||100 යි||

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අපි නං සිංගිලිස් පරිවර්තකේකින් වලිං ගහනව. විජේසේකර දස්න්නෙ නැති නිසා...
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    sinhala kiyala UCSC eke type karanne kohomadha ban?

    1. binduwa type karanne kohomadha?
    2. mayyokka type karanne komadha?
    3. yanse type karanne komadha?
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    sinhala kiyala UCSC eke type karanne kohomadha ban?

    1. binduwa type karanne kohomadha?
    2. mayyokka type karanne komadha?
    3. yanse type karanne komadha?

    :eek: මේ ත්‍ර්ඩ් එක දාපු එක්කෙනා දැන් එළකිරි එකේ නෑ:(:no:
    ඔයා මේක පාවිච්චි කරන්න http://madurax86.heliohost.org/Unicode.zip
    , UCSC එකට වඩා ගොඩක් ලේසීයී:yes:

    ඉන්ස්ටෝල් කරලා, කීබෝඩ් එකේ තියන , Scroll Lock බටින් එක හරි Pause Break බටින් එක හරි ඔබන්න. එතකොට සිංහල ඉංග්‍රීසි මාරු වෙනවා:yes:
     
    nadun07

    Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://

    :yes::yes: මධුර ගෙ software එක තමයි ලේසිම :D
    politics නිසා නැතිවූ තවත් වටිනා member කෙනෙක් :dull:
     
    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    Mata dan oka epaaaa wela thiyenne (Realtime Singlish 2.0). Dan 5, 6 paarakma uninstall/ install kalaa eth wada karan na. Tika dawasak wada karanawa aye wada karan na. eeyeth wada kala,ada na.
    Kauru hari innawada mata udaw karanna puluwan kenek??
     
    nadun07

    Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    Mata dan oka epaaaa wela thiyenne (Realtime Singlish 2.0). Dan 5, 6 paarakma uninstall/ install kalaa eth wada karan na. Tika dawasak wada karanawa aye wada karan na. eeyeth wada kala,ada na.
    Kauru hari innawada mata udaw karanna puluwan kenek??

    :confused: ඕක මගෙ කිසි අවුලක් නැතුව වැඩ කරනවා නෙ :cool: