මම දැනට මාසෙකට විතර කලින් Slt fiber line එකක් ගත්තා.ඒකේ එතකොට අකුණු එන්නෙ නෑ කියන්නේ Fibre dropwire එකේ ඉදන්ද, එතකොට ප්ලග් එකට ගහලා තිබ්බොත් අකුණු වදිනවද ? මම නම් Prolink rechargable adapter එක ගත්තා ඒත් ඒක ගත්තේ නැති එවුන් දිගටම අකුණු ගැහුවත් අවුලක් නැද්ද ?
මම ඒත් එක්ක මගේ Speed test එකකුත් පහලින් දැම්මා.
මේ ස්පීඩ් එක එන්නේ මට නම් RJ45 වලින් මට වයිෆයි වලින් නම් එන්නේ 50 වගේ
මම ඒත් එක්ක මගේ Speed test එකකුත් පහලින් දැම්මා.
මේ ස්පීඩ් එක එන්නේ මට නම් RJ45 වලින් මට වයිෆයි වලින් නම් එන්නේ 50 වගේ