100 days FD Rate

shenat

Well-known member
  • May 13, 2007
    57,799
    85,979
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ආර්ථික ඔස්තාර්ල ටිකක් කියාගෙන එයි FD දාන්නෙ නැතුව ගෙදර තියාගෙන හිටපං සල්ලි නැත්නම් පුච්චල දාපං. 200%ක උද්ධමනයක් තියෙන රටේ 25%ට ඩිපොසිට් දාන්නෙ මොකටද වගේ කතා.

    රුපියල් වලින් තියෙන සල්ලි වලට එහෙම ගොබ්බ කතාවක් කියන එවුන් ඉන්න බෑ මයිනට කඩේ යන තැරි බයියෙක් ඇර.

    ඒ වගේම foreigh currency එකකින් තියෙන සල්ලි කන්වර්ට් කරලා ලංකාවෙ දාන්න කියනව නං ඒත් ඉතින් නූගත්කමයි, මෝඩකමයි දෙකම එකට එකතු උන තැරි බයියෙක් වෙන්න ඕන.
     
    • Haha
    Reactions: Shamal3001

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    S

    Special Kiwe Mokkda Ban ??
    special kiwe inflation eka nisa.. liquidity adu karanna CB eken kiwa interest wedi karan kiyala.. godak banks kale wedi rates aluth package ekak widiyata introduce karapu eka.. 100 days-300days.. Ethakota nodanna aya thaamath 12 months wage normal fd danawa.. interest adu ewa.. eken wenne bank ekata wasi wena eka..

    and kalin daapuwa renew weddi special rate eka lebenne ne ewa wenama product ekak widiyata introduce karala tiyena nisa
     
    Last edited: