නෙට් එකේ කරක් ගහද්දි දකින සමහර images දැක්කම හිතෙනවා අම්මප මේක නම් සහතික ඇත්ත කියල
ඉතින් මම මේ නූල පටන් ගත්තේ ඒ වගේ images share කරගන්නයි...මේක open thread එකක්...කට්ටිය මරාගන්නේ නැතුව සාමකාමීව වැඩේ කරගෙන යමු...

ඉතින් මම මේ නූල පටන් ගත්තේ ඒ වගේ images share කරගන්නයි...මේක open thread එකක්...කට්ටිය මරාගන්නේ නැතුව සාමකාමීව වැඩේ කරගෙන යමු...

ඔබ සැමට ආරාධනා !!!!
P.S>>>මම මේකේ දාන images තියෙන posts quote කරන්නේ නෑ මචන්ලා ඉඩ යන නිසා..කට්ටිය තරහ වෙන්න එපා ඈහ්හ් 

Last edited: