1000කට ලං වෙන්න මැරිල ඇති.

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    1000 ට වඩා සෑහෙන්න මැරිලා ඇති.. රට මැද වෙලා තියන හානිය තවම පේන්න පටන් අරන් නෑ..
    කොළඹට එනකන් කිසිම කෙනෙක් serious ගත්තේ නෑ.. එතකොට වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි..
    මෙන්න මේක
     
    • Like
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    සුළි කුණාටුවකින් වෙන හානි කොහොම වලක්වන්න ද බං. මොන ආණ්ඩුව හිටියත් ඔච්චරයි. මිනිස්සු අයින්වෙන්නෙ නෑ.. අනික technical දේවල් මත කියන අනාවැකි නිසා මිනිස්සු ආරක්ශිත තැන් වලට යන්න තරම් අවබෝධයක්, උනන්දුවක් තියෙන මිනිස්සු නෙවෙයි අපේ රටේ ඉන්නෙ.
    අනේ යකෝ . ... උබ දන්නවද මූ ටත් වඩා හොදට හානි වලක්වගන්න පුලුවන් ද බැරිද කියලා ??

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,403
    113
    ප*යාගල
    sorry.com
    අඩෝ මේ ආවෙ 55 -65 kmph speed තියන පොඩි කුණාටුවක්. මේකෙ විදිහට මෙච්චර මැරුණ කියන්නෙ ඉතින් මේකෙන් තේරෙන්නෙ හරියට මේකට prepare වෙලා කලින් හරි දැනුවත් වීමක් කලේ නෑ කියන එක
    කොලොන්න්නව පැත්ත එහෙම කලින්ම දැනුවත් කරල නමුත් මිනිස්සු අයින් වෙන්න කැමති නැ. මන් දැක්ක වීඩ්යෝ එකක් පොලිසිය බනිනව් ඒත් මිනිස්සු අයින් වෙන්නෙ නැ .ආන්ඩුව හෝදනව නෙමෙයි මුන් හිතුවෙ නැ මෙච්චර වෙයි කියල මෝඩ පක්කු. කැරි වසන්තයා පෙන්නන බැ
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කොලොන්න්නව පැත්ත එහෙම කලින්ම දැනුවත් කරල නමුත් මිනිස්සු අයින් වෙන්න කැමති නැ. මන් දැක්ක වීඩ්යෝ එකක් පොලිසිය බනිනව් ඒත් මිනිස්සු අයින් වෙන්නෙ නැ .ආන්ඩුව හෝදනව නෙමෙයි මුන් හිතුවෙ නැ මෙච්චර වෙයි කියල මෝඩ පක්කු. කැරි වසන්තයා පෙන්නන බැ
    කොල්බ කිසිම ජීවිත හානියක් නැහැ නේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,403
    113
    ප*යාගල
    sorry.com
    කොල්බ කිසිම ජීවිත හානියක් නැහැ නේ
    කන්න නැලු බන් උඩ තට්ටු වල හිර වෙලා . ගොඩක් උන්ට යන්න කිව්වට ගිහිල්ල නෑ. පාරවල් වල අතුරුපාරවල් වල එහම් බෝට්ටු දාන්නත් බෑලු පටු වැඩි නිසා පාරවල්.මන් දැක්කා එකෙක් දාල තිබ්බ දවස් 2ක් කන්න නෑ කියල
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    කොත්මලේ,වලපනේ,මන්දාරම්,උඩුදුම්බර පැති වලට තාම හරියට ගිහින්වත් නැහැ.මැරිච්ච ගාන දැන් කියන ගාන වගේ කීපගුණයක් වැඩි වෙන්න පුළුවන්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    eka thama hadanawa. last december thama mul gala thiyala thiyenneth
    පිස්සුද බන් ගොනගල කණුවේ වැඩ ඉවර කලේ මහින්දගේ කාලේ. හිටන් තුමාගේ සෙට් එක ගෙනියන අතරේ බිම අත් ඇරියේ නැත්නම් ඕක හයි කරලා අවුරුදු දහයකටත් වැඩී. මහින්දගේ කාලේ ඕක ආමි එකෙන් බැලුවේ.

    දාහ්‍ය වඩා නම් වැඩීබන්. පන්දාහක් කිට්ටු වෙයි මට හිතෙන විදිහට. නායට අහු උන ගාන තාම දන්නේ නැහෑ. අර වලපනේ ඒකේ පනහක් වත් ඇති කියනවාලු වටේ සෙට් එක. නාය යන වෙලේ පාර ට්‍රෑපික්ළු. මගේ යාළුවෙක් කිව්වේ අද වලපනේ ගිය වැඩ වලට.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    සුළි කුණාටුවකින් වෙන හානි කොහොම වලක්වන්න ද බං. මොන ආණ්ඩුව හිටියත් ඔච්චරයි. මිනිස්සු අයින්වෙන්නෙ නෑ.. අනික technical දේවල් මත කියන අනාවැකි නිසා මිනිස්සු ආරක්ශිත තැන් වලට යන්න තරම් අවබෝධයක්, උනන්දුවක් තියෙන මිනිස්සු නෙවෙයි අපේ රටේ ඉන්නෙ.
    සජිය හිටියනම් උ කෙශර සින්හයෙක් වගෙ හිටගන්නව කුනාටුව ඉස්සරහ එතකොට කුනාටව යනව රනිල් හිටියනම් උගෙ english වලට බයෙ කුනාටුව යනව
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    අඩෝ මේ ආවෙ 55 -65 kmph speed තියන පොඩි කුණාටුවක්. මේකෙ විදිහට මෙච්චර මැරුණ කියන්නෙ ඉතින් මේකෙන් තේරෙන්නෙ හරියට මේකට prepare වෙලා කලින් හරි දැනුවත් වීමක් කලේ නෑ කියන එක. මම උනත් මේක ගැන සීරියස් දකින්න පටන් ගත්තෙ අපේ පැත්තට වහින්න පටන් ගත්තට පස්සෙ එතකොට තමා media වලින් උනත් මේක ගැන කතා කරන ගත්තෙ එතකන් ලොකුවට මොකුත් කිවුවෙත් නෑ. ඔක්කොම දැනුවත්වීම් පටන් ගත්තෙ colombo වලට වහින්න පටන් ගත්තට පස්සෙ තමා. ඊට කලින් උඩහට හොදට වැහල කෙල වෙලා තියනව. ඒත් ගණන් ගත්තෙ නෑ. සරලව කුණාටුව ඇතුලට එනකන් බලන්ම හිටිය.

    ඒ උනාට ලපයා ප්‍රමුඛ ආණඩුවට අපහස කරන්න එපා මචං
    ඔයාලා හෙණ අමාරුවෙන් ඕක ගෙනාවේ
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අඩෝ මේ ආවෙ 55 -65 kmph speed තියන පොඩි කුණාටුවක්. මේකෙ විදිහට මෙච්චර මැරුණ කියන්නෙ ඉතින් මේකෙන් තේරෙන්නෙ හරියට මේකට prepare වෙලා කලින් හරි දැනුවත් වීමක් කලේ නෑ කියන එක. මම උනත් මේක ගැන සීරියස් දකින්න පටන් ගත්තෙ අපේ පැත්තට වහින්න පටන් ගත්තට පස්සෙ එතකොට තමා media වලින් උනත් මේක ගැන කතා කරන ගත්තෙ එතකන් ලොකුවට මොකුත් කිවුවෙත් නෑ. ඔක්කොම දැනුවත්වීම් පටන් ගත්තෙ colombo වලට වහින්න පටන් ගත්තට පස්සෙ තමා. ඊට කලින් උඩහට හොදට වැහල කෙල වෙලා තියනව. ඒත් ගණන් ගත්තෙ නෑ. සරලව කුණාටුව ඇතුලට එනකන් බලන්ම හිටිය.

    එහෙමද හුත්තීගේ පුතෝ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    සුළි කුණාටුවකින් වෙන හානි කොහොම වලක්වන්න ද බං. මොන ආණ්ඩුව හිටියත් ඔච්චරයි. මිනිස්සු අයින්වෙන්නෙ නෑ.. අනික technical දේවල් මත කියන අනාවැකි නිසා මිනිස්සු ආරක්ශිත තැන් වලට යන්න තරම් අවබෝධයක්, උනන්දුවක් තියෙන මිනිස්සු නෙවෙයි අපේ රටේ ඉන්නෙ.
    ගොනෝ ආණඩුවෙන් අඩුම මේක නිවුස් වලට දවස් 2ක් වත් කිව්වා නම් 2016 එකටත් වඩා භයානකයි කියලා, මෙච්චර මැරෙන් නෑ. අනුරට දාව ජාතක උන උඹට උගේ වැරද්ද පෙන් නෑ. එහෙම උනා නම් අඩුම 50%ක් වත් ගෙවල් වලින් යනවා. ඒ රෙද්ද නැතිව ජලාශ වල වතුර ටික අඩු කරා නම් ටික ටික කල් තියා, මෙච්චර ඩැමේජ් එකක් වෙන්නේ නෑ. එහෙනම් අළුතෙන් එන වතුර ටික හෝල්ඩ් කර ගන්නවා. යකෝ තප්පරේට හිතාගන්න බැරි ප්‍රමාණෙකින් මුළු ඔක්කෝම වාන් වලින් රිලිස් කරද්දි මෙහෙමවත් ඉතුරු උන එක ලොකු දෙයක්. කලින් කරන්න ඕනේ වැඩ ටික නොකර කෙල උනාට පස්සේ අපදා කළමනාකරණ තැන් වල රෑ නිදි මැරුවා කියලා වැරදි හදන්න බෑ. බුරුවා උඹට ඒක තේරුම් ගන්න බෑ. හානිය අවම කර ගන්න ඕන තරම් විදි සහ කාලය තිබ්බා. හැබැයි ලපන් ගගහා ටයිම් පාස් කර කර හිටියා. උඹලැයි මහ එවුන් කරපු වැරදි වලට උඹ වැරදි නෑ තමයි. ලපයා ගෙට ආවද නැත්නම් ලපයා ඉන්න තැනට ගියාද කියන්න අපි දන්නෑ. එත් වැරද්ද දැකපන් උම්බෑ නොකියා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,766
    113
    මාලඹේ
    සුළි කුණාටුවකින් වෙන හානි කොහොම වලක්වන්න ද බං. මොන ආණ්ඩුව හිටියත් ඔච්චරයි. මිනිස්සු අයින්වෙන්නෙ නෑ.. අනික technical දේවල් මත කියන අනාවැකි නිසා මිනිස්සු ආරක්ශිත තැන් වලට යන්න තරම් අවබෝධයක්, උනන්දුවක් තියෙන මිනිස්සු නෙවෙයි අපේ රටේ ඉන්නෙ.
    දවසකට කලින් රතු නිවේදනයක් දාලා හදිසි නීතිය දාලා අවදානම් පැති වලින් මිනිස්සු අයින් කරලා Safe ස්ථාන වලට ගෙනාවා නම් මේ මරණ ගාන 50 කට වගේ අඩු කරගන්න තිබ්බා
    ලොකු ජලාශ වල වතුර මට්ටම අඩු කරන්න පුළුවන්

    තව මොය කට ලොකු කරලා තිබ්බා නම් එන වතුර ඉක්මනට බහිනවා

    තමිල් නාදු ආණ්ඩුව ලංකාවට සුළි සුළඟ එන දවසේ ඉඳන් ලෑස්ති උනා උන්ට සුළි සුළග එන්න දවස් 4 කට වගේ කලින්
    https://elakiri.com/threads/තමිල්-න...න-දැම්ම-පියවර-අරගෙන-එකට-ලංකාවේ-එවුන්.2232482/
    අඩුම ගානේ හරි හමන් බරපතල නිවේදනයක් වත් කරේ නැහැ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    අනේ යකෝ . ... උබ දන්නවද මූ ටත් වඩා හොදට හානි වලක්වගන්න පුලුවන් ද බැරිද කියලා ??

    :D
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    පිස්සුද බන් ගොනගල කණුවේ වැඩ ඉවර කලේ මහින්දගේ කාලේ. හිටන් තුමාගේ සෙට් එක ගෙනියන අතරේ බිම අත් ඇරියේ නැත්නම් ඕක හයි කරලා අවුරුදු දහයකටත් වැඩී. මහින්දගේ කාලේ ඕක ආමි එකෙන් බැලුවේ.

    දාහ්‍ය වඩා නම් වැඩීබන්. පන්දාහක් කිට්ටු වෙයි මට හිතෙන විදිහට. නායට අහු උන ගාන තාම දන්නේ නැහෑ. අර වලපනේ ඒකේ පනහක් වත් ඇති කියනවාලු වටේ සෙට් එක. නාය යන වෙලේ පාර ට්‍රෑපික්ළු. මගේ යාළුවෙක් කිව්වේ අද වලපනේ ගිය වැඩ වලට.
    Walapane seen eka mokdda
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    දවසකට කලින් රතු නිවේදනයක් දාලා හදිසි නීතිය දාලා අවදානම් පැති වලින් මිනිස්සු අයින් කරලා Safe ස්ථාන වලට ගෙනාවා නම් මේ මරණ ගාන 50 කට වගේ අඩු කරගන්න තිබ්බා
    ලොකු ජලාශ වල වතුර මට්ටම අඩු කරන්න පුළුවන්

    තව මොය කට ලොකු කරලා තිබ්බා නම් එන වතුර ඉක්මනට බහිනවා

    තමිල් නාදු ආණ්ඩුව ලංකාවට සුළි සුළඟ එන දවසේ ඉඳන් ලෑස්ති උනා උන්ට සුළි සුළග එන්න දවස් 4 කට වගේ කලින්
    https://elakiri.com/threads/තමිල්-නාඩු-රජය-ජීවිත-හානි-අවම-කරගන්න-දැම්ම-පියවර-අරගෙන-එකට-ලංකාවේ-එවුන්.2232482/
    අඩුම ගානේ හරි හමන් බරපතල නිවේදනයක් වත් කරේ නැහැ
    ohoma kiwwata minussu inna gewalwalin eliyata enna kemathi na. lokuma case eka ekai
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ මේ ආවෙ 55 -65 kmph speed තියන පොඩි කුණාටුවක්.

    මෙතනින්ම වැරදියිනෙ. කතා කරල වැඩක් නෑ. 🙈

    බංකොළොත් පොන්නයො හිටිය නං බලාගන්න තිබුණා වෙන හරිය
     
    • Haha
    Reactions: manarrow

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මෙතනින්ම වැරදියිනෙ. කතා කරල වැඩක් නෑ. 🙈

    බංකොළොත් පොන්නයො හිටිය නං බලාගන්න තිබුණා වෙන හරිය
    මීඨ වඩා වෙන්න පුළුවන් දරුණු දේ කියපන් මිතුරේ
    ආණ්ඩුව ආපදාව වෙන්න කලින් මැදිහත් උනේ නෑ
    ආපදාව වෙද්දි රන්ජා එක්ක අනුර මීටින් අරන් හිටියා
    උනාට පස්සේ මීටින් තියනවා. වෙන මුකුත් නෑ

    මීඨ වඩා දරුණු වෙන්න පුළුවන් කොහොමද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    Properties වලට වෙන හානි වලක්වන්න බෑ තමා. හැබැයි මේකෙ damage එක මොකද්ශ කියල තේරුන් අරන් මිනිස්සුන්ව කලින්ම දැනුවත් කලා නං මීට් වඩා මරණ අඩු වෙනව.
    මීට කලින් මෙහෙම එකක් වෙලා නැති නිසා ගණන් ගත්තෙ නෑ. සුනාමිත් එහෙමනෙ. එනකන් ගණන් ගත්‍තෙ නෑනෙ දන්නෙත් නැ
    කලින් ඩැම්ස් ඇරලා, කානු සුද්ද කරලා, ජනතාව අයින් කරලා, පාරවල් වහලා, නාය යන එව සෙන්සර් කරන විදි දාලා (ඔවා ට සයන්ටිෆික් ක්‍රම තියෙනවා සෙන්සර් වලින් මනින ), වැලි කොට්ට ලැස්ති කරලා, මොය කට්වල් කපලා,