100% Bonus - Sampath Double S

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සම්පත් බැංකුවෙන් මේ පාර 100%ක බෝනස් පොළියක් දීලා සිංහලු! :love:

    දැන් දිගටම එහෙම ලැබෙයි. :rolleyes:

    bO3923h.png
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,430
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම මචන් මාසෙටම එක පාරයි ඒ අකවුන්ට් එකෙන් සල්ලි ගන්නෙ. ඊලගට උන් තියෙන බැලන්ස් එකත් බලනව ඇති. :rolleyes:

    හැම මාස 2ක් ඇතුලත ලක්ෂයක් අකවුන්ට් එකට වැටෙන්ඩත් ඕනි :rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,430
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙමද. ඒක අවුලක් නෑ බං. :rolleyes:

    මගෙත් ඕක තමා තිබ්බෙ පස්සෙ hit saver එකට මාරු කරගත්ත,ඕකුන් හිටපු ගමන් රේට්ස් වෙනස් කරනව එතකොට එකක් අනිත් එකට වඩා හොඳ වෙනව :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගෙත් ඕක තමා තිබ්බෙ පස්සෙ hit saver එකට මාරු කරගත්ත,ඕකුන් හිටපු ගමන් රේට්ස් වෙනස් කරනව එතකොට එකක් අනිත් එකට වඩා හොඳ වෙනව :lol:

    එහෙමද මචන්. දැනගත්ත එක වටිනවා. :rolleyes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැම මාස 2ක් ඇතුලත ලක්ෂයක් අකවුන්ට් එකට වැටෙන්ඩත් ඕනි :rolleyes:

    ලක්ෂයක් වැටෙන්න ඕන මාස දෙකකට සැරයක් කියන එක උබට ශුවර්ද මචන්? මොකද මම සමහර වෙලාවට wire transfer කරන්නෙ මාස දෙකකට සැරයක් විතර. :confused:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,430
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලක්ෂයක් වැටෙන්න ඕන මාස දෙකකට සැරයක් කියන එක උබට ශුවර්ද මචන්? මොකද මම සමහර වෙලාවට wire transfer කරන්නෙ මාස දෙකකට සැරයක් විතර. :confused:

    To eligible for 100% bonus, should maintain an average balance above Rs.200,000/- and an average growth of Rs.100,000/- between 02 interest cycles
    Bonus Interest will be paid for maximum of one withdrawal per interest cycle

    i.e. From 20th day to 19th day of succeeding month.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,672
    113
    ලිම්පෝපෝ කන්දෙ
    To eligible for 100% bonus, should maintain an average balance above Rs.200,000/- and an average growth of Rs.100,000/- between 02 interest cycles
    Bonus Interest will be paid for maximum of one withdrawal per interest cycle

    i.e. From 20th day to 19th day of succeeding month.

    තෑන්ක්ස් මචන්. මම ඒක දැනුයි දැක්කෙ. :rolleyes:

    https://www.sampath.lk/en/personal/savings/sampath-double-s
     
    Feb 21, 2012
    26
    4
    3
    Panadura.Sri Lanka
    bank eka up karaganna eka eka promotion denawa wage..customerla aniwa adui dan eka unmai karagatte.. podi minihata tenak ne dan fees ehema ganata welawata kapanawa business karana ayata aulak ne..
    rs 3000 tebuna sms charge walatama kepila gehen kisima warning ekak ne rina yanakam kepenawa.e athin jera bank ekak ain karanna giyama unma kiyanawa ain karana eka aparadelu kapatikama..rs 1000 tebboth ekath nikamma ewarai pavu weda etin owa
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    bank eka up karaganna eka eka promotion denawa wage..customerla aniwa adui dan eka unmai karagatte.. podi minihata tenak ne dan fees ehema ganata welawata kapanawa business karana ayata aulak ne..
    rs 3000 tebuna sms charge walatama kepila gehen kisima warning ekak ne rina yanakam kepenawa.e athin jera bank ekak ain karanna giyama unma kiyanawa ain karana eka aparadelu kapatikama..rs 1000 tebboth ekath nikamma ewarai pavu weda etin owa

    e kivve mokadda bn??
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,796
    3,201
    113
    Malabe
    සම්පත් බැංකුවෙන් මේ පාර 100%ක බෝනස් පොළියක් දීලා සිංහලු! :love:

    දැන් දිගටම එහෙම ලැබෙයි. :rolleyes:

    bO3923h.png

    Savings Account holder kenekta ibema venavada, neththan venama request karanna oneda?