan 2, 2013
500
25
0
රතු පොඩි එකෝ... ඒක දැම්මට පස්සෙ වත් උඹට තාම නොපෙනෙන එකනෙ ප්‍රශ්ණෙ. උබට ඕනි මේකෙන් ප්‍රයෝජනයක් ගන්නද? නැත්නම් අඩු පාඩු හොයන්නද?

number ekak deepan mam sms ekak ewala pennanna kisima add ekak nathuwa.. total free site ekakin.. aye sms eke arawa mewa na, type karapu tika witharai.
 
shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
එහෙම දෙයක් තියෙනවා නම් පාරම් බබා ඉන්නෙ නැතුව පබ්ලිශ් කරපන්. දන්න දේ අනිත් එවුන්ටත් කියලා දෙන්න පුරුදු වෙයන්. උඹලාගෙ ජාතියෙම හැටි තමයි ඔය කුහක කම.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම දෙයක් තියෙනවා නම් පාරම් බබා ඉන්නෙ නැතුව පබ්ලිශ් කරපන්. දන්න දේ අනිත් එවුන්ටත් කියලා දෙන්න පුරුදු වෙයන්. උඹලාගෙ ජාතියෙම හැටි තමයි ඔය කුහක කම.

    Everything has its own price dear.. You can feel it but can't get it..

    (really I want to see your face now - the foolish suffering look)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක නම් වටිනවා බං.. යවන SMS එකේ සයිට් එකේ නම වැටුනෙ නැත්නම් තවත් වටිනවා.. එල එල.. තෑන්ක්ස් කොල්ලා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    srilankaabuse2-colombotelegraph.jpg

    You want to talk about humanity..

    Still want talk about it.. Ah..
     
    Jan 2, 2013
    500
    25
    0
    ඒක නම් වටිනවා බං.. යවන SMS එකේ සයිට් එකේ නම වැටුනෙ නැත්නම් තවත් වටිනවා.. එල එල.. තෑන්ක්ස් කොල්ලා..

    Ahema ekak thiyanaa.. Number ekak ewwoth karala pennanam.. Ube number eka denna baya nam, parana SIM ekaka ekak denna. Karala pennuwata passe salakanna. Hora na.. Boru na..
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඩයලොග් ඒවාට නම් SMS ගියේ නෑ..... :no: අනිත්වාට නම් ට්‍රයි කරලා බැලුවේ නෑ.... :(

    ඩයලොග්, මොබිටෙල් දෙකටම අවුලක් නැතුව වැඩ කරනවා මචං. මගෙත් තියෙන්නෙ ඒ සිම් ජාති දෙක. 009477******* කියලා තමයි ටයිප් කරන්න ඕනි. 0094077******* කියල ටයිප් කලොත් වැරදියි. sms එක යන්නෙ නෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඩයලොග්, මොබිටෙල් දෙකටම අවුලක් නැතුව වැඩ කරනවා මචං. මගෙත් තියෙන්නෙ ඒ සිම් ජාති දෙක. 009477******* කියලා තමයි ටයිප් කරන්න ඕනි. 0094077******* කියල ටයිප් කලොත් වැරදියි. sms එක යන්නෙ නෑ.

    ආනේ ඇත්තද??? :P:rofl:
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ඩයලොග් ඒවාට නම් SMS ගියේ නෑ..... :no: අනිත්වාට නම් ට්‍රයි කරලා බැලුවේ නෑ.... :(
    මටනම් ඩයලොග් එකට යවන sms වැඩ කලා.