1000කට ලං වෙන්න මැරිල ඇති.

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,076
    5,319
    113
    අඩෝ මේ ආවෙ 55 -65 kmph speed තියන පොඩි කුණාටුවක්. මේකෙ විදිහට මෙච්චර මැරුණ කියන්නෙ ඉතින් මේකෙන් තේරෙන්නෙ හරියට මේකට prepare වෙලා කලින් හරි දැනුවත් වීමක් කලේ නෑ කියන එක. මම උනත් මේක ගැන සීරියස් දකින්න පටන් ගත්තෙ අපේ පැත්තට වහින්න පටන් ගත්තට පස්සෙ එතකොට තමා media වලින් උනත් මේක ගැන කතා කරන ගත්තෙ එතකන් ලොකුවට මොකුත් කිවුවෙත් නෑ. ඔක්කොම දැනුවත්වීම් පටන් ගත්තෙ colombo වලට වහින්න පටන් ගත්තට පස්සෙ තමා. ඊට කලින් උඩහට හොදට වැහල කෙල වෙලා තියනව. ඒත් ගණන් ගත්තෙ නෑ. සරලව කුණාටුව ඇතුලට එනකන් බලන්ම හිටිය.

    planner123

    Well-known member
  • May 22, 2018
    8,696
    14,911
    113
    Kohomath pas kandu walata yata wela nathi wuna minissu ekka baladdi 1000+ wenawa.
    Gam pitin naaya gihin. Owa eliyata enna nodee media campaign karana ekai awula.
    Ara Gampaha town ekata giyapu amathi kenek gan wathura hena suluwata daala katha karema.
    Munge attitude penawa eken meka gena thibunu.

    Government eken meka lokuwata ganna kalin media walin paththu kara nam Dobila gahanawa a channels walata minissu boruwata baya kara kiyala.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,319
    113
    ow itin 80km/h speed awa nam ikmanata gihin :P
    55kmph කිවුවෙ යන speed එකේ නෙමේ බන් හුලගෙ speed එක. ඕක 100+ උනා නං නාය යන ගං වතුර ගලන ගෙවල් ඇරෙන්න ගෙවල් වල වහලවල් ගිය උන්ටත් කෙල වෙනව
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    සුළි කුණාටුවකින් වෙන හානි කොහොම වලක්වන්න ද බං. මොන ආණ්ඩුව හිටියත් ඔච්චරයි. මිනිස්සු අයින්වෙන්නෙ නෑ.. අනික technical දේවල් මත කියන අනාවැකි නිසා මිනිස්සු ආරක්ශිත තැන් වලට යන්න තරම් අවබෝධයක්, උනන්දුවක් තියෙන මිනිස්සු නෙවෙයි අපේ රටේ ඉන්නෙ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,874
    113
    tracing Geo-location.. ... ...
    1000 ට වඩා සෑහෙන්න මැරිලා ඇති.. රට මැද වෙලා තියන හානිය තවම පේන්න පටන් අරන් නෑ..
    කොළඹට එනකන් කිසිම කෙනෙක් serious ගත්තේ නෑ.. එතකොට වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,598
    28,540
    113
    55kmph කිවුවෙ යන speed එකේ නෙමේ බන් හුලගෙ speed එක. ඕක 100+ උනා නං නාය යන ගං වතුර ගලන ගෙවල් ඇරෙන්න ගෙවල් වල වහලවල් ගිය උන්ටත් කෙල වෙනව
    ඕක move උනේ හිමින් 10KM per hour වගේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    wind speed ekata wada rainfall neda balanda one....eka uparima level ekata labuna ..itin damage eka e wagema una...godak un marila tiyenne landslides welinne
     
    • Like
    Reactions: CohenLenstra

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මුං එලියට එන්න දෙන්නේ නෑ .. බොරු කිව්වොත් පොලිසිය අත්අඩංගුවට ගන්නවලු .. කුඩු කාරයෝ මාලිමා උන් අහුවෙනකොට ඒ නිවුස් දෙන එක නැවැත්තුවා වගේ 🤌
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,319
    113
    සුළි කුණාටුවකින් වෙන හානි කොහොම වලක්වන්න ද බං. මොන ආණ්ඩුව හිටියත් ඔච්චරයි. මිනිස්සු අයින්වෙන්නෙ නෑ.. අනික technical දේවල් මත කියන අනාවැකි නිසා මිනිස්සු ආරක්ශිත තැන් වලට යන්න තරම් අවබෝධයක්, උනන්දුවක් තියෙන මිනිස්සු නෙවෙයි අපේ රටේ ඉන්නෙ.
    Properties වලට වෙන හානි වලක්වන්න බෑ තමා. හැබැයි මේකෙ damage එක මොකද්ශ කියල තේරුන් අරන් මිනිස්සුන්ව කලින්ම දැනුවත් කලා නං මීට් වඩා මරණ අඩු වෙනව.
    මීට කලින් මෙහෙම එකක් වෙලා නැති නිසා ගණන් ගත්තෙ නෑ. සුනාමිත් එහෙමනෙ. එනකන් ගණන් ගත්‍තෙ නෑනෙ දන්නෙත් නැ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,319
    113
    wind speed ekata wada rainfall neda balanda one....eka uparima level ekata labuna ..itin damage eka e wagema una...godak un marila tiyenne landslides welinne
    ඒව බලන්නත් හරියට tech එක මෙහෙ තාම නෑ බන්. අර Doppler device දෙකක් ලංකාවට තිබ්බ නං මීට වඩා info ගන්නත් තිබ්බ. මොකෙක්වත් ඒක හැදුවෙ නෑනෙ

    ඕක move උනේ හිමින් 10KM per hour වගේ
    ඒකත් එක හේතුවක්. උබ හිතහන් wind speed එක තව වැඩි වෙලා move වෙන speed එක ඔය ගාණම තිබ්බ නං තව කෙල වෙනව.
    ------ Post added on Dec 1, 2025 at 10:02 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,737
    1
    11,030
    113
    ganan minum hariyta kiyanda sathiyakwath yai.thama samahara pathi walata yanda bane :(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,743
    113
    එකමත් එක රටක
    ලංකාවට අර USA උන්ට වගේ cyclone ඇවිත් නෑ .. බලපං උන් කොච්චර ලෑස්ති වෙලා එන වෙලාවත් එක්ක හරියටම කියලා මිනිස්සු අයින් කරල කොච්චර ජීවිත බේරගන්නවද කියලා . . එහෙම එකක් මෙහෙ ඇවිත් මේ ලප කොටා වගේ උන් හිටියනම් ආයිත් ඉතින් සුනාමි වලට එහා තමයි
     
    • Like
    Reactions: CohenLenstra

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    සුළි කුණාටුවකින් වෙන හානි කොහොම වලක්වන්න ද බං. මොන ආණ්ඩුව හිටියත් ඔච්චරයි. මිනිස්සු අයින්වෙන්නෙ නෑ.. අනික technical දේවල් මත කියන අනාවැකි නිසා මිනිස්සු ආරක්ශිත තැන් වලට යන්න තරම් අවබෝධයක්, උනන්දුවක් තියෙන මිනිස්සු නෙවෙයි අපේ රටේ ඉන්නෙ.
    අයින් වෙන්න බැරි උන්ගෙන් ලියුමක් ගන්න ඕනේ කැමැත්තෙන් ඉන්නේ කියල , උන්ට රජයේ සහනාදාර සහ වගකීම නැහැ කියල ලියුමේ සදහන් වෙන්න ඕනේ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,319
    113
    ලංකාවට අර USA උන්ට වගේ cyclone ඇවිත් නෑ .. බලපං උන් කොච්චර ලෑස්ති වෙලා එන වෙලාවත් එක්ක හරියටම කියලා මිනිස්සු අයින් කරල කොච්චර ජීවිත බේරගන්නවද කියලා . . එහෙම එකක් මෙහෙ ඇවිත් මේ ලප කොටා වගේ උන් හිටියනම් ආයිත් ඉතින් සුනාමි වලට එහා තමයි
    උන්ට ඉස්සර ඉදලම ඕව එනවනෙ බන් තඩි කුණාටු. ඉතින් ඒ නිසා උන් කලින් ඉදන්ම prepare වෙලා ඉන්නෙ. මෙහෙට මෙහෙම එකක් ආවෙ පලවෙනි වතාව ඒ නිසා ගණන් ගත්තෙ නෑ. එහෙමයි කියල අත පිහිදාගන්න බෑ. දැන් tech එක තියනව. ආව නැතා ඒව සෙට් කරල තියන්න ඕන.