ඉන්ඩිගේටර් නෙමෙයි ඔව්ව ඉන්ඩිකේටර්
පුළුවන් නම් ට්‍රේඩ් කරන වීඩියෝ එකක් දාපන්.

oya trading history eka poddak dala ba 3 months withara dapan video ekakin real account ekak wenna onni
Machan proof dapan masa 3kata wadi history eka ekka

ඒත් රටේ තත්වයත් එක්ක දෙන්න හිතුනෙ රටේ තත්වය ලබන සතිය දිහා වෙනස් උනොත් අය මගෙ හිත වෙනස් වෙන්නත් ඉඩ තියෙනවදැනට ඉල්ලපු උන්ට $10ට දියන්මම 30 මිනිත් වීඩියෝ එකක් දාන්නම් සදුදට රියල් ටයිම් රියල් එකවුන්ට්
උඹල හරියට මම ලෝන් එකක් ගන්න ආව වගේනෙ බං ඩොකියුමන්ට් ඉල්ලනෙ
ඇත්තටම මට මේක විකුණන්න කිසිම අවශ්‍යතාවයක් නෑ උඹල දන්නවනෙ අපිත් මිනිස්සුනෙ
පොඩි ලෝභ ගතියක් තියෙනව අනිත් එවුන්ට හරියයි කියලඒත් රටේ තත්වයත් එක්ක දෙන්න හිතුනෙ රටේ තත්වය ලබන සතිය දිහා වෙනස් උනොත් අය මගෙ හිත වෙනස් වෙන්නත් ඉඩ තියෙනව
I'm interested, kohomada bn ganna puluwan


Machan uba karanne Binary Option da IQ Option da?
Mamath IQ Option eka Dimo ekak dagena kara mata puluvan nam eka udavvak karapan.
uba karanne mokakda kiyala mata hariyata link eka evapan..
Mama IQ Option Phone eken kare.
Smaharu kiyanava IQ hoda ne Binary hoday oyavage nikan eka eka evaye register vela salli tika vinasa karaganne nethiva hariyata karanna one mokakda kiyala link eka dapan machooooooo..
ubawa sure naa bn,hena kal uba ara kellonge atha athagala mol karanna puluwan kiwwa scene eken passe surema naa
