100% නොවරදින බයිනරි ඉන්ඩිගේටර් එකක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    oya trading history eka poddak dala ba 3 months withara dapan video ekakin real account ekak wenna onni

    Machan proof dapan masa 3kata wadi history eka ekka

    මම 30 මිනිත් වීඩියෝ එකක් දාන්නම් සදුදට රියල් ටයිම් රියල් එකවුන්ට්

    උඹල හරියට මම ලෝන් එකක් ගන්න ආව වගේනෙ බං ඩොකියුමන්ට් ඉල්ලනෙ:P

    ඇත්තටම මට මේක විකුණන්න කිසිම අවශ්‍යතාවයක් නෑ උඹල දන්නවනෙ අපිත් මිනිස්සුනෙ
    පොඩි ලෝභ ගතියක් තියෙනව අනිත් එවුන්ට හරියයි කියල:D ඒත් රටේ තත්වයත් එක්ක දෙන්න හිතුනෙ රටේ තත්වය ලබන සතිය දිහා වෙනස් උනොත් අය මගෙ හිත වෙනස් වෙන්නත් ඉඩ තියෙනව
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මම 30 මිනිත් වීඩියෝ එකක් දාන්නම් සදුදට රියල් ටයිම් රියල් එකවුන්ට්

    උඹල හරියට මම ලෝන් එකක් ගන්න ආව වගේනෙ බං ඩොකියුමන්ට් ඉල්ලනෙ:P

    ඇත්තටම මට මේක විකුණන්න කිසිම අවශ්‍යතාවයක් නෑ උඹල දන්නවනෙ අපිත් මිනිස්සුනෙ
    පොඩි ලෝභ ගතියක් තියෙනව අනිත් එවුන්ට හරියයි කියල:D ඒත් රටේ තත්වයත් එක්ක දෙන්න හිතුනෙ රටේ තත්වය ලබන සතිය දිහා වෙනස් උනොත් අය මගෙ හිත වෙනස් වෙන්නත් ඉඩ තියෙනව
    දැනට ඉල්ලපු උන්ට $10ට දියන්
    විඩියෝ එක දැම්මට පස්සෙ ඉල්ලන උන්ට $50ක් කරපන් ගාන
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    I'm interested, kohomada bn ganna puluwan

    බඩුවක් ගද්දි හොදට හොයල ගන්න එපැයි මම සදුදට වීඩියෝ එකක් දාන්නම්
    අනිත් එවුන් වගේ එඩිට් නෙමේ රියල් ටයිම්, බලපං කොච්චර ලේසිද කියල
    මේක දවසෙ ඕනෑම වෙලාවක ට්‍රේඩ් කරන්න පුලුවන් ඕනෑම කරන්සි එකක් එක්ක
    වැඩ කරනව
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ගෑල්ලමයගෙ නිල ඇල්ලුව වගේ කෙලියක්ද දන්නෑ? :P

    PM එකක් දාහන්කො. ඔය ගැන මෙලෝ හාංකවිසියක්වත් දන්නැති කෙනෙක්ට මේක පුළුවන් වෙයිද? බයිනරි කියන්නෙ මොකද්දවත් දන්නැති එකෙක්ට. :baffled:
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    Machan uba karanne Binary Option da IQ Option da?

    Mamath IQ Option eka Dimo ekak dagena kara mata puluvan nam eka udavvak karapan.
    uba karanne mokakda kiyala mata hariyata link eka evapan..

    Mama IQ Option Phone eken kare.
    Smaharu kiyanava IQ hoda ne Binary hoday oyavage nikan eka eka evaye register vela salli tika vinasa karaganne nethiva hariyata karanna one mokakda kiyala link eka dapan machooooooo..

    screen shot ekata anuwa IQ option neda karanne ?