1000ක් ගැහුවා යකෝ..

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔන්න මචන්ලා මචිලා සහෝලා සහිලා..
    අවුරුදු ගානක් (04යි මාස 07ක්) තිස්සේ උබල එක්ක ඉදලා..
    යන්තම් දාන 1000 වන පොස්ට් ඒක තමයි මේ..:lol::lol::lol:

    වැඩිය කතාකලේ නැති උනාට හැම දේම බලාගෙන තමයි ඉන්නේ...:cool::cool::cool::cool:

    කියව කියව හිටියේ නැති උනාට හැමදාම උදවු ඕනේ එවුන්ට උදවු කළා..
    ඉස්සරහටත් එහෙම තමයි හොදේ...
    :):):)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    congrats_200997535yhk.gif
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    තවත් ගහන්න ශක්තිය හා ධෙර්ය ලැබේවා..:P
     

    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1
    මම ඇවිල්ල අවුරුදු 5 යි මාස 4 යි.. හැබැයි මේකත් එක්ක තාම පෝස්ට් 599 යි. :P