ela elaඅඩෝ තැන්ක්ස් මචන්....
මේ ගමනත් කස්සා ඕගනයිස් කරපු ගමනක්.
ඊට පස්සෙත් අපි ගමන් දෙකක් විතර ගියා.එව්වා ගැන පස්සේ වෙලාවක ලියන්නම්...
me wage ekak yanna set wenna asai bn .. mamath issara nam giya bn ..but dan nam set eka hoyanna hari amarui ..
niyamai
Supiri !!!



Patta..
rep +14
Patta ban..
වටිනවා
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
කියන්න වචන නෑ. සුපිරි




supiri thread ekak dodo aiye hamdama wage.knuckeles yana weleka apitath awasathawak denna kiyala illanawa apahu.alahakoon aiya neda inne?



ඔව් පොඩි අලහකෝන් තමා ඉන්නේ....එදා ගමනේදී තමා මුණගැහුනේ.
මිනිහා එක්ක ඇවිදලා තියෙනවද ?
