අද දින වාහන 130 ක් අධික මීදුම නිසා එකිනෙක ගැටී විශාල අනතුරක් සිදු වූවා..
මේ අනතුර සිදුවූයේ පාලක්ම මතදී වීම විශේෂයි.. මේ අවස්ථාවේ අධික මීදුම් තත්වයක් තිබූ බවද සදහන්
මේ අනතුර සිදුවූයේ ලන්ඩන් නුවර ෂැපී කියන පාලම උඩයි.. මේ වන විට 200 කට අදික පිරිසක් රෝගල් ගත කර ඈති අතර ඉන් 6 දෙනෙකුගේ තත්වය බරපතල වේ..
පේනවනේ කොච්චර දරැණුද කියල.. එක්කෙනෙක් දෙන්නෙක්ගේ වරදින් කී දෙනෙක් අනතුරේද

වාහන ටික පේලියට අංක කරල තියෙන්නේ ඔය
අයියෝ සල්ලි මේ අලුත්ම වාහන අරං යන ටක් එක දකිද්දී නං අයියෝ සල්ලි කියල හිතුන
අයියෝ සල්ලි ...... පව් සල්ලි