අපි නං සිංගිලිස් පරිවර්තකේකින් වලිං ගහනව. විජේසේකර දස්න්නෙ නැති නිසා...

sinhala kiyala UCSC eke type karanne kohomadha ban?
1. binduwa type karanne kohomadha?
2. mayyokka type karanne komadha?
3. yanse type karanne komadha?
මේ ත්ර්ඩ් එක දාපු එක්කෙනා දැන් එළකිරි එකේ නෑ



මේ ත්ර්ඩ් එක දාපු එක්කෙනා දැන් එළකිරි එකේ නෑ
ඔයා මේක පාවිච්චි කරන්න http://madurax86.heliohost.org/Unicode.zip
, UCSC එකට වඩා ගොඩක් ලේසීයී
ඉන්ස්ටෝල් කරලා, කීබෝඩ් එකේ තියන , Scroll Lock බටින් එක හරි Pause Break බටින් එක හරි ඔබන්න. එතකොට සිංහල ඉංග්රීසි මාරු වෙනවා![]()

මධුර ගෙ software එක තමයි ලේසිම 

මධුර ගෙ software එක තමයි ලේසිම
politics නිසා නැතිවූ තවත් වටිනා member කෙනෙක්![]()

අමිල අයියා?Mata dan oka epaaaa wela thiyenne (Realtime Singlish 2.0). Dan 5, 6 paarakma uninstall/ install kalaa eth wada karan na. Tika dawasak wada karanawa aye wada karan na. eeyeth wada kala,ada na.
Kauru hari innawada mata udaw karanna puluwan kenek??
ඕක මගෙ කිසි අවුලක් නැතුව වැඩ කරනවා නෙ 

Matath denna ganna ona kohomada Sinhalen type karenna kiyala! Udaw karanawada!?![]()