1000කට ලං වෙන්න මැරිල ඇති.

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    දවසකට කලින් රතු නිවේදනයක් දාලා හදිසි නීතිය දාලා අවදානම් පැති වලින් මිනිස්සු අයින් කරලා Safe ස්ථාන වලට ගෙනාවා නම් මේ මරණ ගාන 50 කට වගේ අඩු කරගන්න තිබ්බා
    ලොකු ජලාශ වල වතුර මට්ටම අඩු කරන්න පුළුවන්

    තව මොය කට ලොකු කරලා තිබ්බා නම් එන වතුර ඉක්මනට බහිනවා

    තමිල් නාදු ආණ්ඩුව ලංකාවට සුළි සුළඟ එන දවසේ ඉඳන් ලෑස්ති උනා උන්ට සුළි සුළග එන්න දවස් 4 කට වගේ කලින්
    https://elakiri.com/threads/තමිල්-නාඩු-රජය-ජීවිත-හානි-අවම-කරගන්න-දැම්ම-පියවර-අරගෙන-එකට-ලංකාවේ-එවුන්.2232482/
    අඩුම ගානේ හරි හමන් බරපතල නිවේදනයක් වත් කරේ නැහැ
    සිරාවට ඕක මුන්ට තෙරුනේ නැති හැටි...
    අර නාමල් ලොක්ක වගේ අවධානම් කලාපවල සෙට් එකට පොඩි ශොට් එක ගානෙ දීලා නුගේගොඩට ගෙන්නුවනම්...
    එකෙක් මැරෙන්නෙ නැතුව බේරගන්න තිබ්බා එකෙක්...
    මේ පකයා වහිනකම්ම හිටියා නේ...
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,034
    13,644
    113
    35
    Spain
    අර නියෝජ්‍ය ඇමති ජයසිංහ කියනවා මේක සාමාන්‍ය වැස්සක් කියල, දාහක් විතර මිනිස්සු මැරෙන්න තරම් වැස්ස එකත් සුළු වැස්සක් පකයට.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    සිරාවට ඕක මුන්ට තෙරුනේ නැති හැටි...
    අර නාමල් ලොක්ක වගේ අවධානම් කලාපවල සෙට් එකට පොඩි ශොට් එක ගානෙ දීලා නුගේගොඩට ගෙන්නුවනම්...
    එකෙක් මැරෙන්නෙ නැතුව බේරගන්න තිබ්බා එකෙක්...
    මේ පකයා වහිනකම්ම හිටියා නේ...
    Eththda asanka
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    පිස්සුද බන් ගොනගල කණුවේ වැඩ ඉවර කලේ මහින්දගේ කාලේ. හිටන් තුමාගේ සෙට් එක ගෙනියන අතරේ බිම අත් ඇරියේ නැත්නම් ඕක හයි කරලා අවුරුදු දහයකටත් වැඩී. මහින්දගේ කාලේ ඕක ආමි එකෙන් බැලුවේ.

    දාහ්‍ය වඩා නම් වැඩීබන්. පන්දාහක් කිට්ටු වෙයි මට හිතෙන විදිහට. නායට අහු උන ගාන තාම දන්නේ නැහෑ. අර වලපනේ ඒකේ පනහක් වත් ඇති කියනවාලු වටේ සෙට් එක. නාය යන වෙලේ පාර ට්‍රෑපික්ළු. මගේ යාළුවෙක් කිව්වේ අද වලපනේ ගිය වැඩ වලට.
    Gonagala ekak hadagena yanawa kiyala danan hitiye na.

    mama adahas kale Puttalama eka. eka 2024 december thama mul gal thibbe thama hadagena yanawa. (jaica reference below)

    https://www.jica.go.jp/english/overseas/srilanka/information/press/2024/20241223.html

    flood enna dawas deka thunakata kalin (about a week ago from today) jaica eken me puttalam radar & digital tv projects wala progress eka gana japan ambassador katha kala

     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Gonagala ekak hadagena yanawa kiyala danan hitiye na.

    mama adahas kale Puttalama eka. eka 2024 december thama mul gal thibbe thama hadagena yanawa. (jaica reference below)

    https://www.jica.go.jp/english/overseas/srilanka/information/press/2024/20241223.html

    flood enna dawas deka thunakata kalin (about a week ago from today) jaica eken me puttalam radar & digital tv projects wala progress eka gana japan ambassador katha kala


    එලකිරියේ ත් මේ ගැන ත්‍රේඩ් එකක් හරි පෝස්ට් එකක් කියේවීවා මතකයි ඇරුදු.ගානකට කලින්.


    හෙළි යෙන් ගෙනියන්න කිව්වම අපේ වුන් එකෙන් ගෙනියන්නෙන් නැතුව වට්ටලා කඩලා වගේ මතක
     
    • Like
    Reactions: Draco Malfoy

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,550
    113

    https://www.dmc.gov.lk/images/dmcreports/Situation_Report_at_1600hrs_on_2025__1764765645.pdf මේකේ තාම කියන්නේ 118 / 171​

    ආපදාවෙන් වැඩිම මරණ මහනුවරින්


    දිවයින පුරා ඇති වූ අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් අද 04 වනදා දක්වා ලැබී ඇති වාර්තා අනුව දිවයිනේ වැඩිම ආපදා මරණ ගණන අතුරුදහන්වීම් ගණන වාර්තා කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 185 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 229 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි.

    මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත් සඳහන් කරන්නේ අද (04) මහනුවර දිස්ත්‍රික්කය තුල පවුල් 32,987 කට අයත් පුද්ගලයින් 1,05,427 ක් පීඩාවට පත්ව ඇති බවයි.

    මෙයට අමතරව පවුල් 20,000 ක පුද්ගලයින්67,921 ක් අවතැන් වී ඇති බවත් ඔවුන්ගෙන් පවුල් 8471 ක පුද්ගලයින් 29,257 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 319 ක රඳවා ඇති බවත් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත් පැවසීය.

    ඉතිරි පවුල් 11,277 ප පුද්ගලයින් 41,017 ක පිරිස ඥාති නිවෙස්වල පදිංචිව සිටින බව්ත් ඒ මහතා කීය.

    මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 1259 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 10,014 කට අර්ධ හානි සිදුව ඇති බවත් ඒ මහතා තව දුරටක් කිීය. ආපදාවට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ උපදෙස් මත ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ අදාළ ප්‍රා දේශීය ලේකම් කාර්යාලවල සහායෙන් සිදු කරන බවත් රණවීර මහතා තව දුරටත් කීය

    https://www.lankadeepa.lk/latest_news/ආපදවන-වඩම-මරණ-මහනවරන/1-684629