100% නොවරදින බයිනරි ඉන්ඩිගේටර් එකක්

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    උබ ඒ කාලෙ දාපු නිල සාස්තර වගේ වෙන එකක් නෑනෙ නේද :lol: ඕක හරියටම හරිනම් රටේ තත්වෙ අනුව දුන්නට කමක් නෑ එක MT4 ID එකකට ලොක් කරල දීපන් නැත්තම් අපේ ලංකාවෙ උන් ගැන දන්නවනෙ පහුවදා උදේ youtube එකෙන් උබටත් download කරගන්න පුළුවන් වෙයි :baffled:. ඒක ගැන මොනාහරි දැනගන්න ඕනෙනම් PM එකක් දාපන් මම කරල දෙන්නම්.
     
    Last edited:

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    උබ ඒ කාලෙ දාපු නිල සාස්තර වගේ වෙන එකක් නෑනෙ නේද. ඕක හරියටම හරිනම් රටේ තත්වෙ අනුව දුන්නට කමක් නෑ එක MT4 ID එකකට ලොක් කරල දීපන්. ඒක ගැන මොනාහරි දැනගන්න ඕනෙනම් PM එකක් දාපන් මම කරල දෙන්නම්.

    salli dila ne ganne. ethakota lock dammama use karanne kohomada? :baffled:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    lock karanne MT4 ID ekata machan ethakota eka use karanna puluwan e MT4 account eken witharai.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මම උබේ අනිත් ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දැම්මා මචං. මුලින් දැක්කෙ ඒ ත්‍රෙඩ් එක.එතකොට ඒ ගෲප් එකට සෙට් වෙන්න ඕන මේක අරගෙනද?
     

    lakmal1984

    Junior member
  • Nov 8, 2009
    74
    19
    8
    Machan matath ona vada nam.keeyada machan price.ubage phone number eka ewapan.


    1 Machan oka android mobile phone ekata daganna puluwan system ekakda?mokada machan nitharama computer eke trade karanna ba rasswalata yana nisa.Iq opition android app eke vada karanawada?


    2 anika forex valata apply karanawa nam settings tikath uba kiyanawawada?


    3. Iq option wala thiyena indicators keepayak ekathu karala hadapu method ekakada? nathnam wenama create karapu indicator ekakda.?



    4 Machan video ekakuth ewapan bapanna trade karana


    5 ubage acount numbersuth ewapan ganath ekka.online transfer karala ubata screen shot ekak ewwama harida


    6 machan oken trade karana time thiyenawada. Onama welawaka puluwana. Podi ganak dala patana ganna barida .trade okkoma vage win wena nisa awulak nane.podi ganakin pataganna eka

    7.machan uba karana vidiyata use karala thiyenne iq option. Iq option walata customer indicators danna puluwanda




    PM karanna ba machan ubage inbox full
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උබ ඒ කාලෙ දාපු නිල සාස්තර වගේ වෙන එකක් නෑනෙ නේද :lol: ඕක හරියටම හරිනම් රටේ තත්වෙ අනුව දුන්නට කමක් නෑ එක MT4 ID එකකට ලොක් කරල දීපන් නැත්තම් අපේ ලංකාවෙ උන් ගැන දන්නවනෙ පහුවදා උදේ youtube එකෙන් උබටත් download කරගන්න පුළුවන් වෙයි :baffled:. ඒක ගැන මොනාහරි දැනගන්න ඕනෙනම් PM එකක් දාපන් මම කරල දෙන්නම්.

    අඩේ ලොකු දෙයක් බං පුලුවන්නම් කරල දියන්