cal eke minimum kiyada ban. podi ganak unath danna puluwanda.CAL.lk give 30% for T-Bills
cal eke minimum kiyada ban. podi ganak unath danna puluwanda.
අම්මපා. අමූලික ඇත්ත.දැන් ආර්ථික ඔස්තාර්ල ටිකක් කියාගෙන එයි FD දාන්නෙ නැතුව ගෙදර තියාගෙන හිටපං සල්ලි නැත්නම් පුච්චල දාපං. 200%ක උද්ධමනයක් තියෙන රටේ 25%ට ඩිපොසිට් දාන්නෙ මොකටද වගේ කතා.

4Months 24.5% dennmමචන්ලා, දවස් 100ට විතර හොද rate එකක් තියෙන FD මොනාද තියෙන්නේ?
3mil වගෙ දාන්න ඉන්නේ
Sampath eke 26% 13 months eke minimum deposit eka keeyada?Sampath 100 days 20% - Min 1 mill
BOC 100 day 20% - min 5 laks
COM 100 days 22% digital banking app eken open kaloth 23% - Min 5 laks
kotas kotas kadala demma nam hari.. 100,200 ,300 , 400 days.. 100 days walin interest adu unoth .. 200,300,400 ewa kaalayak tiyena nisa income ekak gan puluwan..
View attachment 190386
HNB 9 months 26% - min 1 mil
SAMPATH 13 months 26%
COM 400 days 26% - min 1/2 mil
HNB 15 months 25% - min 1 mil
1 millionSampath eke 26% 13 months eke minimum deposit eka keeyada?
13 months walata minimum ganak dala na 1k unath dathahaki.1 million